ගෝටා අයින් වුනා!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,494
    23,778
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Who-is-the-best-Italian-porn-actress-of-today-featured02.jpg


    Source: Hiru TV
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,759
    169,199
    113
    එකමත් එක රටක
    අයින් වෙන නිසා තමයි ගියේ.
    නැත්නම් ඌට මෙහෙ ඕන තරම් හැංගිලා ඉන්න තැන් තිබ්බ.

    එකායි !!

    දැන් රනිල කොහොමත් ලෙප්ට් ...
    ඌට පාර්ලිමේන්තුවේ කවුරුත් නෑ .
    ------ Post added on Jul 14, 2022 at 7:07 PM
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    හොඳට interlock ගල් අල්ලපු නිසා මට රටක් පාලනය කරන්න පුළුවන් කියල ගෝටා ගත්ත ගොන් ආතල් එක එසේ නිමවිය. :lol:

    මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි​

    premadasa mahinda chandrika wage presidentla ekka baladdi gota mini maruwe ne . uge decision fail . aurudu 70k kala dunna eka uta goda ganna bari una . api balamu den sajith ta puluwan weida kiyala