ගෝටා අවොත් දිනයිද ?
ලංකාවේ චන්දෙ දෙන ජනගහනය - 100 නම්
සිංහල ජනගහනය : 75
අනෙක් : 25 ( ඔක්කොම ගොට්ට විරුධයි )
කැපුවත් කොළ සිංහල චන්ද :20 වත් ඉන්නවා කියලා ගමුකො ලංකාවේ සිංහල ජනගහනයෙන්
JVP එවුන් කවදාවත් ගෝටට දෙන්නේ නැහැ ( රතු අලි පැටවූ කියලා හිතමුකෝ උඹලා කියන විදිහට ලංකාවේ ජනගහනයෙන් 3% වත් දාමුද අසාදාරන නැහැනේ )
ලංකාවේ රතු අලි විතරක් නෙමේනේ රාජපක්ෂ කල්ලියට විරුද්ධ නිල් අලි පැටවූ 5% කියලවත් ගමුද?
එකතුව
25+20+3+5= 53%
ඔන්න ඕකයි ගෝටා ඉල්ලුවොත් වෙන්නේ ......
ප්රසන්න රණතුංග ඉල්ලුවොත් දිනන්න ඉඩ තියෙනවා .....ගෝටා නො චාන්ස්