ගෝටා අමාරුවෙ වැටුණ ප්රශ්නය.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
සුදු වෑන්,මිනී මෝරන්,ලසන්ත වැනි ප්‍රශ්න වලින් ගෝටව අමාරුවෙ දාන්න හුගක් බලා සිටියා.ඒ අයට තමා ලොකුම අමාරුව තිබුණෙ මාධ්‍ය සාකච්චා ගැන.ඒ අය අදත් බලාගෙන හිටියෙ ඕක අහලා කුජීත වෙනතුරු.සමහර වචන කෑලි අල්ලගෙන තාමත් සමහරු ගෝටට දැනුත් ගහනවා දැක්කා.
නමුත් මාධ්‍යවේදියෙක් ඇහුවා ඇත්තටම ගෝටව හිරවෙන ප්‍රශ්නයක්.හුගක් අය හිතුවෙ ගෝට ඒකෙන් කපෝති වෙයි කියල.ඒ වගේම ඒක මගහරී කියල.
ප්රශ්නය :
ඔබ පොරොන්දුවක් දුන්නා පොහොර මිටිය නොමිලේම දෙනව කියල. මහභාණ්ඩාගරය මේ වන විට අර්බුදයක තියෙන්නෙ.ඒ නිසා ඔය පොරොන්දුව ප්‍රායෝගිකද ? ඉටු කළ හැකි ද ?
උත්තරය :
ඔව් ඒක මම දුන්න පොරොන්දුවක්.අපේ පසුගිය ආණ්ඩුව කාලේ පොහොර මිටිය රුපියල් 600/= දුන්නා.මේ ආණ්ඩුව ඒක වැඩි කළා. පොහොර මිටිය නොමිලේ දෙනවා වගේම අපි ඒකෙන් වක්‍රව විශාල ප්‍රතිඵලයක් අපේක්ෂා කරනවා.අද අරාබි රට වලට හා යුරෝපිය රට වලට එළවළු හා පළතුරු බහුතරය යවන්නෙ ආසියාතික රටවල්.ඒ අතර අපි නැහැ.ඒ වගේම අපි සහල් වලින් ස්වයංපෝෂි ත නැහැ.අපි පිටින් සහල් ගේනවා.අල,ලූනු ගේනවා.
මගේ ආණ්ඩුවෙ බලාපොරොත්තුව නොමිලේ දීමම නොව ගොවියන්ව ඒ මගින් වගාවන්ට ඇති ඉදිරිපත් වීම වැඩි කිරීම.ඒ මගින් අපි සහල් මගින් පෝෂණය වීම.ඒ ලෙසම අපිට හැකි ලෙස වෙනත් රට වලට යවන භෝග තරගකාරිත්වයට ඇතුල් වීම.ඉන් අපිට අද නොලැබෙන විශාල ආදායමක් ඉන් ලබා ගැනීමට හැකිවීම.මේ සියල්ල විධිමත්ව සාර්ථක කර ගැනීම තුලින් පොහොර නොමිලේ ලබා
දෙන පොරොන්දුව යතාර්ථයක් වනවා සේම ඉන් මහ භාණ්ඩාගාරයට දැරීමට සිදුවන බර 100% අඩු කර ගන්න පුලුවන්.
පිස්සු වාචාල කතා අහගෙන ඉන්න ආපු උන්ට මේ උත්තරය වැදුණා කන හරටම.
මේ තමයි අපි කියන දැක්මක් ඇති නායකත්ව ය.
ලක්ෂිත නවරත්න..
පිනට දෙයක් හම්බෙනවට වඩා,
තමට තමන්ගේ කියලා දෙයක් කරගන්න විදියට අර්තිකය සකක් කරලා දිම තමයි නායකයෙක් කල යුත්තේ.
¤¤ GOTA2020 ¤¤

Last edited: