ගෝටා අස්වීමට සුදානම්!

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මු හරියයිද කියන්නෙView attachment 165396
    මු හොස්පිටල් හැදුවට යන්න අපායක් හදන්න ඕන.කැරියා දේශපාලුවෝ එක්ක එකතු තෝපෙන් අපෙන් ගසා කාපු හැටි උබලට තාම තෙරිලා නැද්ද.මෙතන අයෙ කියන්න ඕන නැ,මන් ශ්‍රීමත් ව්‍යපරිකයෙක්ට මඩ ගැහුව කියයි.
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    P
    Parlimethuwe bahutaraya tiyena eka. Kelinma basil tamay. Ehema unoth ape un aragala karala basilta plate ekata tiyala janadipathikama dunna wenawa. 😂😂😂😂
    ketiyen kiwwoth illan pukey aragatta wenawa

    මු හොස්පිටල් හැදුවට යන්න අපායක් හදන්න ඕන.කැරියා දේශපාලුවෝ එක්ක එකතු තෝපෙන් අපෙන් ගසා කාපු හැටි උබලට තාම තෙරිලා නැද්ද.මෙතන අයෙ කියන්න ඕන නැ,මන් ශ්‍රීමත් ව්‍යපරිකයෙක්ට මඩ ගැහුව කියයි.
    mokatada ban okunta ochcharata salli
    ------ Post added on Apr 1, 2022 at 5:45 PM
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ketiyen kiwwoth illan pukey aragatta wenawa

    mokatada ban okunta ochcharata salli
    ------ Post added on Apr 1, 2022 at 5:45 PM
    Me welawe mama nam kiyanne gohome gota nemey gahanna ona. GohomeBasil ehema unoth ilaga awurudhu 2 amaaruwen hari yaganna puluwan wey chande enakan.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තමන්ට ඉදිරිපත්වෙන්නයි ඉල්ලු ජනතාව තමන්ට යන්න කියනවිට යාමට සුදානම් බව පවසා ඇත.

    ඒ අනුව ඔහු ජනපති තනතුරෙන් ඉවත්වීමට සුදානම් වෙමින් සිටී.

    ජනපති තනතුර සඳහා කෙනෙකු යෝජනා කරන්නැයි ඔහු ඉල්ලා තිබේ.

    නාම යෝජනාව ලැබූ පසු ඔහු තනතුර ලබාදී ඉවත්වෙනවලු.