ගෝටා අවොත් දිනයිද ?

ගෝටා අවොත් දිනයි

  • දිනනවා

    Votes: 259 69.4%
  • පරදිනවා

    Votes: 78 20.9%
  • අනේ මන්දා

    Votes: 36 9.7%

  • Total voters
    373

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැහැනෙ මයෙ අම්මා. උඹ හිතනවද රනිල් ඉල්ලුවොත් ඔය උඹ කිව්ව 53%ම ඌට දෙනවා කියලා? ජේවීපී එකෙත් ගොඩක් උන් දැන් උන් ගෙ හරක් විකුනලා ඉන්නෙ. ඔය උඹලාවගේ හාල් කෑලි ටිකක් තමයි ඉතුරුවෙලා ඉන්නෙ. නිදහස් පක්‍ෂ අයත් බාගයක්වත් රනිලාට දෙන්නැහැ.

    හිතන්න යමක් මයේ අම්මා
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    හිතන්න යමක් මයේ අම්මා
    ඔතන උඹට චූන් වෙන්ඩ තරන් දෙයක් නැහැ කොල්ලො. ඕය නිදහස් පක්ෂෙ කියන්නෙ අර උඹ රාජපක්ෂ කල්ලියට විරුද්ධ කියලා අයින් කරපු 5%. ඒ 5%ම තණකොල කනවා කියලා හිතන්න අමාරුයි
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    අනේ මන්දා බන් උඹ​. ජනාධිපතිවරණයකට අඩුමගනනෙ දෙන්නෙක් ඉල්ලන්ඩ ඕනෙනෙ. අරූ තනියෙන් ඉල්ලලා 50%ට වඩා ගන්න ඕනෙ කියලා නීතියක්දාලා චන් දෙ තිබ්බොත් ඌ පරාදයි. ඒක හරි. ඒ උනාට උබ කියන විධියට අනිත් පැත්තෙන් ඉල්ලන එකා 53% ම ගන්නවා. ගොටට ගන්ඩ බැරි 53% ගන්ඩ පුලුවන් අනිත් පැත්තෙන් ඉල්ලන​ එකාවත් කියපන්කො බලන්ඩ​. රනිල්ද​? පුදුම භීතිකාවක් තියෙන්නෙ. හිතලා බලපන් කොච්චර චූටිද කියලා උඹගෙ මොලේ.

    ඇයි මයේ අම්මා, ඊලග පාර කුරුටුගාන්ඩ හිතන් ඉන්න, මේ පාර රට පාවලා දීපු සෙට් එක අමතක කෙරුවද.. ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    JVP aya kawadawath UNP hari Ranil ta hari chande denne na machan :no:
    My3 ta dunne wena ekek nathi hinda, e wele Ranil awanam JVP chanda wetanawa pattama adui

    Gota awoth dinanawa. Wetena chanda walin baluwotminorities 22% danawa mokada okkoma chanda wetenne na UNP ekata, 3% wath ehe mehe wenanawa. Neutral chanda godak gota ta wetenawa me anduwa pissu kelina nisa. oni nam 2% wetei ranil ta rajapakshalata asa nathi nisa. Jeppanta 5% k wage tiyenne eken 2% wath aduma danawa gotata ranil wa nawattanna oni :) Hardcore toyyanta wada hardcore bayyo wediy, UNP eketh innawa ranil ta asa nathi aya so 25% hardcore toyyo dammoth bayyo 39% wath innawa.

    Ranil - 25% (hardcore toyyo) + 22% (minorities) + 2% (neutral) = 49%
    Gota - 39% (harcore bayyo) + 10% (neutral) + 2% (jeppo) = 51%

    Mama nam kiyanne aniwa deffa gota dinanawa :)
    Jan 8 sirisena apu eka gota ta patta wasiy, mokada mahinda 3rd term hitiyanam aniwa adagena gihin Namal wa genawa aniwa. dan jan 8 mahinda paraduna, wiyawasthawa wenas wela mahindata ayeth illlanna bari wenawa. eka nisa dan only Hope is GOTA. aparade kiyanna baha UNP anduwai my3 ge failures nisa gota thawa chanda enawa
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0

    ඇයි මයේ අම්මා, ඊලග පාර කුරුටුගාන්ඩ හිතන් ඉන්න, මේ පාර රට පාවලා දීපු සෙට් එක අමතක කෙරුවද.. ?

    උඹගෙ කෙස් පැහිලා මදි ඕක ගැන කතාකරන්න​.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රට විනාස කරන්න , ජනවාරි 8 වැනිදා පබයට කතිරේ ගහපු උන් විනාස වේවා...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP aya kawadawath UNP hari Ranil ta hari chande denne na machan :no:
    My3 ta dunne wena ekek nathi hinda, e wele Ranil awanam JVP chanda wetanawa pattama adui

    Gota awoth dinanawa. Wetena chanda walin baluwotminorities 22% danawa mokada okkoma chanda wetenne na UNP ekata, 3% wath ehe mehe wenanawa. Neutral chanda godak gota ta wetenawa me anduwa pissu kelina nisa. oni nam 2% wetei ranil ta rajapakshalata asa nathi nisa. Jeppanta 5% k wage tiyenne eken 2% wath aduma danawa gotata ranil wa nawattanna oni :) Hardcore toyyanta wada hardcore bayyo wediy, UNP eketh innawa ranil ta asa nathi aya so 25% hardcore toyyo dammoth bayyo 39% wath innawa.

    Ranil - 25% (hardcore toyyo) + 22% (minorities) + 2% (neutral) = 49%
    Gota - 39% (harcore bayyo) + 10% (neutral) + 2% (jeppo) = 51%

    Mama nam kiyanne aniwa deffa gota dinanawa :)
    Jan 8 sirisena apu eka gota ta patta wasiy, mokada mahinda 3rd term hitiyanam aniwa adagena gihin Namal wa genawa aniwa. dan jan 8 mahinda paraduna, wiyawasthawa wenas wela mahindata ayeth illlanna bari wenawa. eka nisa dan only Hope is GOTA. aparade kiyanna baha UNP anduwai my3 ge failures nisa gota thawa chanda enawa

    කෝ මෙතන මයිත්ත්රි පිලගේ සප් එක නැද්ද ? කෝ ඒ ප්‍රතිසතය (කකුලෙන් අදින කණ්ඩායම ):P:P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    කෝ මෙතන මයිත්ත්රි පිලගේ සප් එක නැද්ද ? කෝ ඒ ප්‍රතිසතය (කකුලෙන් අදින කණ්ඩායම ):P:P

    my3 ta chanda padanamak naha machan, polonnaruwe dethun denek athi..
    me yana widiyata Gota awoth nam aniwa deffa dinanawa
    UNP ekata Gota wa nawattanna itin rata goda danna oni supriiyata
    goda danne koheda pudanakota kapi yaka wage maha bakuwa kelawa gatta
    ETCA gahanna gihin thawa guu wenawa, hituwata wada pirihenna gatta..
    me pirihima diesel petrol adu karala goda danna amarui
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ගනන්, ඉලක්කම්, සමීකරන වෑඩක් නෑ බන්. මිනිස්සුන්ගේ හිත්, ජීවිත නියුමරයිස් කරන්න බෑ. දෑන් චන්දයක් තියන්න කියපන් පුලුවන් නම්... ප්‍රතිපලේ ඔය ගනන් හදන උන්ට හිතාගන්නවත් බෑරිවෙයි.

    :yes::yes::yes:
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ගෝටා ට අවස්ථාවක් තියෙන බව පේනවා ඉටකලින් ලංකාවේ ජන සංයුතිය කරපු සංගණන එක්ක සසදන්න වෙනවා අනික මේ ආණ්ඩුව මිනිස්සුන්ගේ ප්‍රසාදය අඩුකරනවා මිසක් වැඩිවෙන්නේ නැ ජනාදිපති තුමා පෙන්නන දර්ශනය පොරට ඔප්පු කරන්න බැරිවෙලා තියෙන්නේ කියන්න එක හැමෝටම පේනවා නේ, කියාපු සංදර්ශන තාම නැ එතකොට ආණ්ඩුවට ඉදිරියට වෙන්න තියන අපකීර්තියත් වැඩි බව පේනවා. තව බදු ගහන්න වේවි ණය බර මහ බැංකුවේ case නිසා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,202
    18,823
    113
    අදාල නෑනේ
    ජාතිවාදය තුලින් ජනාධිපතිවරණයක් ජයක්ග්රහණය කල හැකිද යන්න ඇමරිකානු ජනාධිපතිවරණයෙන් බලාගන්න පුළුවන් වෙයි ......

    ඇමරිකාවත් ජාතිවාදයට යටවෙච්ච එකනම් හොඳයි. මේකෙන් වෙන්නෙ සිස්ටම් එක ඉක්මණටම කඩන් වැටෙන එකයි
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජාතිවාදය තුලින් ජනාධිපතිවරණයක් ජයක්ග්රහණය කල හැකිද යන්න ඇමරිකානු ජනාධිපතිවරණයෙන් බලාගන්න පුළුවන් වෙයි ......
    ඇමෙරිකාවේ චන්දයෙන් මුළු ලෝකෙටම කිව්වේ,
    1. ඇමෙරිකාවේ ඉන්න බහුතරය ජාතිවාදීන් වේ..
    2. ජාතිවාදය තුලින් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කල හැකිය.

    :D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඌ එදත් ලිදේ... අදත් ලිදේ...

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
    වීඩියෝ සාක්ෂි my ass.... :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by Gasa84
    ජාතිවාදය තුලින් ජනාධිපතිවරණයක් ජයක්ග්රහණය කල හැකිද යන්න ඇමරිකානු ජනාධිපතිවරණයෙන් බලාගන්න පුළුවන් වෙයි ......

    :rofl::rofl::rofl: බලු වීමේ සීමාවක් නැ