ගෝටා අවොත් දිනයිද ?

ගෝටා අවොත් දිනයි

  • දිනනවා

    Votes: 259 69.4%
  • පරදිනවා

    Votes: 78 20.9%
  • අනේ මන්දා

    Votes: 36 9.7%

  • Total voters
    373

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,808
    999
    113
    Sri Lanka
    ජාතිවාදය තුලින් ජනාධිපතිවරණයක් ජයක්ග්රහණය කල හැකිද යන්න ඇමරිකානු ජනාධිපතිවරණයෙන් බලාගන්න පුළුවන් වෙයි ......

    :yes::yes:
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    I do not think Mahinda will let thing happen this way, he needs crown to his family, Gota is not a politician, he is like a dictator, will see what happens, we need one with out colours can develop the country, with out robbing, you see other past presidents family have no allegations
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    Gasa උඹ කැම්පස් එකේදී ජෙප්පොන්ගෙ Brain වොෂ් එකට අහුවෙලා හිටිය නේද දැන් ෂේප්ද ?? ජාතිවාදීන් කවුද බන් ?? ගෝඨත් එහෙම එකෙක්ද ? ඔව්ද ? නැද්ද ?

    (මල පැනල රෙප් කැපුවට තරහ නෑ:lol::lol: )
     
    • Like
    Reactions: Gasa84

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    කුරුස පොන්නයෙකුයි, සිංහල බෞද්ධයෙකුයි ජනාධිපතිවරනෙට ඉල්ලුවොත් සිංහල බෞද්ධ මිනිහා දිනවන එක සිංහලයාගේ වගකීම. දැන් පේනවනේ කුරුස පොන්නයා අගමැති වෙලා කරන දේවල්..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කුරුස පොන්නයෙකුයි, සිංහල බෞද්ධයෙකුයි ජනාධිපතිවරනෙට ඉල්ලුවොත් සිංහල බෞද්ධ මිනිහා දිනවන එක සිංහලයාගේ වගකීම. දැන් පේනවනේ කුරුස පොන්නයා අගමැති වෙලා කරන දේවල්..

    එහෙනම් සොලමන් ඩයස් බණ්ඩාරනායකලා , ජුනියර් රිචර්ඩ් ජයවර්දනලා , පර්සි මහේන්ද්‍රලා කුරුස පොන්නයෝ නෙමේද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Gasa උඹ කැම්පස් එකේදී ජෙප්පොන්ගෙ Brain වොෂ් එකට අහුවෙලා හිටිය නේද දැන් ෂේප්ද ?? ජාතිවාදීන් කවුද බන් ?? ගෝඨත් එහෙම එකෙක්ද ? ඔව්ද ? නැද්ද ?

    (මල පැනල රෙප් කැපුවට තරහ නෑ:lol::lol: )

    එක එක විදිහට බ්‍රේන් වොෂ් වෙලා ඉන්නේ හැම එකාම ....කැම්පස් කාලේදී සමාජවාදී සිස්යය සංගමේ හිටියේ නැත ...ඒ කලේ JVP නෙමේ චන්දෙ දුන්නේ මහින්දට
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnන පබයට ඡන්ද දුන්න එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.!!

    සිවුවන ඊළාම් යුද්දයෙන් පසු කිලිනොච්චිය යලි ප‍්‍රචණ්ඩ වෙයි.. පොලිස් නිලධාරියෙකුට වට කර ගුටි අනිති.. පාර වසා දමා ටයර් ගිනි තබති.. ආරක්‍ෂක අංශ බකංනිලා සිටිති..

    ඊයේ පස්වරුවේ කිළිනොච්චියේදී පොලිසියේ නිලධාරියෙකුට කිසියස් පිරිසක් විසින් වට කර පහර දී ඇත.
    ඉන් තුවාල ලත් පොලිස සැරයන් සමරවික‍්‍රම කිලිනොච්චි රෝහලට ඇතුළු කර තිබේ.
    මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා කිලිනොච්චි නගරයේ බීමතින් හැසිරුණු පුද්ගලයෙකු පාලනය කිරීමට උත්සහ කිරීම නිසායි. එහිදී ඒ අසල සිටි පිරිස විසින් වටකොට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
    ඉන් ටික වේදාලවකට පසු කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් A-9 මාර්ග මුළුමනින්ම අවහිර කර ටයර් ගිනි තබා විරෝධයේ යෙදුනහ.
    විරෝධතාවය පාලනය කිරීමට පොලීසිය එතරම් වෙහෙසක් නොගත් අතර තැන තැන සිටි පොලිස් නිලධාරීන් තම ආරක්‍ෂාව මූලිකව කටයුතු කරමින් සිටිනු බව පෙනුනි.
    කිලිනොච්චිය නගරයේ මේ ආකාරයේ ප‍්‍රචණ්ඩ තත්වයක් ඇති වූයේත් ආරක්‍ෂක අංශ නිලධාරියෙකු පහර දීමකට ලක් වූයේත් 2009 යුද්දය අවසන් වීමෙන් පසු පළමු වතාවටයි.

    7979.jpg

    46446.jpg

    ඔන්න ඩො වෙනස..... බයියෝ කැරකිලා යන්න දුන්නා... :lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,140
    113
    Ohio, USA
    ලංකාවේ චන්දෙ දෙන ජනගහනය - 100 නම්

    සිංහල ජනගහනය : 75

    අනෙක් : 25 ( ඔක්කොම ගොට්ට විරුධයි )

    කැපුවත් කොළ සිංහල චන්ද :20 වත් ඉන්නවා කියලා ගමුකො ලංකාවේ සිංහල ජනගහනයෙන්

    JVP එවුන් කවදාවත් ගෝටට දෙන්නේ නැහැ ( රතු අලි පැටවූ කියලා හිතමුකෝ උඹලා කියන විදිහට ලංකාවේ ජනගහනයෙන් 3% වත් දාමුද අසාදාරන නැහැනේ )

    ලංකාවේ රතු අලි විතරක් නෙමේනේ රාජපක්ෂ කල්ලියට විරුද්ධ නිල් අලි පැටවූ 5% කියලවත් ගමුද?

    එකතුව
    25+20+3+5= 53%

    ඔන්න ඕකයි ගෝටා ඉල්ලුවොත් වෙන්නේ ......

    ප්‍රසන්න රණතුංග ඉල්ලුවොත් දිනන්න ඉඩ තියෙනවා .....ගෝටා නො චාන්ස්

    Moranta Kanna Deepu Ayage Pawlawala Aya...

    Sudu Van walin Ussalaa Marala Daapu Ayage Pawlawala aya...

    Rathupaswala Wathura Illanna Gihilla Wedikaala Marunu ayage pawlwala aya... haa rathupaswala minissu..

    Antonyla roshen chanukalaa wage ballo balallu widiyata mahapaare wedikaala jiiwithaya nathiwechcha ayage pawlwala aya haa A ayage ඥාතීන්...

    Awagema Thawa Loku kotasak innawa Gotagen Karadara Windapu aya.. haa Jeewithaya Nathiwechcha ayage pawlawala aya... Akath salakiya yuthu percentage Ekak thamai Lankawe...
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ලංකාවේ චන්දෙ දෙන ජනගහනය - 100 නම්

    සිංහල ජනගහනය : 75

    අනෙක් : 25 ( ඔක්කොම ගොට්ට විරුධයි )

    කැපුවත් කොළ සිංහල චන්ද :20 වත් ඉන්නවා කියලා ගමුකො ලංකාවේ සිංහල ජනගහනයෙන්

    JVP එවුන් කවදාවත් ගෝටට දෙන්නේ නැහැ ( රතු අලි පැටවූ කියලා හිතමුකෝ උඹලා කියන විදිහට ලංකාවේ ජනගහනයෙන් 3% වත් දාමුද අසාදාරන නැහැනේ )

    ලංකාවේ රතු අලි විතරක් නෙමේනේ රාජපක්ෂ කල්ලියට විරුද්ධ නිල් අලි පැටවූ 5% කියලවත් ගමුද?

    එකතුව
    25+20+3+5= 53%

    ඔන්න ඕකයි ගෝටා ඉල්ලුවොත් වෙන්නේ ......

    ප්‍රසන්න රණතුංග ඉල්ලුවොත් දිනන්න ඉඩ තියෙනවා .....ගෝටා නො චාන්ස්

    අනේ මන්දා බන් උඹ​. ජනාධිපතිවරණයකට අඩුමගනනෙ දෙන්නෙක් ඉල්ලන්ඩ ඕනෙනෙ. අරූ තනියෙන් ඉල්ලලා 50%ට වඩා ගන්න ඕනෙ කියලා නීතියක්දාලා චන් දෙ තිබ්බොත් ඌ පරාදයි. ඒක හරි. ඒ උනාට උබ කියන විධියට අනිත් පැත්තෙන් ඉල්ලන එකා 53% ම ගන්නවා. ගොටට ගන්ඩ බැරි 53% ගන්ඩ පුලුවන් අනිත් පැත්තෙන් ඉල්ලන​ එකාවත් කියපන්කො බලන්ඩ​. රනිල්ද​? පුදුම භීතිකාවක් තියෙන්නෙ. හිතලා බලපන් කොච්චර චූටිද කියලා උඹගෙ මොලේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ මන්දා බන් උඹ​. ජනාධිපතිවරණයකට අඩුමගනනෙ දෙන්නෙක් ඉල්ලන්ඩ ඕනෙනෙ. අරූ තනියෙන් ඉල්ලලා 50%ට වඩා ගන්න ඕනෙ කියලා නීතියක්දාලා චන් දෙ තිබ්බොත් ඌ පරාදයි. ඒක හරි. ඒ උනාට උබ කියන විධියට අනිත් පැත්තෙන් ඉල්ලන එකා 53% ම ගන්නවා. ගොටට ගන්ඩ බැරි 53% ගන්ඩ පුලුවන් අනිත් පැත්තෙන් ඉල්ලන​ එකාවත් කියපන්කො බලන්ඩ​. රනිල්ද​? පුදුම භීතිකාවක් තියෙන්නෙ. හිතලා බලපන් කොච්චර චූටිද කියලා උඹගෙ මොලේ.

    රනිල් ඉල්ලනේ නැහැ බන් ..උට අගමැති කම සැපයි ..ජනාදිපති කමට වඩා ..;);)
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    රනිල් ඉල්ලනේ නැහැ බන් ..උට අගමැති කම සැපයි ..ජනාදිපති කමට වඩා ..;);)

    කියපන්කො ඉතින් 53% ගන්න එකා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කියපන්කො ඉතින් 53% ගන්න එකා

    එක එක මම දන්නේ නැහැ ...නමුත් ඉතිහාසේ ගත්තම තුරුම්පු කලින්ම එලිය දාලා අනිත් පිලට වාසි වැඩ උන් කරලනම් නැහැ ...නැද්ද ?
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    එක එක මම දන්නේ නැහැ ...නමුත් ඉතිහාසේ ගත්තම තුරුම්පු කලින්ම එලිය දාලා අනිත් පිලට වාසි වැඩ උන් කරලනම් නැහැ ...නැද්ද ?

    කමක් නැහැ. උඹ තවමත් කියනවද ගෝටා පරදිනවා කියලා ඌ ඉල්ලුවොත්? නැත්නම් ඒක ඉල්ල අස්කර ගන්නවාද​?
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    කමක් නැහැ. උඹ තවමත් කියනවද ගෝටා පරදිනවා කියලා ඌ ඉල්ලුවොත්? නැත්නම් ඒක ඉල්ල අස්කර ගන්නවාද​?

    රෙදි ගලවලාදාලා දුවලා. පව් බන් උඹ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කමක් නැහැ. උඹ තවමත් කියනවද ගෝටා පරදිනවා කියලා ඌ ඉල්ලුවොත්? නැත්නම් ඒක ඉල්ල අස්කර ගන්නවාද​?

    තවම වලංගුයි .....( රනිල් සහ ගෝටා අවොත් ගොටට චන්දෙ දෙනවා අනිවා )
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    තවම වලංගුයි .....( රනිල් සහ ගෝටා අවොත් ගොටට චන්දෙ දෙනවා අනිවා )

    වලංගුවෙන විදියත් කියපන්කො එහෙමනම් අපිටත් බලාගන්න​ ගෝටා පරාදවෙන විදිහ කිව්ව විදියටම​.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වලංගුවෙන විදියත් කියපන්කො එහෙමනම් අපිටත් බලාගන්න​ ගෝටා පරාදවෙන විදිහ කිව්ව විදියටම​.

    එක ඔප්පු කරන්න රනිල් එන්නාව කියලා උපකල්පනය කරන්න ඔනින්නේ මයේ පැටියෝ .....
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    එක ඔප්පු කරන්න රනිල් එන්නාව කියලා උපකල්පනය කරන්න ඔනින්නේ මයේ පැටියෝ .....

    නැහැනෙ මයෙ අම්මා. උඹ හිතනවද රනිල් ඉල්ලුවොත් ඔය උඹ කිව්ව 53%ම ඌට දෙනවා කියලා? ජේවීපී එකෙත් ගොඩක් උන් දැන් උන් ගෙ හරක් විකුනලා ඉන්නෙ. ඔය උඹලාවගේ හාල් කෑලි ටිකක් තමයි ඉතුරුවෙලා ඉන්නෙ. නිදහස් පක්‍ෂ අයත් බාගයක්වත් රනිලාට දෙන්නැහැ.