මෙන්න මේක තමයි තියෙන ප්රශ්නෙ. මහින්දට ඕන කවද හරි නාමල් රාජපක්ෂ ජනාධිපති කරවන්න. ඒක හින්ද මල්ලි වුනත් මිනිහා ගෝටාභයට චාන්ස් එක දෙන්න කැමති නෑ. දැන් මහින්ද වටේ ඉන්න හොරු අපත හොරු රැළත් ගෝටාභයට කැමති නෑ.
ගෝටාභය ආවොත් ඔය එක එකාට සෙල්ලම් කරන්න හම්බ් වෙන්නෙ නෑ. එක්කො රට හැදෙයි, නැත්නම් නැත්තටම් නැති වෙයි. දැන් තියෙන තත්වෙ හැටියට වෙන විකල්පයක් නෑ.
නාමල් නං මොකෙද්ද, රනිල්ට චන්දෙ දෙනව ඊට වඩා හොඳයි








