ගෝටා අවොත් දිනයිද ?

ගෝටා අවොත් දිනයි

  • දිනනවා

    Votes: 259 69.4%
  • පරදිනවා

    Votes: 78 20.9%
  • අනේ මන්දා

    Votes: 36 9.7%

  • Total voters
    373

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නෙ. මහින්දට ඕන කවද හරි නාමල් රාජපක්ෂ ජනාධිපති කරවන්න. ඒක හින්ද මල්ලි වුනත් මිනිහා ගෝටාභයට චාන්ස් එක දෙන්න කැමති නෑ. දැන් මහින්ද වටේ ඉන්න හොරු අපත හොරු රැළත් ගෝටාභයට කැමති නෑ.

    ගෝටාභය ආවොත් ඔය එක එකාට සෙල්ලම් කරන්න හම්බ් වෙන්නෙ නෑ. එක්කො රට හැදෙයි, නැත්නම් නැත්තටම් නැති වෙයි. දැන් තියෙන තත්වෙ හැටියට වෙන විකල්පයක් නෑ.

    නාමල් නං මොකෙද්ද, රනිල්ට චන්දෙ දෙනව ඊට වඩා හොඳයි :oo:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    නාමල් නං මොකෙද්ද, රනිල්ට චන්දෙ දෙනව ඊට වඩා හොඳයි :oo:

    මෙන්න මේක තමයි මම මගේ ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකෙන් කිව්වෙ. ලබන ජනාධිපතිවරණයට (එහෙම එකක් තිබොත්) රනිල් ඉල්ලන එක ෂුවර්. මිනිහට ගේම දෙන්න පුලුවන් දැනට ඉන්න එකම එක්කෙනා ගෝටාභය තමයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    GOTA (65%)...........34.125
    70%( VOTING %)<
    RANIL (35%).........18.375
    75%( sINHALA)<
    30%( NON VOTING%)

    GOTA (10%)..........2
    80%(VOTING) <
    RANIL (90%)........18
    25% ( OTHER)<

    20%(NON VOTING)

    gota : 34.125 +2= 36.125

    ranil : 18.375+18= 36.375

    රනිල්ගේ අමාරුම අවස්ථාව ඔන්න ඕකයි ....ඔයිට වඩා අඩුවෙන්න තියෙන චාන්ස් එක අඩුයි බ්‍රෝ .....
    unp serama ranilta denawada :rolleyes:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ලංකාවේ චන්දෙ දෙන ජනගහනය - 100 නම්

    සිංහල ජනගහනය : 75

    අනෙක් : 25 ( ඔක්කොම ගොට්ට විරුධයි )

    කැපුවත් කොළ සිංහල චන්ද :20 වත් ඉන්නවා කියලා ගමුකො ලංකාවේ සිංහල ජනගහනයෙන්

    JVP එවුන් කවදාවත් ගෝටට දෙන්නේ නැහැ ( රතු අලි පැටවූ කියලා හිතමුකෝ උඹලා කියන විදිහට ලංකාවේ ජනගහනයෙන් 3% වත් දාමුද අසාදාරන නැහැනේ )

    ලංකාවේ රතු අලි විතරක් නෙමේනේ රාජපක්ෂ කල්ලියට විරුද්ධ නිල් අලි පැටවූ 5% කියලවත් ගමුද?

    එකතුව
    25+20+3+5= 53%

    ඔන්න ඕකයි ගෝටා ඉල්ලුවොත් වෙන්නේ ......

    ප්‍රසන්න රණතුංග ඉල්ලුවොත් දිනන්න ඉඩ තියෙනවා .....ගෝටා නො චාන්ස්
    මූ නම් පුදුම ගෝඨා භීතිකාවක් තියෙන්නේ. තවම ගෝඨාවත් කියලා නෑ එයා චන්දය ඉල්ලනවා කියලා. නමුත් මේ ගොං ටොයියෝ දැනටම බය වෙලා ගෝඨා එයි කියලා. එහෙම හිතල උන් ගනන් මිනුම් පවා හදලා. සෑහෙන්න කාලයක් නාස්තිකරලා එක්සිපෙරිමෙන්ට් පවා කරලා. නමුත් ගෝඨා තවම නිහඩයි.

    අනේ මචෝ උඹ උඹේ වැඩක් බලාගනින්. එලකිරියේ දාපන් උඹට අපිට සමාජයට රටට වැදගත් වෙන පෝස්ට් එකක්. අපිට යමක් ගන්න පුල්වන්, හැදෙන්න පුලුවන් එකක්.

    බලපන් ගිය සිකුරාදා තිබුණා ධම්මික පෙරේරා සහ අශෝක පතිරගේ යන අයගේ ජීවිත ජයගත් හැටි කියලා වටිනා පෝස්ටුවක්. මම ඒක කියවල අධිෂ්ඨාන කරගත්තා මගේ ඉදිරිය කොහොමද වෙන්න ඕන කියලා. අන්න ඒ වගේ දෙයක් කරපන්. උඹට මැරෙන මොහොතෙදිවත් සතුටු වෙන්න පුලුවන් සමාජයට රටට යහපතක් කලා කියලා.

    බලපන් උඹ ගෝඨාට බය වෙලා තියෙන් බය විල්ලක තරම. මේ පෝස්ට් එකේ තියෙන කමෙන්ට්ස් සේරමත් උඹගේ.

    බය වෙන්න එපා සුදුසුම පුද්ගලයා සුදුසු වෙලාට එයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    ධම්මික පෙරේරා කියන්නේ නිමල් පෙරේරාගේ සහයකයා ...නිමල් පෙරේරා කියන්නේ නාමල් ගේ හොර ගිණුම් පරිපාලක...උඹට වෙන්න පුලුවන්ද?...

    බිතිකව තියෙන්නේ නැවත සිංහලයා පරදින එක බ්‍රෝ :eek::eek::eek:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මූ නම් පුදුම ගෝඨා භීතිකාවක් තියෙන්නේ. තවම ගෝඨාවත් කියලා නෑ එයා චන්දය ඉල්ලනවා කියලා. නමුත් මේ ගොං ටොයියෝ දැනටම බය වෙලා ගෝඨා එයි කියලා. එහෙම හිතල උන් ගනන් මිනුම් පවා හදලා. සෑහෙන්න කාලයක් නාස්තිකරලා එක්සිපෙරිමෙන්ට් පවා කරලා. නමුත් ගෝඨා තවම නිහඩයි.

    අනේ මචෝ උඹ උඹේ වැඩක් බලාගනින්. එලකිරියේ දාපන් උඹට අපිට සමාජයට රටට වැදගත් වෙන පෝස්ට් එකක්. අපිට යමක් ගන්න පුල්වන්, හැදෙන්න පුලුවන් එකක්.
    .

    උ එහෙම හරි එකක් දානවා
    උබ හරිහමන් ත්‍රෙඩ් එකක්වත් දාලා කෑ ගහපන්
    නැත්තම් රෙදි නෑ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    donald trump wage dial ekak kada path wela eka paarata president weida dannaa sinhalu :oo:

    ට්‍රුම්ප් කාරයා දිනුවොත් අනිවා ගෝටා දිනන්න ඕනි :P:P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ධම්මික පෙරේරා කියන්නේ නිමල් පෙරේරාගේ සහයකයා ...නිමල් පෙරේරා කියන්නේ නාමල් ගේ හොර ගිණුම් පරිපාලක...උඹට වෙන්න පුලුවන්ද?...

    බිතිකව තියෙන්නේ නැවත සිංහලයා පරදින එක බ්‍රෝ :eek::eek::eek:
    Dan UBLA KAGAHALA JANUARY 08 Sinhalaya dinawalada tiyenne Bro?
    ජනවාරි 8 න් පස්සෙ සිංහලයා දිනවලද තියෙන්නේ...
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Me yana widiyata gota awoth dinai machan :)
    Jeppo Gota thiya ranil ta chande dennet naha, e kiyanne ranilge chanda thawa 6 laks walin adu wenawa... neutral chanda tika karakena paththa anuwa tamai ;)
    Ranil try eka danne bayyo toyyo jeppo kiyala minissu kotawanna, ehema kotawanne nati unot ung ekathu wela mahindata dunna wage muutath denawa shot eka
     
    අන්න එතනනම් පොඉන්ට් එක හරි මචන්.....එත් නිදහස් පක්ෂය කැඩුනොත් වැඩේ අමාරුයි ...අනික බැසිල්ගෙයි ,ගොටගේයිත් ගේමක් යනවා නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Dan UBLA KAGAHALA JANUARY 08 Sinhalaya dinawalada tiyenne Bro?
    ජනවාරි 8 න් පස්සෙ සිංහලයා දිනවලද තියෙන්නේ...

    methana kiyala thiyenne nawatha sinhalayan paradima kiyala...ethakota janawari 8th paradayi thamayi
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ලංකාවේ සමස්ත සුළු ජාතික ඡන්ද 25%කි. සිංහලයන් 75%කි. එම සුළු ජාතික ඡන්දවලින් 80%ක් ගෝඨාභයගේ ප්රතිවාදියාට ලැබුණහොත් එය සමස්ත ඡන්දවලින් 20%කි.
    එසේනම් 50% ජයකණුව ඉක්මවීම සඳහා ප්රතිවාදියා ලබාගත යුත්තේ සමස්ත ඡන්දවලින් 30%ක් හෙවත් සිංහල ඡන්දවලින් 40%ක් පමණි..
    ගෝඨාභයට සිංහල ඡන්දවලින් 60%ක් ම ගියත් ඔහු හා ප්රතිවාදියා සමාන මට්ටමක.

    ඔබ සිතනවාද ගෝඨාට සිංහල ඡන්දවලින් 60%ක් ලැබෙයි කියලා? ඒ කියන්නේ සෑම දහදෙනෙකුගෙන් ම හයදෙනෙක් ගෝඨාභයට ඡන්දය දෙයි කියා හිතනවා ද?

    අනෙක් පැත්තෙන්, සුළු ජාතීන් බහුතරයක් ඔහුට විරුද්ධ නිසා ඔබ සිතනවා ද ඔහුට සුළු ජාතික ඡන්දවලින් 25%ක් ලැබෙයි කියලා?
    ඒ කියන්නේ සෑම සුළු ජාතිකයන් හතරදෙනෙකුගෙන් එක්කෙනෙක් ම ගෝඨාභයට ඡන්දය දෙයි කියලා ඔබට සිතන්න පුළුවන් ද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    methana kiyala thiyenne nawatha sinhalayan paradima kiyala...ethakota janawari 8th paradayi thamayi

    සමස්තයක් විදියට ගත්තම 78 ඉදල 2005 වෙනකම් උනේ එක දිගට සිංහලයා හා රට පරාජය කරමින් එක දිගට අගාධයට ඇදගෙන යන එකයි... ඒ කාලසීමාවේ ජයග්‍රහණයකට තියෙන්නේ මහවැලිය විතරයි... ඒකෙමුත් මොවන හරි සංවර්ධනයක් අත්පත් කරගත්තනම් ඊට වඩා දහස් ගුණයක් රටේ සම්පත් විනාශ කරා කොටි. එහෙම උනේ පාලකයො කොටින්ව හුරතල් කරන්න ගත්ත නිසා.. නැත්නම් 80 දශකය මැද වෙනකොටක් කොටි ඒ තරම් ප්‍රබල සංවිධානයක් නෙවෙයි..
    රට යම් තැනකට ගෙනාවනම් ගෙනාවෙ මහින්ද, ගද ගහන කොළඹ නගරයක් විදියට සංවර්ධනය කරල එකේ පාතාලෙ නැත්කරල යුද්දෙ ඉවර කරල මිනිස්සුන්ට ජීවන තත්වය උසස් කරගන්න පුලුවන් මට්ටමක් හැදුව පොර. මේකට සිංහල දෙමල මුස්ලිම් භේදයක් තිබුනේ නැ...
    ඒත් දැන් මොකද වෙන්නෙ... විමසිල්ලෙන් බැලුවොත් තේරෙයි කාට කාටත්.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔබේ නිදහස් අදහස් අවශ්‍යයි ...හදවත් නොව මොලය පාවිච්චි කරන්න
    හරියට උබ පොන්සිරාට චන්දෙ දෙන්න ඔය කියන අහවල් එක පාවිච්චි කළා වගේ නේ? :lol:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ලංකාවේ චන්දෙ දෙන ජනගහනය - 100 නම්

    සිංහල ජනගහනය : 75

    අනෙක් : 20 ( ඔක්කොම ගොට්ට විරුධයි )

    20+20+3+5= 48%

    ඔන්න ඕකයි ගෝටා ඉල්ලුවොත් වෙන්නේ ......