prasanna gawa gaththe ei uba ?
උඹේ ගනන් හැදිල්ල වැරදියි බන් උඹ යූඇන්පී එකට ලක්ස 20 දාලා තියෙනවා. හැබැයි ඒකේ සිංහල උන් විතරක් නෙමේ. දෙමළ, මුස්ලිම් උනුත් ඉන්නවා. කොළඹ ඉන්න මුස්ලිම් අති බහුතරය දාන්නෙ යූඇන්පී එකට. නුවරත් එහෙමයි. ඒ අතින් ගත්තම අර සුලු ජාතික චන්ද ලක්ස 25 අඩුවෙනවා.
හරි විදියට මේකයි වෙන්නෙ.
යූඇන්පි 30
සුලු ජාතික 12
ජෙප්පන්/විකල්ප 5
මුලු එකතුව - ලක්ස 47
ඉතිරි සියල්ල ගෝටාට......![]()
මොකටද බන් සින්හලයෙක් වෙලා සින්හලයොන්ගේ චන්ද ගන්න බෑරිව කොන්දක් නෑති වාසි පෑත්තට හෑරෙන හම්බයාගේයි දෙමලාගෙයි චන්දෙන් බලේට ඈවිත්. කොන්දක් නෑති රූකඩ සිරිසේන පබයාටයි, පොන්න රනිල්ටයි නම් ඕන පුකක් තමන්ට බලේ ලෑබෙනවනම්. මම නම් හිතන්නේ නෑ කවදාවත් ගෝටා වගේ මනුස්සයෙක් ඕය අනත පක්කුන්ගේ චන්දේ හිගාකයි කියලා

මම හිතන්නේ උබට උබේ පෝල් එකෙන්ම උත්තරේ හම්බවෙලා තියෙනවා සහෝදරයා. තවත් කතා කරලා වෑඩක් නෑ. ගූඩ් නයිට්.ලොල් සදා වලේ .....
20 දාලා තියෙන්නේ මුස්ලිම් දෙමල චන්ද නැතුව ....
අඩේ පාවෙන චන්ද ඔක්කොම ගෝටටද![]()
මම හිතන්නේ උබට උබේ පෝල් එකෙන්ම උත්තරේ හම්බවෙලා තියෙනවා සහෝදරයා. තවත් කතා කරලා වෑඩක් නෑ. ගූඩ් නයිට්.

පාවෙන ඒවයින් කොටහ තමා ලක්ස 5ක් දාලා තියෙන්නෙ...

අවශ්‍ය වන්නේ සිංහලුනට මොලේ පොඩ්ඩක් පාදගන්න
සුළු ජනතා පර්තිශතය 12 ද ? මම හිතන්නේ එක ඊට වඩා වැඩි ඇති
ඉතුරැ ටික යූඇන්පිය ඇතුලේ...
ජනගහනය අනුව නැවත හදපන්කෝ ..පක්ෂ නැතුව % ක් සිංහල චන්ද තියෙනවද ගෝටට