ගෝටා:අමාරුවෙ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ගෝටා අමාරුවෙ වැටුණ ප්‍රශ්නය.
    °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

    සුදු වෑන්,මිනී මෝරන්,ලසන්ත වැනි ප්‍රශ්න වලින් ගෝටව අමාරුවෙ දාන්න හුගක් බලා සිටියා.ඒ අයට තමා ලොකුම අමාරුව තිබුණෙ මාධ්‍ය සාකච්චා ගැන.ඒ අය අදත් බලාගෙන හිටියෙ ඕක අහලා කුජීත වෙනතුරු.සමහර වචන කෑලි අල්ලගෙන තාමත් සමහරු ගෝටට දැනුත් ගහනවා දැක්කා.

    නමුත් මාධ්‍යවේදියෙක් ඇහුවා ඇත්තටම ගෝටව හිරවෙන ප්‍රශ්නයක්.හුගක් අය හිතුවෙ ගෝට ඒකෙන් කපෝති වෙයි කියල.ඒ වගේම ඒක මගහරී කියල.

    ප්‍රශ්නය :
    ඔබ පොරොන්දුවක් දුන්නා පොහොර මිටිය නොමිලේම දෙනව කියල. මහභාණ්ඩාගරය මේ වන විට අර්බුදයක තියෙන්නෙ.ඒ නිසා ඔය පොරොන්දුව ප්‍රායෝගිකද ? ඉටු කළ හැකි ද ?

    උත්තරය :

    ඔව් ඒක මම දුන්න පොරොන්දුවක්.අපේ පසුගිය ආණ්ඩුව කාලේ පොහොර මිටිය රුපියල් 600/= දුන්නා.මේ ආණ්ඩුව ඒක වැඩි කළා. පොහොර මිටිය නොමිලේ දෙනවා වගේම අපි ඒකෙන් වක්‍රව විශාල ප්‍රතිඵලයක් අපේක්ෂා කරනවා.අද අරාබි රට වලට හා යුරෝපිය රට වලට එළවළු හා පළතුරු බහුතරය යවන්නෙ ආසියාතික රටවල්.ඒ අතර අපි නැහැ.ඒ වගේම අපි සහල් වලින් ස්වයංපෝෂි ත නැහැ.අපි පිටින් සහල් ගේනවා.අල,ලූනු ගේනවා.

    මගේ ආණ්ඩුවෙ බලාපොරොත්තුව නොමිලේ දීමම නොව ගොවියන්ව ඒ මගින් වගාවන්ට ඇති ඉදිරිපත් වීම වැඩි කිරීම.ඒ මගින් අපි සහල් මගින් පෝෂණය වීම.ඒ ලෙසම අපිට හැකි ලෙස වෙනත් රට වලට යවන භෝග තරගකාරිත්වයට ඇතුල් වීම.ඉන් අපිට අද නොලැබෙන විශාල ආදායමක් ඉන් ලබා ගැනීමට හැකිවීම.මේ සියල්ල විධිමත්ව සාර්ථක කර ගැනීම තුලින් පොහොර නොමිලේ ලබා
    දෙන පොරොන්දුව යතාර්ථයක් වනවා සේම ඉන් මහ භාණ්ඩාගාරයට දැරීමට සිදුවන බර 100% අඩු කර ගන්න පුලුවන්.❤️

    පිස්සු වාචාල කතා අහගෙන ඉන්න ආපු උන්ට මේ උත්තරය වැදුණා කන හරටම.

    මේ තමයි අපි කියන දැක්මක් ඇති නායකත්ව ය.

    ලක්ෂිත නවරත්න..

    පිනට දෙයක් හම්බෙනවට වඩා,
    තමට තමන්ගේ කියලා දෙයක් කරගන්න විදියට අර්තිකය සකක් කරලා දිම තමයි නායකයෙක් කල යුත්තේ.

    ¤¤ GOTA2020 ¤¤

    VOTE-GOTA-COM.png
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒ මනුස්සයට කට වචලයා වගේ කතා කර ගන්න බැහැ...

    දැන් කට වාචාල වගේ කතා කරන රාජිත හොදද?SB හොදද? :rofl::angry:

    ලංකාවේ ඉන්නේ පුදුම එල හරක් ටිකක්..කතාවෙන් තමා සේරම මනින්නේ...වැඩෙන නෙවේ :sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ මනුස්සයට කට වචලයා වගේ කතා කර ගන්න බැහැ...

    දැන් කට වාචාල වගේ කතා කරන රාජිත හොදද?SB හොදද? :rofl::angry:

    ලංකාවේ ඉන්නේ පුදුම එල හරක් ටිකක්..කතාවෙන් තමා සේරම මනින්නේ...වැඩෙන නෙවේ :sorry:

    විමලයව මතක් උනා ප්‍රෙන්:yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    විමලයව මතක් උනා ප්‍රෙන්:yes:

    මට උනත් වේදිකාවක ලොකුවක කතා කරන්න බැහැ..ටික වෙලාවක් යනකන් වචන පැටලෙනවා..එත් දුන්න වැඩක් ඉවර වෙනකල් හොදට කරනවා..එහෙම මිනිස්සු ඕන තරම් දැකලා තියෙනවා :dull:

    මුන් චන්දෙ දෙන්නේ කතා කරන විදිය බලලා නම් :sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට උනත් වේදිකාවක ලොකුවක කතා කරන්න බැහැ..ටික වෙලාවක් යනකන් වචන පැටලෙනවා..එත් දුන්න වැඩක් ඉවර වෙනකල් හොදට කරනවා..එහෙම මිනිස්සු ඕන තරම් දැකලා තියෙනවා :dull:

    මුන් චන්දෙ දෙන්නේ කතා කරන විදිය බලලා නම් :sorry:

    :yes: කතා කිරීමේ හැකියාව වැඩ කිරීමේ හැකියාවට සම්බන්ධයක් නෑ. හැබැයි ගෝටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනුමක් නම් නැති බව පෙන්නුව
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රතන සාදුගෙ කාබනික පොහොර මතක් උනා :lol:
    රතන හාමුදුරුවන්ගේ මිටිමට ගිහින් කියනවා රසායනික පොහොර නරකයි අරක මේක කියලා (කොලේ තිබ්බද දන්නේ නෑ එහෙම ).

    දැන් කියනවා පොහොර සහනය නොමිලේ දෙනවලු. ඉට පස්සෙ කියනවා වැඩපිලිවෙලක් හදනවලු දිගටම දෙන්න.

    සතියක් ගියේ නෑ වචනේ වෙනස් කරා.

    කොලේ ඉරාගේන ඇඟේ හලාගත්තා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    මට උනත් වේදිකාවක ලොකුවක කතා කරන්න බැහැ..ටික වෙලාවක් යනකන් වචන පැටලෙනවා..එත් දුන්න වැඩක් ඉවර වෙනකල් හොදට කරනවා..එහෙම මිනිස්සු ඕන තරම් දැකලා තියෙනවා :dull:

    මුන් චන්දෙ දෙන්නේ කතා කරන විදිය බලලා නම් :sorry:

    බලපන් පොනිලාට කතා කරන්නත් බෑ වැඩක් කරන්නත් බෑ.. මම නම් හිතන්නෙ ගෝටාත් ඒවගේම තමයි..

    අයියගෙ පවර් අරන් වැඩ කලාට කිසිම මැනෙජ්මන්ට් හැකියාවක් තියෙන එකෙක් නෙවෙයි..

    බුවාට කියලා වැඩක් එක්සිකියුට් කරගන්න පුලුවන් හැබැයි හරිම ලේසියෙන් - අයියා බලේ හිටියොත්.. :yes::yes::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,710
    113
    Mother Earth
    මට උනත් වේදිකාවක ලොකුවක කතා කරන්න බැහැ..ටික වෙලාවක් යනකන් වචන පැටලෙනවා..එත් දුන්න වැඩක් ඉවර වෙනකල් හොදට කරනවා..එහෙම මිනිස්සු ඕන තරම් දැකලා තියෙනවා :dull:

    මුන් චන්දෙ දෙන්නේ කතා කරන විදිය බලලා නම් :sorry:

    වැඩක් නෑ කියල. කට වාචාලයා වගේ කියවන මිනිහට වැඩ බෑ කියල අහල තියෙනවද ? කථිකත්වයයි කට වාචාල කමයි දෙක දෙකක්. සිරා පොන්නයා වගේ කියෝ කියෝ ඉන්න වේසගෙ පුතෙක් නෙමෙයි ඕන. වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්. creative + forward-thinking හිතන්න පුළුවන් මිනිහෙක් තමයි ඕන. ගෝඨා විතරයි දැනට එහෙම කෙනෙක්ට මම දකින්නෙ. :cool:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    බලපන් පොනිලාට කතා කරන්නත් බෑ වැඩක් කරන්නත් බෑ.. මම නම් හිතන්නෙ ගෝටාත් ඒවගේම තමයි..

    අයියගෙ පවර් අරන් වැඩ කලාට කිසිම මැනෙජ්මන්ට් හැකියාවක් තියෙන එකෙක් නෙවෙයි..

    බුවාට කියලා වැඩක් එක්සිකියුට් කරගන්න පුලුවන් හැබැයි හරිම ලේසියෙන් - අයියා බලේ හිටියොත්.. :yes::yes::yes:

    Ayya agamathi unata passe poratath Sirisena wage inna puluwan wei
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    :yes: කතා කිරීමේ හැකියාව වැඩ කිරීමේ හැකියාවට සම්බන්ධයක් නෑ. හැබැයි ගෝටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනුමක් නම් නැති බව පෙන්නුව

    ඒ හින්ද සජිත්ට දෙනවා... :rofl:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අපේ රටේ ගොන්නු ටික බලාගෙන ඉන්නේ stage එක උඩට නැගල කුණුහරපයක් නැත්නම් ගොන් කතාවක් කියල උන්ව හිනස්වනවද කියල.මෝඩ හැත්ත.කයිවාරුකාරයට කට විතරයි වැඩ නැ කියල දන්නේ නැ ඕකුන්
     
    • Like
    Reactions: BINGU_PUTHA

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,830
    17,824
    113
    Remember when they shot an innocent civilian in Rathupaswala just for the crime of demanding clean drinking water? I do
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: කතා කිරීමේ හැකියාව වැඩ කිරීමේ හැකියාවට සම්බන්ධයක් නෑ. හැබැයි ගෝටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනුමක් නම් නැති බව පෙන්නුව

    කියන දේ කෙලින් කියන්ඩවත් ඉගෙන ගනින්කො බන්,හැමදාම මීහරක් වගේ තප්පුලනව ... දැන් මොකක්ද ගෝඨ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ නොදන්නෙ ????