ජාතිවාදය තුලින් ජනාධිපතිවරණයක් ජයක්ග්රහණය කල හැකිද යන්න ඇමරිකානු ජනාධිපතිවරණයෙන් බලාගන්න පුළුවන් වෙයි ......

ජාතිවාදය තුලින් ජනාධිපතිවරණයක් ජයක්ග්රහණය කල හැකිද යන්න ඇමරිකානු ජනාධිපතිවරණයෙන් බලාගන්න පුළුවන් වෙයි ......

කුරුස පොන්නයෙකුයි, සිංහල බෞද්ධයෙකුයි ජනාධිපතිවරනෙට ඉල්ලුවොත් සිංහල බෞද්ධ මිනිහා දිනවන එක සිංහලයාගේ වගකීම. දැන් පේනවනේ කුරුස පොන්නයා අගමැති වෙලා කරන දේවල්..
Gasa උඹ කැම්පස් එකේදී ජෙප්පොන්ගෙ Brain වොෂ් එකට අහුවෙලා හිටිය නේද දැන් ෂේප්ද ?? ජාතිවාදීන් කවුද බන් ?? ගෝඨත් එහෙම එකෙක්ද ? ඔව්ද ? නැද්ද ?
(මල පැනල රෙප් කැපුවට තරහ නෑ)

ලංකාවේ චන්දෙ දෙන ජනගහනය - 100 නම්
සිංහල ජනගහනය : 75
අනෙක් : 25 ( ඔක්කොම ගොට්ට විරුධයි )
කැපුවත් කොළ සිංහල චන්ද :20 වත් ඉන්නවා කියලා ගමුකො ලංකාවේ සිංහල ජනගහනයෙන්
JVP එවුන් කවදාවත් ගෝටට දෙන්නේ නැහැ ( රතු අලි පැටවූ කියලා හිතමුකෝ උඹලා කියන විදිහට ලංකාවේ ජනගහනයෙන් 3% වත් දාමුද අසාදාරන නැහැනේ )
ලංකාවේ රතු අලි විතරක් නෙමේනේ රාජපක්ෂ කල්ලියට විරුද්ධ නිල් අලි පැටවූ 5% කියලවත් ගමුද?
එකතුව
25+20+3+5= 53%
ඔන්න ඕකයි ගෝටා ඉල්ලුවොත් වෙන්නේ ......
ප්‍රසන්න රණතුංග ඉල්ලුවොත් දිනන්න ඉඩ තියෙනවා .....ගෝටා නො චාන්ස්

අනේ මන්දා බන් උඹ. ජනාධිපතිවරණයකට අඩුමගනනෙ දෙන්නෙක් ඉල්ලන්ඩ ඕනෙනෙ. අරූ තනියෙන් ඉල්ලලා 50%ට වඩා ගන්න ඕනෙ කියලා නීතියක්දාලා චන් දෙ තිබ්බොත් ඌ පරාදයි. ඒක හරි. ඒ උනාට උබ කියන විධියට අනිත් පැත්තෙන් ඉල්ලන එකා 53% ම ගන්නවා. ගොටට ගන්ඩ බැරි 53% ගන්ඩ පුලුවන් අනිත් පැත්තෙන් ඉල්ලන එකාවත් කියපන්කො බලන්ඩ. රනිල්ද? පුදුම භීතිකාවක් තියෙන්නෙ. හිතලා බලපන් කොච්චර චූටිද කියලා උඹගෙ මොලේ.

රනිල් ඉල්ලනේ නැහැ බන් ..උට අගමැති කම සැපයි ..ජනාදිපති කමට වඩා ..![]()
කියපන්කො ඉතින් 53% ගන්න එකා
එක එක මම දන්නේ නැහැ ...නමුත් ඉතිහාසේ ගත්තම තුරුම්පු කලින්ම එලිය දාලා අනිත් පිලට වාසි වැඩ උන් කරලනම් නැහැ ...නැද්ද ?
කමක් නැහැ. උඹ තවමත් කියනවද ගෝටා පරදිනවා කියලා ඌ ඉල්ලුවොත්? නැත්නම් ඒක ඉල්ල අස්කර ගන්නවාද?
කමක් නැහැ. උඹ තවමත් කියනවද ගෝටා පරදිනවා කියලා ඌ ඉල්ලුවොත්? නැත්නම් ඒක ඉල්ල අස්කර ගන්නවාද?
තවම වලංගුයි .....( රනිල් සහ ගෝටා අවොත් ගොටට චන්දෙ දෙනවා අනිවා )
වලංගුවෙන විදියත් කියපන්කො එහෙමනම් අපිටත් බලාගන්න ගෝටා පරාදවෙන විදිහ කිව්ව විදියටම.
එක ඔප්පු කරන්න රනිල් එන්නාව කියලා උපකල්පනය කරන්න ඔනින්නේ මයේ පැටියෝ .....