ගෝටා එලවීම සහ System Change

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හරි මේ ආණ්ඩුව අසමත් කියමුකො, වෙන ආණ්ඩුවක් ආව කොහොමද ඩොලර් හොයන්නෙ???

    කට්ටිය ණය ගද්දිත් බනිනවනෙ, හිගාකනව අරක මේක කියල..එතකොට ණයත් නොගෙන හිගා නොකා කොහොමද අපි ඩොලර් උපයන්නෙ???කාටහරි තියෙනවද පිළිතුරක්??? මම නම් හිතන්නෙ පිළිතුරක් තියෙනව කියල..
    ඔව් කෝමත් බැසොල් ට වැඩි උගත් ප්‍රාමාණික දැනුමක් ඇති උන් ඉන්නා කියල ව්ශ්වාිස කරනව. ඒ ඇති...
    අනික උපයන එක අඩු නම් නාස්තිය අවම කිරීම එක යෝජනාවක්. ඕක කරන්න අපි සජබ, ජන්බලෙ හරි වෙන හිපාටුවෙක් ගේන්න කියනව නෙමෙයිනෙ... ඒක කාලයට බාර දෙන්න් තියෙන්නෙ. දැන් ලොකුවට අමුතුවෙන් කෙළවෙන්න දෙයක් නැති නිසා අවධනමක් සතුටින්ගන්න තියෙන්නෙ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කාල්ටන් බඩුව ශිරන්ති හංගන් ඉන්න ඩොලර් ටික ඇද්ද නම් මිලියන පන් හයසීයක් හොයාගන්න අමාරු වෙන එකක් නෑ
     
    • Like
    Reactions: Any.key and iworld

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උණ්ඩියල් කරන එකා කරනව, රජයක් ඒක ප්‍රොමෝට් වෙන තැනට වැඩ කරන එකනෙ ප්‍රස්නෙ. රුපියල් වලින් වෙන නෑ කියලද කියන්නෙ කරන්න්න් වැඩ ඔය ශාඛා සමිති වලට පවා උඩ සිට පහලට ගසා කන්න් දෙන්න මිසක් මේ වෙලාවෙ ඔව්වගෙන් කරන්න් වැඩක් නෑ. මේ අහල පහළ මීටර 50 ක් නැති ඒ උනත් කොන්ක්‍රීට් කරපු පාරක් ඉඩින් කාපට් දැම්මා. අඩි 5ක් පළල නැති පාරට කොන්ක්‍රීට් තිබියදි උඩින් කාපට් ඔව්ව දකින අපිට උඹ කියන්නෙ රුපියල් නිසා කමක් නෑ කියල??? රුපියල් ඔහොම දෙන්න වෙන්නෙ අච්චු ගහල නිසා පොඩි එකෙකුටත් තේරෙනවා ඒකෙන් වෙන හානිය උඹට නොතේරුණාට. හතර වසරෙ එකෙක් ගෙන් අහපන් උනුත් ඔව්ව විස්ට්ගර කරන්න දන්නවා... ප්‍රාමාණික දැනුමකුයි අවශ්‍ය
    උබ උඩ සිට පහලට හොරා කැවමයි කියපන්කො, වැඩෙත් වෙනවනෙ සල්ලි ගලායමක් වෙනව, පාරක් බෝක්කුවක් හැදෙනව කියන්නෙ බාස්ට ගෝලයට පවා මුදල් යනව, රුපියල් බෙදන්ඩ වෙනව බන් නැතුව කොහොමද උන් ජිවත් වෙන්නෙ??

    ලoකාවෙ ආර්ථිකය දුවන්නෙ රජය එක්ක, බලපන්කො ඔය මහා ලොකු වියාපාරිකයො කියන උන් ආණ්ඩුවට දහ අතේ වදිනව ඩොලර් ඉල්ලල,

    ලoකාවට මොකෝ උනේ කියල පැහැදිලි කරන්ඩ වෙලාව නෙමේ මේක මම කියන්නෙ , ඔය ගොඩාක් උඩින් දකින යකා නෙමේ ඇතුලෙ ඉන්නෙ, යකදුරා මාරු කරා කියල යකා යන්නෙ නැ..
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    හරි මේ ආණ්ඩුව අසමත් කියමුකො, වෙන ආණ්ඩුවක් ආව කොහොමද ඩොලර් හොයන්නෙ???

    කට්ටිය ණය ගද්දිත් බනිනවනෙ, හිගාකනව අරක මේක කියල..එතකොට ණයත් නොගෙන හිගා නොකා කොහොමද අපි ඩොලර් උපයන්නෙ???කාටහරි තියෙනවද පිළිතුරක්??? මම නම් හිතන්නෙ පිළිතුරක් තියෙනව කියල..
    කලින් ආන්ඩුවට ඉවර කරන්න බැරි යුද්දෙ මහින්දගෙ ආන්ඩුව ඉවර කරා වගේ තමයි. මේ ආන්ඩුවට බෑ කියන්නෙ, ආන්ඩුවට බෑ මිසක් වැඩේ බෑ නෙවෙයි. ආර්ථික ප්‍රතිපත්ති වෙනස්නෙ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සුනාමි හොරාගේ සුවිස් සල්ලි ටික ලංකාවට ඇද්ද නම් රටේ ණය ටික ගෙවාගන්න තිබ්බ
     
    • Like
    Reactions: Any.key

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඔව් බන් . මුන් ඒ පොන්නයට තේරෙනවා කියලා හිතල දිගට විස්තරත් කරනවා. ඔය මෝඩ පොන්සියව දන්නා හැම එකාම ignore කරල තියෙන්නේ. මේ ත්‍රෙඩ් එකේ තමයි අද දවසටම දැක්කේ වෙන උන් quote කරල තියනව.
    යකෝ ඌව ignore කලාම උබල කාත් එක්කද මේකෙ රණ්ඩු වෙන්නෙ. මොකුත් හපන් නැතුවද බොන්නෙ.
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හරි බන් ඩොලර් නෑ, කාගෙද වෑරද්ද? මිනිස්සුන්ගෙද? නෑ නෙ මෙ රට පාලනය කරපු දෙශපාලකයොන්ගෙ හොරාකාපු නිසා.
    ඈයි උන් හොරා කෑවෙ? System එකෙන් ඉඩ දිලා තියෙන නිසා
    ඈයි ඉතින් අල්ලල හිරෙ දන්මෙ නෑත්තෙ? System එක අවුල් නිසා
    එතකොට ඉස්සරහට ඩොලර් හොයාගත්තම හරිද? හොරකම් කරන්නෙ නෑත්නම් හරි.
    කොමද හොරකන් කරන එක නවත්තන්නෙ? System Change කරන එක.
    නෑත්නම් මුන් එලවල වෙන එකෙක් ගෙනාවත්, උන් එලවල තව එකෙක් ගෙනාවත් ඔක ඔහොම්මම තමයි. පොඩි එකාගෙ ඉදන් මහ එකා දක්වම හොරු ඉන්නෙ.
    ඉතිම් හොරුන්ට පොදුවේ ඔකෝම 225 කියමුකො උන් කෝමද සහ මොකටැයි ඔය සිස්ටම් එක චේන්ජ් කරන්නෙ? ඒක හරි යන්නෑ.. ඔය අපි නම් නෑ ඔව්වට කියන උන් තමා පට්ට භයානක. බලය, සල්ලි රහ බලනකල් තමයි හුඟදෙනෙක්ගෙ සීලෙ රැකෙන්නෙ. ඔය සිස්ටම් චේන්ජ් කියන එක කරන්න ෂෝට්කට් නෑ... මහන්සි වෙන්න ඕනි මිනිස්සු විසින්ම. අපිට අවශ්‍ය මොනවද් කියලා දැනගෙන අපි බල කරන්න ඔනෙ ඒ දේවල් ඉෂ්ඨ කර ගන්න. විධායකය වත් පාර්ලිමේන්තුව වත් උත්තරීතරනෑ ජනතා බලයට වඩා කියල අපි අපිව නොයෝජනය කරගන්න විදිහක් හදා ගන්න වෙනව. ඡන්ද්ට විතරක් දකින පලාතෙ නියෝජිතයව සති දෙකකට, මාසෙකට සැරයක් දෙසැරයක් අපිවහම්බවෙන විදිහක් හ්දාගන්න වෙයි. බැරි උනොත් එළවන්නත් ක්‍රමයක් තියෙන්නෙ වෙයි.
     
    • Like
    Reactions: Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් කෝමත් බැසොල් ට වැඩි උගත් ප්‍රාමාණික දැනුමක් ඇති උන් ඉන්නා කියල ව්ශ්වාිස කරනව. ඒ ඇති...
    අනික උපයන එක අඩු නම් නාස්තිය අවම කිරීම එක යෝජනාවක්. ඕක කරන්න අපි සජබ, ජන්බලෙ හරි වෙන හිපාටුවෙක් ගේන්න කියනව නෙමෙයිනෙ... ඒක කාලයට බාර දෙන්න් තියෙන්නෙ. දැන් ලොකුවට අමුතුවෙන් කෙළවෙන්න දෙයක් නැති නිසා අවධනමක් සතුටින්ගන්න තියෙන්නෙ
    නාස්තිය කියන්නෙත් රුපියල්නෙ, ඔය රුපියල් පචනෙ ගහන්නෙ කස්ට්ය..මන්ත්‍රි දිමනා කපනව, උන්ගෙ විශාම වැටුප් කපනව , උන්ගෙ මේක අනික අරක කපනව කියල, ඔය ඔක්කෝම කොරත් එකම එක ඩොලර් එකක් ඉතුරු වෙනවද?????

    අමුතුවෙන් කෙලවෙන්ඩ දෙයක් තියෙනව, ගිනි තියාගන්ඩ මිනිමරා ගන්ඩ ගියාම ඩොලර් එක 300ට නෙමේ 3000ට යයි...ඉට පස්සෙ රාජපක්ශල රාජපක්ශ ගගා උන්නට බඩ පිරෙන එකක් නැ.. අපිට නම් ඩොලර් එක 5000ට ගියත් ගැටලුවක් නැ කෑම බ්ම නැති වෙන්නෙ නැ . හැබැයි ඔය පාරෙ දගලන උන්ට නම් කැදත් නැතිවෙයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    යකෝ ඌව ignore කලාම උබල කාත් එක්කද මේකෙ රණ්ඩු වෙන්නෙ. මොකුත් හපන් නැතුවද බොන්නෙ.
    උබ විතරයි මම හිතන්නේ දැනට block කරල නැත්තේ. ඔක්කොම උන් ඕකාව ignore කරල ඉන්නේ. තනියම කියවා කියව ඉන්නව කියලා එකෙක් කිව්වා. ඌ ගොනා නේ බන්. ඌට බොරුවට හෑලි ලිය ලිය තේරුම් කරන්න කාලේ නාස්ති කරන්න එපා. ඔය මොකක් හරි කුණුහරපයක් කියලා බැනපන්. :rofl: කොහොමත් ඌව උබ ඇත්තටම දැක්කනම් අප්පිරියාවටම බ්ලොක් කරල දානව. මට මතක් වෙද්දීත් වමනේ වගේ 🤮🤮
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    769
    113
    near my sudu
    ඉතිම් හොරුන්ට පොදුවේ ඔකෝම 225 කියමුකො උන් කෝමද සහ මොකටැයි ඔය සිස්ටම් එක චේන්ජ් කරන්නෙ? ඒක හරි යන්නෑ.. ඔය අපි නම් නෑ ඔව්වට කියන උන් තමා පට්ට භයානක. බලය, සල්ලි රහ බලනකල් තමයි හුඟදෙනෙක්ගෙ සීලෙ රැකෙන්නෙ. ඔය සිස්ටම් චේන්ජ් කියන එක කරන්න ෂෝට්කට් නෑ... මහන්සි වෙන්න ඕනි මිනිස්සු විසින්ම. අපිට අවශ්‍ය මොනවද් කියලා දැනගෙන අපි බල කරන්න ඔනෙ ඒ දේවල් ඉෂ්ඨ කර ගන්න. විධායකය වත් පාර්ලිමේන්තුව වත් උත්තරීතරනෑ ජනතා බලයට වඩා කියල අපි අපිව නොයෝජනය කරගන්න විදිහක් හදා ගන්න වෙනව. ඡන්ද්ට විතරක් දකින පලාතෙ නියෝජිතයව සති දෙකකට, මාසෙකට සැරයක් දෙසැරයක් අපිවහම්බවෙන විදිහක් හ්දාගන්න වෙයි. බැරි උනොත් එළවන්නත් ක්‍රමයක් තියෙන්නෙ වෙයි.
    එලවන්නත් එ වගෙම ලෙසිත් නෑ උබ කියනව වගෙම මහන්සි වෙන්නත් ඔනෙ. මිනිස්සු මහන්සි වෙලා 1000ක් 2000ක් මෑරිල කොමහරි මුන්ව එලෙව්ව කියමුකො, ඊටපස්සෙ එන උනුත් ඔකම කරාම ආයෙ 1000ක් 2000ක් මෑරෙන්න ඔනෙද බන්. ඊට වඩා හොද නෑද්ද එක පාරින්ම System එකම change කරගන්න එක.
     
    ඔය එකෙක්වත් එපා උබව පත් කරන්නම්, එක්කො තොපිල මාව පත්කරපල්ල, තොට හෝ මට පුලුවන්ද ඩොලර් ගේන්ඩ???

    මම කියන්නෙ ඔය සිල්ලර මනසින් මේ ආර්තික අර්බුදල දිගා බලන්ඩ එපා කියල..මේක සිල්ලර දෙයක් නෙමේ,

    උබ විතරයි මම හිතන්නේ දැනට block කරල නැත්තේ. ඔක්කොම උන් ඕකාව ignore කරල ඉන්නේ. තනියම කියවා කියව ඉන්නව කියලා එකෙක් කිව්වා. ඌ ගොනා නේ බන්. ඌට බොරුවට හෑලි ලිය ලිය තේරුම් කරන්න කාලේ නාස්ති කරන්න එපා. ඔය මොකක් හරි කුණුහරපයක් කියලා බැනපන්. :rofl: කොහොමත් ඌව උබ ඇත්තටම දැක්කනම් අප්පිරියාවටම බ්ලොක් කරල දානව. මට මතක් වෙද්දීත් වමනේ වගේ 🤮🤮
    ලියන් නැ නෙමේ දෙන්ඩ උත්තර නැතුව ගු කොල්ලො ටික හැoගුනා කියපන් , ෆේස් ටු ෆේස් කතා කරන්ඩ කොන්ද පන නැතුව කොහොමද බොලවු තොපි සිස්ටම් චේන්ජ් කරන්නෙ????? තොපිට තොපේ ජoගියවත් චේන්ජ් කර ගන්ඩ වෙන්නෙ නැ..
    ------ Post added on Apr 3, 2022 at 1:00 AM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    උබ උඩ සිට පහලට හොරා කැවමයි කියපන්කො, වැඩෙත් වෙනවනෙ සල්ලි ගලායමක් වෙනව, පාරක් බෝක්කුවක් හැදෙනව කියන්නෙ බාස්ට ගෝලයට පවා මුදල් යනව, රුපියල් බෙදන්ඩ වෙනව බන් නැතුව කොහොමද උන් ජිවත් වෙන්නෙ??

    ලoකාවෙ ආර්ථිකය දුවන්නෙ රජය එක්ක, බලපන්කො ඔය මහා ලොකු වියාපාරිකයො කියන උන් ආණ්ඩුවට දහ අතේ වදිනව ඩොලර් ඉල්ලල,

    ලoකාවට මොකෝ උනේ කියල පැහැදිලි කරන්ඩ වෙලාව නෙමේ මේක මම කියන්නෙ , ඔය ගොඩාක් උඩින් දකින යකා නෙමේ ඇතුලෙ ඉන්නෙ, යකදුරා මාරු කරා කියල යකා යන්නෙ නැ..

    හොරා කන එකා සම්පූර්ණ මුදලම වැඩේට යොදවනව නම් කමක් නෑ කිව්වැකි. ඒත් වෙන්නෙ ඇස්තමේන්ට්තුව මිලියන, බිලියන වලින් කියවෙද්දි රුපියල් දහස් ගනනක සොච්චමක් ඔය කියපු උදවියට සාක්කුවට වැටෙද්දි බරගාණක් දේසපාලුවගෙ මතු යහපතට මිත්‍ර සමාගමයට හම්බෙන එක. ඒකෙන් වැය ශීර්ෂය ඉහළ යන එක ඒ නිසා අය එක්ක පරතරය පියවන්න රුපියල් විතරකුත් නෙමෙයි ඩොලර් වලොන් ණය ගන්න එක සම්පූර්ණයෙන් මේ ප්‍රස්නෙට සම්බන්ධයි.

    බිස්නස් වලදි රජය මැදිහත් වෙන්නෙ අනික් පාර්ශවයෙ මූල්‍ය අවශ්‍යතාවයට බැංකු පද්ධතිය සම්බන්ධ වෙන නිසා. නැතුව ඒ මිනිස්සුන්ට ඩොලර නැති කමක් නෙමෙයි තියෙම්නෙ. ඒකත් එක හේතුවක් අසීමාන්තිකව රුපියල් අච්චු ගහන් එක කරන්න කරන්න ඩොලර් එකට සාපේක්ෂව අගය බහිනව. ඕනෙම දෙයක් සුලභ උනාම අගය නෑ කියන තියරියමයි ඒකටත්.

    යකැදුරා මාරු කරලා හරි එකෙක් හරි ගොඩක් හරි දාගත්තොත් බැරි නෑ.. ප්‍රශ්නෙ අඳුරගන්න බැරි අය තමයි ඔය කතාව කියන්නෙ. සමහරු එයාලගෙ පැවැත්ම වෙනුවෙන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    ඔව් බන් . මුන් ඒ පොන්නයට තේරෙනවා කියලා හිතල දිගට විස්තරත් කරනවා. ඔය මෝඩ පොන්සියව දන්නා හැම එකාම ignore කරල තියෙන්නේ. මේ ත්‍රෙඩ් එකේ තමයි අද දවසටම දැක්කේ වෙන උන් quote කරල තියනව.
    Umba hithanne methana inne ekema bayya erozan witherai kiyelada?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එලවන්නත් එ වගෙම ලෙසිත් නෑ උබ කියනව වගෙම මහන්සි වෙන්නත් ඔනෙ. මිනිස්සු මහන්සි වෙලා 1000ක් 2000ක් මෑරිල කොමහරි මුන්ව එලෙව්ව කියමුකො, ඊටපස්සෙ එන උනුත් ඔකම කරාම ආයෙ 1000ක් 2000ක් මෑරෙන්න ඔනෙද බන්. ඊට වඩා හොද නෑද්ද එක පාරින්ම System එකම change කරගන්න එක.
    එක පාරින් උඹ කරන්න කියන්නෙ මොකද්ද කියපන්කො...? එහෙම කරපුව ලෝකෙ ආදර්ශයක් දීපන් බලන්න...
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඔය එකෙක්වත් එපා උබව පත් කරන්නම්, එක්කො තොපිල මාව පත්කරපල්ල, තොට හෝ මට පුලුවන්ද ඩොලර් ගේන්ඩ???

    මම කියන්නෙ ඔය සිල්ලර මනසින් මේ ආර්තික අර්බුදල දිගා බලන්ඩ එපා කියල..මේක සිල්ලර දෙයක් නෙමේ,

    ලියන් නැ නෙමේ දෙන්ඩ උත්තර නැතුව ගු කොල්ලො ටික හැoගුනා කියපන් , ෆේස් ටු ෆේස් කතා කරන්ඩ කොන්ද පන නැතුව කොහොමද බොලවු තොපි සිස්ටම් චේන්ජ් කරන්නෙ????? තොපිට තොපේ ජoගියවත් චේන්ජ් කර ගන්ඩ වෙන්නෙ නැ..
    ------ Post added on Apr 3, 2022 at 1:00 AM
    හා මාව පත් කරපන්... ඉන්බොක්ස් එන්නන්කියපන් උඹෙ මහ එකාට.
    පුළුවම් දැනටත් ගේනව ඔය මහ එවුන්ට වඩා නම්. දැන් නම් ඒකත් කරන් යන්න අමාරු කරලා තියෙන් එකේ මේ වැඩේ කරල දෙන්නම්. අලුතෙන් ගේන එක කෙසේ වෙතත් නාස්තිය නැති කරන්න පුළුවන් මාසයක් වගේ ඇතුලෙ. අපිට හම්බකරන්න ක්‍රමයක් තියෙන නිසා දේශපාලනෙන් හම්බ කරන්න් දෙයක් නෑ. ඇත්තටම බැරිසිල් සහ ගෝඨ දෙන්නගෙ බලයට පත්වෙන්න කලින් ආදායම් එහෙම කෝමද? ඕක හැම් එකාගෙම ඉල්ලනව නේදපත් උන හැටියෙ පාර්ලිමේන්තුවට?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි බන් ඩොලර් නෑ, කාගෙද වෑරද්ද? මිනිස්සුන්ගෙද?
    Ow ,උබ රටට ඩොලර් කියල් හොයල දිල තියෙනවද??? මම කියක් හොයල දිල තියෙනවද, බහුතරලය තඹයක්වත් නැනෙ.. උබ මම අපි ඩොලර් කියක කාල බිල ඇද්ද බිලියන ගානක්

    මෙ රට පාලනය කරපු දෙශපාලකයොන්ගෙ හොරාකාපු නිසා.
    ඈයි උන් හොරා කෑවෙ? System එකෙන් ඉඩ දිලා තියෙන නිසා
    ඈයි ඉතින් අල්ලල හිරෙ දන්මෙ නෑත්තෙ? System එක අවුල් නිසා
    සිස්ටම් එකේ දැනට ඉන්නෙ කවුද අපිද නැත්තන් වෙන රටක උන්ද??

    එතකොට ඉස්සරහට ඩොලර් හොයාගත්තම හරිද? හොරකම් කරන්නෙ නෑත්නම් හරි.
    කොමද හොරකන් කරන එක නවත්තන්නෙ? System Change කරන එක.
    නෑත්නම් මුන් එලවල වෙන එකෙක් ගෙනාවත්, උන් එලවල තව එකෙක් ගෙනාවත් ඔක ඔහොම්මම තමයි. පොඩි එකාගෙ ඉදන් මහ එකා දක්වම හොරු ඉන්නෙ.
    අපි රුපියල් සුරකින යෝජනා නෙමේ ඩොලර් හොයන යෝජනා ගැන කතා කරමු ඒක වඩා ප්‍රයෝගිකයි..