ඇමරිකන් මැතිවරනෙන් පසු ට්‍රම්පට දීපු පොරොන්දු ඔක්කොම අමතක වේ
1. මුස්ලිම් පන්නනේ නැතිලු
2. මෙක්සිකෝ කාරයෝ පන්නනේ නැතිලු
3. තාප්පේ අමතකලු
4. ඔබම කෙයාර් දිගටම තියනවලු
5. හිලරි හොඳයිලු
6. ඔබාමා එළලු
චාන්දේ දීපු එවුන්ට හරිම සනිපලු ....ලංකාව වගේමයි ලොල්
1. මුස්ලිම් පන්නනේ නැතිලු
2. මෙක්සිකෝ කාරයෝ පන්නනේ නැතිලු
3. තාප්පේ අමතකලු
4. ඔබම කෙයාර් දිගටම තියනවලු
5. හිලරි හොඳයිලු
6. ඔබාමා එළලු
චාන්දේ දීපු එවුන්ට හරිම සනිපලු ....ලංකාව වගේමයි ලොල්
අනික වයසක මනුස්සය නෙ, සමහර දේවල් අමතක වෙනව ඇති වයස හින්ද 


