ගෝටා එද්දී උසාවියම නැගිටී..
ගෝටා එද්දී උසාවියම නැගිටී.. සන්ඬේ ලීඩර් සමා ඉල්ලයි.. ගෝටා සමාව දෙයි..
හිටපු ආරක්ෂක ලෙකම් ගෝටාභය රාජපක්ෂ මහතා අද ගල්කිස්ස උසාවියට පැමිණ සිටියේය.
ඔහු පැමිනෙද්දී එහි සිටි සියළු දෙනා නැගිට සිටීම විශේෂ සිදුවීමකිත.
රාජපක්ෂ මහතා පැමිණ සිටියේ මිග් ප්රහාරක යානා මිලදී ගැනීමේදී අක්රමිකතා සිදුව ඇති බවට සන්ඩේ ලීඩර් පුවත්පත විසින් පල කල වාර්තාවතක් සම්බන්ධයෙන් ඔහු පවරා තිබූ නඩුවක් සම්බන්ධයෙනි.
අදාල පුවත හේතුවෙන් තම කීර්ති නාමය වූ හානිය වෙනුවෙන් රාජපක්ෂ මහතා රුපියල් කෝටි 10ක වන්දි ඉල්ලා නඩු පවාර තිබූ අතර පුවත්පත විසින් මේ සම්බන්ධයෙන් කනගාටුව පළ කිරීම නිසා එම නඩුව සමථයකට පත්විය.