ගෝටායි මහින්දයි ආවට පස්සේ රටට හෙන අපලයක්නේ

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo

    රනිලුයි සිරිසේනයි යාලුවෙලා හිටපු කාලේ මේ රට කොච්චර හොඳට තිබුනද? අපි කොච්චර ලස්සනට 2019ට කලින් හිටියද?
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    දේවෝ වස්සතු කාලේන, රාජා භවතු ධම්මිකෝ කියලා තියෙනවා නේ ද
     
    • Like
    Reactions: D_Mad

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඒ ගැනනම් කියලා වැඩක් නැහැ
    මහා බැංකුව කඩලා ලංකාවටම බෙදුවනේ ඒ සල්ලි වලින් වොක්ස්වැගන් කාර් එකක් අරන් ෆ්‍රී wifi වලින් එළකිරි ආව හැටි මතක් උනා.