ගෝටා අවොත් දිනයිද ?

ගෝටා අවොත් දිනයි

  • දිනනවා

    Votes: 259 69.4%
  • පරදිනවා

    Votes: 78 20.9%
  • අනේ මන්දා

    Votes: 36 9.7%

  • Total voters
    373

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගෝටා අවොත් දිනයිද ?

    ලංකාවේ චන්දෙ දෙන ජනගහනය - 100 නම්

    සිංහල ජනගහනය : 75

    අනෙක් : 25 ( ඔක්කොම ගොට්ට විරුධයි )


    කැපුවත් කොළ සිංහල චන්ද :20 වත් ඉන්නවා කියලා ගමුකො ලංකාවේ සිංහල ජනගහනයෙන්

    JVP එවුන් කවදාවත් ගෝටට දෙන්නේ නැහැ ( රතු අලි පැටවූ කියලා හිතමුකෝ උඹලා කියන විදිහට ලංකාවේ ජනගහනයෙන් 3% වත් දාමුද අසාදාරන නැහැනේ )


    ලංකාවේ රතු අලි විතරක් නෙමේනේ රාජපක්ෂ කල්ලියට විරුද්ධ නිල් අලි පැටවූ 5% කියලවත් ගමුද?


    එකතුව
    25+20+3+5= 53%


    ඔන්න ඕකයි ගෝටා ඉල්ලුවොත් වෙන්නේ ......


    ප්‍රසන්න රණතුංග ඉල්ලුවොත් දිනන්න ඉඩ තියෙනවා .....ගෝටා නො චාන්ස්
     
    • Like
    Reactions: basunnaha

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔබේ නිදහස් අදහස් අවශ්‍යයි ...හදවත් නොව මොලය පාවිච්චි කරන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජාතිවාදය තුලින් ජනාධිපතිවරණයක් ජයක්ග්රහණය කල හැකිද යන්න ඇමරිකානු ජනාධිපතිවරණයෙන් බලාගන්න පුළුවන් වෙයි ......
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තොත්ත බබා;20556637 said:
    Prasanna ranathunga :D :D LOL
    thota pissuda yako

    මම කියන්නේ ගෝටා අවොත් පරදිනවා කියලා කියලා ....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගෝටා එනවට වැඩිපුරම කැමති කවුද?


    වහලුනේ එකට වැඩිපුරම කැමති රනිල් කාරයා නෙමේද?


    සිංහලු මෙච්චර මෝඩද?:P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගෝටා අවොත් දිනයිද ? 08-16-2016 11:01 PM Tho pakaya lankaweth na. Eka hinda puka nodi pala

    රේප් පවර් එක 0 එවුනුත් රේප් කපනවා ...බොරු account වලින් චන්දෙ දීලා ගෝටව ගේමුද?
     
    • Like
    Reactions: djnick

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ගනන්, ඉලක්කම්, සමීකරන වෑඩක් නෑ බන්. මිනිස්සුන්ගේ හිත්, ජීවිත නියුමරයිස් කරන්න බෑ. දෑන් චන්දයක් තියන්න කියපන් පුලුවන් නම්... ප්‍රතිපලේ ඔය ගනන් හදන උන්ට හිතාගන්නවත් බෑරිවෙයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගනන්, ඉලක්කම්, සමීකරන වෑඩක් නෑ බන්. මිනිස්සුන්ගේ හිත්, ජීවිත නියුමරයිස් කරන්න බෑ. දෑන් චන්දයක් තියන්න කියපන් පුලුවන් නම්... ප්‍රතිපලේ ඔය ගනන් හදන උන්ට හිතාගන්නවත් බෑරිවෙයි.

    ලෝකේ සන්ක්යනය කියලා විසයකුත් තියෙනවා බ්‍රෝ .....සිංහලයෝ ගොඩක් තීරණ ගන්නේ ගන්නේ හදවතින් මිසක් මොලෙන් නෙමේ කියන එක ඇත්තක් :P
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලෝකේ සන්ක්යනය කියලා විසයකුත් තියෙනවා බ්‍රෝ .....සිංහලයෝ ගොඩක් තීරණ ගන්නේ ගන්නේ හදවතින් මිසක් මොලෙන් නෙමේ කියන එක ඇත්තක් :P
    සන්ක්යානේ (ඉස්ටෑටිස්ටික්ස් වෙන්න ඕන ) කරත් මේ ආන්ඩුව හෑම අතින්ම පරාදයි බන්. මේ ඔන්ලයින් ආන්ඩු හදලා වෑඩක් නෑ. තියන්න කියපන් චන්දයක්. පරාද හින්දා තමයි තියන්න තිබ්බ චන්දේ තියන්නෙත් නෑතිව ඈද ඈද ඉන්නේ..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කියන්නේ ගෝටා අවොත් පරදිනවා කියලා කියලා ....

    උඹේ ගනන් හැදිල්ල වැරදියි බන් උඹ යූඇන්පී එකට ලක්ස 20 දාලා තියෙනවා. හැබැයි ඒකේ සිංහල උන් විතරක් නෙමේ. දෙමළ, මුස්ලිම් උනුත් ඉන්නවා. කොළඹ ඉන්න මුස්ලිම් අති බහුතරය දාන්නෙ යූඇන්පී එකට. නුවරත් එහෙමයි. ඒ අතින් ගත්තම අර සුලු ජාතික චන්ද ලක්ස 25 අඩුවෙනවා.

    හරි විදියට මේකයි වෙන්නෙ.

    යූඇන්පි 30
    සුලු ජාතික 12
    ‍ජෙප්පන්/විකල්ප 5

    මුලු එකතුව - ලක්ස 47

    ඉතිරි සියල්ල ගෝටාට......
    :P:P:P