නැහැනෙ මයෙ අම්මා. උඹ හිතනවද රනිල් ඉල්ලුවොත් ඔය උඹ කිව්ව 53%ම ඌට දෙනවා කියලා? ජේවීපී එකෙත් ගොඩක් උන් දැන් උන් ගෙ හරක් විකුනලා ඉන්නෙ. ඔය උඹලාවගේ හාල් කෑලි ටිකක් තමයි ඉතුරුවෙලා ඉන්නෙ. නිදහස් පක්‍ෂ අයත් බාගයක්වත් රනිලාට දෙන්නැහැ.
හිතන්න යමක් මයේ අම්මා
නැහැනෙ මයෙ අම්මා. උඹ හිතනවද රනිල් ඉල්ලුවොත් ඔය උඹ කිව්ව 53%ම ඌට දෙනවා කියලා? ජේවීපී එකෙත් ගොඩක් උන් දැන් උන් ගෙ හරක් විකුනලා ඉන්නෙ. ඔය උඹලාවගේ හාල් කෑලි ටිකක් තමයි ඉතුරුවෙලා ඉන්නෙ. නිදහස් පක්‍ෂ අයත් බාගයක්වත් රනිලාට දෙන්නැහැ.
ඔතන උඹට චූන් වෙන්ඩ තරන් දෙයක් නැහැ කොල්ලො. ඕය නිදහස් පක්ෂෙ කියන්නෙ අර උඹ රාජපක්ෂ කල්ලියට විරුද්ධ කියලා අයින් කරපු 5%. ඒ 5%ම තණකොල කනවා කියලා හිතන්න අමාරුයිහිතන්න යමක් මයේ අම්මා
අනේ මන්දා බන් උඹ. ජනාධිපතිවරණයකට අඩුමගනනෙ දෙන්නෙක් ඉල්ලන්ඩ ඕනෙනෙ. අරූ තනියෙන් ඉල්ලලා 50%ට වඩා ගන්න ඕනෙ කියලා නීතියක්දාලා චන් දෙ තිබ්බොත් ඌ පරාදයි. ඒක හරි. ඒ උනාට උබ කියන විධියට අනිත් පැත්තෙන් ඉල්ලන එකා 53% ම ගන්නවා. ගොටට ගන්ඩ බැරි 53% ගන්ඩ පුලුවන් අනිත් පැත්තෙන් ඉල්ලන එකාවත් කියපන්කො බලන්ඩ. රනිල්ද? පුදුම භීතිකාවක් තියෙන්නෙ. හිතලා බලපන් කොච්චර චූටිද කියලා උඹගෙ මොලේ.

Hardcore toyyanta wada hardcore bayyo wediy, UNP eketh innawa ranil ta asa nathi aya so 25% hardcore toyyo dammoth bayyo 39% wath innawa.
ඇයි මයේ අම්මා, ඊලග පාර කුරුටුගාන්ඩ හිතන් ඉන්න, මේ පාර රට පාවලා දීපු සෙට් එක අමතක කෙරුවද.. ?
JVP aya kawadawath UNP hari Ranil ta hari chande denne na machan
My3 ta dunne wena ekek nathi hinda, e wele Ranil awanam JVP chanda wetanawa pattama adui
Gota awoth dinanawa. Wetena chanda walin baluwotminorities 22% danawa mokada okkoma chanda wetenne na UNP ekata, 3% wath ehe mehe wenanawa. Neutral chanda godak gota ta wetenawa me anduwa pissu kelina nisa. oni nam 2% wetei ranil ta rajapakshalata asa nathi nisa. Jeppanta 5% k wage tiyenne eken 2% wath aduma danawa gotata ranil wa nawattanna oniHardcore toyyanta wada hardcore bayyo wediy, UNP eketh innawa ranil ta asa nathi aya so 25% hardcore toyyo dammoth bayyo 39% wath innawa.
Ranil - 25% (hardcore toyyo) + 22% (minorities) + 2% (neutral) = 49%
Gota - 39% (harcore bayyo) + 10% (neutral) + 2% (jeppo) = 51%
Mama nam kiyanne aniwa deffa gota dinanawa
Jan 8 sirisena apu eka gota ta patta wasiy, mokada mahinda 3rd term hitiyanam aniwa adagena gihin Namal wa genawa aniwa. dan jan 8 mahinda paraduna, wiyawasthawa wenas wela mahindata ayeth illlanna bari wenawa. eka nisa dan only Hope is GOTA. aparade kiyanna baha UNP anduwai my3 ge failures nisa gota thawa chanda enawa


කෝ මෙතන මයිත්ත්රි පිලගේ සප් එක නැද්ද ? කෝ ඒ ප්‍රතිසතය (කකුලෙන් අදින කණ්ඩායම )![]()
ජාතිවාදය තුලින් ජනාධිපතිවරණයක් ජයක්ග්රහණය කල හැකිද යන්න ඇමරිකානු ජනාධිපතිවරණයෙන් බලාගන්න පුළුවන් වෙයි ......
Lidaජාතිවාදය තුලින් ජනාධිපතිවරණයක් ජයක්ග්රහණය කල හැකිද යන්න ඇමරිකානු ජනාධිපතිවරණයෙන් බලාගන්න පුළුවන් වෙයි ......

ගනන්, ඉලක්කම්, සමීකරන වෑඩක් නෑ බන්. මිනිස්සුන්ගේ හිත්, ජීවිත නියුමරයිස් කරන්න බෑ. දෑන් චන්දයක් තියන්න කියපන් පුලුවන් නම්... ප්‍රතිපලේ ඔය ගනන් හදන උන්ට හිතාගන්නවත් බෑරිවෙයි.



ජාතිවාදය තුලින් ජනාධිපතිවරණයක් ජයක්ග්රහණය කල හැකිද යන්න ඇමරිකානු ජනාධිපතිවරණයෙන් බලාගන්න පුළුවන් වෙයි ......
ඇමෙරිකාවේ චන්දයෙන් මුළු ලෝකෙටම කිව්වේ,ජාතිවාදය තුලින් ජනාධිපතිවරණයක් ජයක්ග්රහණය කල හැකිද යන්න ඇමරිකානු ජනාධිපතිවරණයෙන් බලාගන්න පුළුවන් වෙයි ......

ඌ එදත් ලිදේ... අදත් ලිදේ...Lida![]()
වීඩියෝ සාක්ෂි my ass....අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
