waden manapu measurement tika ewanna barida? me dawas wala kade yanne koi sirtada?ඒ මනුස්සයට කට වචලයා වගේ කතා කර ගන්න බැහැ...
දැන් කට වාචාල වගේ කතා කරන රාජිත හොදද?SB හොදද?
ලංකාවේ ඉන්නේ පුදුම එල හරක් ටිකක්..කතාවෙන් තමා සේරම මනින්නේ...වැඩෙන නෙවේ![]()
Umba dunna wada hariyata karanneth sir wageda?මට උනත් වේදිකාවක ලොකුවක කතා කරන්න බැහැ..ටික වෙලාවක් යනකන් වචන පැටලෙනවා..එත් දුන්න වැඩක් ඉවර වෙනකල් හොදට කරනවා..එහෙම මිනිස්සු ඕන තරම් දැකලා තියෙනවා
මුන් චන්දෙ දෙන්නේ කතා කරන විදිය බලලා නම්![]()
------ Post added on Mar 21, 2022 at 3:34 AM



adarei