ගෝටා අවොත් දිනයිද ?

ගෝටා අවොත් දිනයි

  • දිනනවා

    Votes: 259 69.4%
  • පරදිනවා

    Votes: 78 20.9%
  • අනේ මන්දා

    Votes: 36 9.7%

  • Total voters
    373

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇමරිකන් මැතිවරනෙන් පසු ට්‍රම්පට දීපු පොරොන්දු ඔක්කොම අමතක වේ

    1. මුස්ලිම් පන්නනේ නැතිලු
    2. මෙක්සිකෝ කාරයෝ පන්නනේ නැතිලු
    3. තාප්පේ අමතකලු
    4. ඔබම කෙයාර් දිගටම තියනවලු
    5. හිලරි හොඳයිලු
    6. ඔබාමා එළලු



    චාන්දේ දීපු එවුන්ට හරිම සනිපලු ....ලංකාව වගේමයි ලොල්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇමරිකන් මැතිවරනෙන් පසු ට්‍රම්පට දීපු පොරොන්දු ඔක්කොම අමතක වේ

    1. මුස්ලිම් පන්නනේ නැතිලු
    2. මෙක්සිකෝ කාරයෝ පන්නනේ නැතිලු
    3. තාප්පේ අමතකලු
    4. ඔබම කෙයාර් දිගටම තියනවලු
    5. හිලරි හොඳයිලු
    6. ඔබාමා එළලු

    චාන්දේ දීපු එවුන්ට හරිම සනිපලු ....ලංකාව වගේමයි ලොල්

    පොඩ්ඩක් ඒ මනුස්සය අඩුගානේ දිවුරුම් දෙනකන්වත් හිටපල්ලකො :D අනික වයසක මනුස්සය නෙ, සමහර දේවල් අමතක වෙනව ඇති වයස හින්ද :P
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnන පබයට ඡන්ද දුන්න එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.!!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආයෙත් මහින්ද ගේන්න මෙතන කඩේ යන එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.!!​

    ත්‍රෙඩ් එකේ නම "ගෝටා අවොත් දිනයිද ?" :P මහින්ද ආය එන්නේ නෑ බය නොවී හිටු
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහල මිනිහා වෙනුවෙන් පෙනී ඉන්න එකම නායකයා වන මහින්ද ආයෙත් ගේන්න මෙතන කඩේ යන එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.!!​
    රනිල්ගේ වෙනස් එක මුගේ ඇතුලටම බැහැලා වගේ...
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    රනිල්ගේ වෙනස් එක මුගේ ඇතුලටම බැහැලා වගේ...

    පුක තමයි..සිංහල මිනිහා වෙනුවෙන් පෙනී හිටිය නෙවෙයි..හිටපු එවුන් ඔක්කොම සිංහල මිනිහට ඇරිය එක තමයි කලේ..​
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පුක තමයි..සිංහල මිනිහා වෙනුවෙන් පෙනී හිටිය නෙවෙයි..හිටපු එවුන් ඔක්කොම සිංහල මිනිහට ඇරිය එක තමයි කලේ..​

    Sinhala minihata wediyenma arapu ekata chande dunnama harida ethakota?