ඔව් කෝමත් බැසොල් ට වැඩි උගත් ප්රාමාණික දැනුමක් ඇති උන් ඉන්නා කියල ව්ශ්වාිස කරනව. ඒ ඇති...හරි මේ ආණ්ඩුව අසමත් කියමුකො, වෙන ආණ්ඩුවක් ආව කොහොමද ඩොලර් හොයන්නෙ???
කට්ටිය ණය ගද්දිත් බනිනවනෙ, හිගාකනව අරක මේක කියල..එතකොට ණයත් නොගෙන හිගා නොකා කොහොමද අපි ඩොලර් උපයන්නෙ???කාටහරි තියෙනවද පිළිතුරක්??? මම නම් හිතන්නෙ පිළිතුරක් තියෙනව කියල..
අනික උපයන එක අඩු නම් නාස්තිය අවම කිරීම එක යෝජනාවක්. ඕක කරන්න අපි සජබ, ජන්බලෙ හරි වෙන හිපාටුවෙක් ගේන්න කියනව නෙමෙයිනෙ... ඒක කාලයට බාර දෙන්න් තියෙන්නෙ. දැන් ලොකුවට අමුතුවෙන් කෙළවෙන්න දෙයක් නැති නිසා අවධනමක් සතුටින්ගන්න තියෙන්නෙ
කොහොමත් ඌව උබ ඇත්තටම දැක්කනම් අප්පිරියාවටම බ්ලොක් කරල දානව. මට මතක් වෙද්දීත් වමනේ වගේ 
