ගෝටා අවොත් දිනයිද ?

ගෝටා අවොත් දිනයි

  • දිනනවා

    Votes: 259 69.4%
  • පරදිනවා

    Votes: 78 20.9%
  • අනේ මන්දා

    Votes: 36 9.7%

  • Total voters
    373

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    prasanna gawa gaththe ei uba ?

    නැහැ නැහැ මම ගොටත් එක්ක සසදන්න ගත්තේ ....පක්ෂයක් විදිහට ගත්තොත් මහින්ද පිලේ සහයෝගය 100ක් ප්‍රසන්නට උනත් ලැබෙනවනේ + අනිත් පිලෙන් කඩාගන්න පුළුවන් ගාන වැඩි සාපේක්ෂව ...

    ( අර අර අන්ද ඩයල් එක ප්‍රසන්න කියලා කිවුව නිසා ගත්තේ විසේසයක් නැහැ )
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උඹේ ගනන් හැදිල්ල වැරදියි බන් උඹ යූඇන්පී එකට ලක්ස 20 දාලා තියෙනවා. හැබැයි ඒකේ සිංහල උන් විතරක් නෙමේ. දෙමළ, මුස්ලිම් උනුත් ඉන්නවා. කොළඹ ඉන්න මුස්ලිම් අති බහුතරය දාන්නෙ යූඇන්පී එකට. නුවරත් එහෙමයි. ඒ අතින් ගත්තම අර සුලු ජාතික චන්ද ලක්ස 25 අඩුවෙනවා.

    හරි විදියට මේකයි වෙන්නෙ.

    යූඇන්පි 30
    සුලු ජාතික 12
    ‍ජෙප්පන්/විකල්ප 5

    මුලු එකතුව - ලක්ස 47

    ඉතිරි සියල්ල ගෝටාට......
    :P:P:P

    මොකටද බන් සින්හලයෙක් වෙලා සින්හලයොන්ගේ චන්ද ගන්න බෑරිව කොන්දක් නෑති වාසි පෑත්තට හෑරෙන හම්බයාගේයි දෙමලාගෙයි චන්දෙන් බලේට ඈවිත්. කොන්දක් නෑති රූකඩ සිරිසේන පබයාටයි, පොන්න රනිල්ටයි නම් ඕන පුකක් තමන්ට බලේ ලෑබෙනවනම්. මම නම් හිතන්නේ නෑ කවදාවත් ගෝටා වගේ මනුස්සයෙක් ඕය අනත පක්කුන්ගේ චන්දේ හිගාකයි කියලා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අාෙයත් අහලා බන්..... :yes:
     
    ලොල් සදා වලේ .....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹේ ගනන් හැදිල්ල වැරදියි බන් උඹ යූඇන්පී එකට ලක්ස 20 දාලා තියෙනවා. හැබැයි ඒකේ සිංහල උන් විතරක් නෙමේ. දෙමළ, මුස්ලිම් උනුත් ඉන්නවා. කොළඹ ඉන්න මුස්ලිම් අති බහුතරය දාන්නෙ යූඇන්පී එකට. නුවරත් එහෙමයි. ඒ අතින් ගත්තම අර සුලු ජාතික චන්ද ලක්ස 25 අඩුවෙනවා.

    හරි විදියට මේකයි වෙන්නෙ.

    යූඇන්පි 30
    සුලු ජාතික 12
    ‍ජෙප්පන්/විකල්ප 5

    මුලු එකතුව - ලක්ස 47

    ඉතිරි සියල්ල ගෝටාට......
    :P:P:P

    20 දාලා තියෙන්නේ මුස්ලිම් දෙමල චන්ද නැතුව ....

    අඩේ පාවෙන චන්ද ඔක්කොම ගෝටටද :baffled::baffled:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලොල් සදා වලේ .....
    මම හිතන්නේ උබට උබේ පෝල් එකෙන්ම උත්තරේ හම්බවෙලා තියෙනවා සහෝදරයා. තවත් කතා කරලා වෑඩක් නෑ. ගූඩ් නයිට්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    20 දාලා තියෙන්නේ මුස්ලිම් දෙමල චන්ද නැතුව ....

    අඩේ පාවෙන චන්ද ඔක්කොම ගෝටටද :baffled::baffled:

    පාවෙන ඒවයින් කොටහ තමා ලක්ස 5ක් දාලා තියෙන්නෙ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම හිතන්නේ උබට උබේ පෝල් එකෙන්ම උත්තරේ හම්බවෙලා තියෙනවා සහෝදරයා. තවත් කතා කරලා වෑඩක් නෑ. ගූඩ් නයිට්.

    :P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පාවෙන ඒවයින් කොටහ තමා ලක්ස 5ක් දාලා තියෙන්නෙ...

    එතකොට මයිත්ත්රි පිලට 2% ක් වත් නැද්ද? :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුළු ජනතා පර්තිශතය 12 ද ? මම හිතන්නේ එක ඊට වඩා වැඩි ඇති
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතුරැ ටික යූඇන්පිය ඇතු‍ලේ...

    ජනගහනය අනුව නැවත හදපන්කෝ ..පක්ෂ නැතුව % ක් සිංහල චන්ද තියෙනවද ගෝටට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිංහල චන්ද 70% ගොට්ට ගන්න පුලුවන්නම් දිනන්න පුළුවන් ....පුළුවන් වෙයිද?

    පුළුවන් වෙයි මාතර ,හම්බන්තොටට විතරක් :P:P:P
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ආයෙ කවදාවත් සිංහල ජාතිකවාදියෙක් දිනන්නෙ නෑ පොන්ස්. දෙමළුන්ටයි තම්බින්ටයි ඔන එකා තමයි දිනන්නෙ. සිංහලය කියන්නෙ වඳවෙන ජාතියක්. ගිලෙන නැවේ බැහැල ඉන්නෙ නැතුව පුළුවන් එවුන් වෙන සංස්කෘතියකට අවශෝෂණය වෙන්න බලපල්ල.. මම බලන්නෙ කොහොම හරි ජර්මන් හරි ස්ලෝවැක් හරි ජාතිකයෙක් වෙන්න.