ගෝටා එලවීම සහ System Change

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113
    මේ අවස්තාවෙදීත් ආන්ඩුව වෙනුවෙන් කෙනෙක් පෙනී සිටිනවානම්,ඔහු අනිවාරයෙන්ම ආන්ඩුවෙන් වරප්‍රසාද ලබන අයෙකි..!
    වරප්‍රසාද කිව්වට ඉදුල් ටිකක් පයින් පාරක් තමා ඉතින් වැඩිම උනොත්.
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ අවස්තාවෙදීත් ආන්ඩුව වෙනුවෙන් කෙනෙක් පෙනී සිටිනවානම්,ඔහු අනිවාරයෙන්ම ආන්ඩුවෙන් වරප්‍රසාද ලබන අයෙකි..!
    අනිවාර්යෙන් මම නම් වරප්‍රසාද ලබනව, කරන්ට එක උන්ත් ආන්ඩුවෙන් ලැබෙන වරප්‍රසාදයක් , උබ මම අපි හැමෝම පිනටනෙ ලයිට් ගන්නෙ ඕකෙන ඇත්ත, අනිත්වත් එහෙමම තමයි..

    වරප්‍රසාද කිව්වට ඉදුල් ටිකක් පයින් පාරක් තමා ඉතින් වැඩිම උනොත්.
    ලාම්පුතෙල් ලිටර් කියක් හම්බුනාද බන් උබට පෝලිමේ ඉදල???🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Apr 3, 2022 at 1:46 AM
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    අපි එලකිරියෙන් මැ පටන්ගමු

    තැන නොතැන හැමතිස්සෙම එක එකාට කඩේ යන වඳ වේසිගෙ පුට්ඨ්ත්යුන්ගේ කමෙන්ට් ගණන් නොගෙන ඉමු
     
    • Like
    Reactions: Gunther

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඩොලර් නම් ඕන බහින්ඩ ඕන පාරට නෙමේ වැඩ බිමට..අත හොල්ලල කට හොල්ලනව මිසක් කට හොල්ල හොල්ල ඉදලනම් තඹයක්වත් හම්බෙන් නැ
    අනේ වේසාවෝ ඩොලර් හිඟ වෙන්න ඩොලර් නාස්ති කළේ අපිද පකෝ? කැරි හුත්තිගේ පුතා ගිහින් උඹේ හමුගෙන් අහපන් වෙන රටවලින් ආධාර දෙද්දී ඒවා අතැරලා ගිනි පොලියට චීනෙන් ණය අරන් project කරපු හැටි...
     
    • Like
    Reactions: soona

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි එලකිරියෙන් මැ පටන්ගමු

    තැන නොතැන හැමතිස්සෙම එක එකාට කඩේ යන වඳ වේසිගෙ පුට්ඨ්ත්යුන්ගේ කමෙන්ට් ගණන් නොගෙන ඉමු
    ලාම්පුතෙල් ලිටර් කියක් හම්බුනාද බන් උබට පෝලිමේ ඉදල???🤣🤣🤣🤣🤣🤣🤣
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ආර්තිකය මෙහයවන්නෙ දේශපලකයොනම් අහවල් දේටද වියාපාරිකයො??වියාපරිකයොද දේශපාලනේ කරන්ඩ ඕන????🤭🤭
    මන්දබුද්ධික පොන්නය කියුවොත් කියන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක්මයි
    තොපි වගේ අඩුකුලේ නුගත් පොන්නයෝ ඉන්නකල් ලංකාවේ සාපෙ ඉවර වෙන්නේ නෑ තුක් නොදකින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන්දබුද්ධික පොන්නය කියුවොත් කියන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක්මයි
    තොපි වගේ අඩුකුලේ නුගත් පොන්නයෝ ඉන්නකල් ලංකාවේ සාපෙ ඉවර වෙන්නේ නෑ තුක් නොදකින්
    ආර්තිකය මෙහයවන්නෙ දේශපලකයොනම් අහවල් දේටද වියාපාරිකයො??වියාපරිකයොද දේශපාලනේ කරන්ඩ ඕන????🤭🤭

    uththara dipan
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දෑන් ආන්ඩුව බයවෙලා ඉන්න වෙලාවෙ,මිනිස්සුත් බහුතරයක් පක්ශ පාට අමතක කරල එකමුතුව ඉන්න වෙලාවෙ, එලවන්න බල කරනවට වඩා අපි ඔක්කොටම හෑමදාම ඔන උන System Change එක කරගත්තොත් නරකද? නෑත්නම් හෑමදාම එන එන එකා එලව එලව ඉන්න වෙන්නෙ අපිට.ඔය මොන දෙ කලත් System Change වෙන්නෙ නෑත්නම් වෑඩක් වෙන්නෙ නෑ.
    ඉස්සෙල්ලම කියපන් system change කියලා උඹ අදහස් කරන්නේ මොකක්ද කියලා?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113
    අනේ වේසාවෝ ඩොලර් හිඟ වෙන්න ඩොලර් නාස්ති කළේ අපිද පකෝ? කැරි හුත්තිගේ පුතා ගිහින් උඹේ හමුගෙන් අහපන් වෙන රටවලින් ආධාර දෙද්දී ඒවා අතැරලා ගිනි පොලියට චීනෙන් ණය අරන් project කරපු හැටි...
    බැල්ලිව මෙන්ශන් කරන්න එපා යකෝ. අනික ඌ ස්වයන් වින්දනය කරනව උබ ඩිස්ටර්බ් කරන්න එපා උට
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බැල්ලිව මෙන්ශන් කරන්න එපා යකෝ. අනික ඌ ස්වයන් වින්දනය කරනව උබ ඩිස්ටර්බ් කරන්න එපා උට
    ඌ ඒ අහපු ප්‍රශ්නේ වෙන එවුන්ටත් තියෙන්න පුළුවන් නිසා reply එකක් දැම්මේ ban.. කැරියට කට උත්තර නැතුව reply කරලවත් නෑ මේකට 😅
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ වේසාවෝ ඩොලර් හිඟ වෙන්න ඩොලර් නාස්ති කළේ අපිද පකෝ? කැරි හුත්තිගේ පුතා ගිහින් උඹේ හමුගෙන් අහපන් වෙන රටවලින් ආධාර දෙද්දී ඒවා අතැරලා ගිනි පොලියට චීනෙන් ණය අරන් project කරපු හැටි...
    හරි පොජෙක්ට් කරාමයි කියමුකො, ඒත් රාජපක්ශල මුලු රාජය ණය ප්‍රමානයෙන් 20% අරන් ඇති ඉතුරුව????ඒවටත් පලි රාජපක්ශද????? චිනෙට ණය තියෙන්නෙ සමස්ත ණයෙන් 10% වඩා අඩුවෙන්, දැන් චින පොලියද අවුල????

    ඌ ඒ අහපු ප්‍රශ්නේ වෙන එවුන්ටත් තියෙන්න පුළුවන් නිසා reply එකක් දැම්මේ ban.. කැරියට කට උත්තර නැතුව reply කරලවත් නෑ මේකට 😅
    මේ මට උත්තර නැ ලොල් උබ නම් හැoගෙයි , දැන් උත්තර නැතුව...🤣🤣🤣
    ------ Post added on Apr 3, 2022 at 2:17 AM
     
    • Haha
    Reactions: siri_ayya

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    277353198_10221917639874724_763163287414891114_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මුදල් ඇමති කරන කියන සේරම හරිද එතකොට? ඩොලර් එක කළු කඩේටම සින්න වෙන්න ඇරියෙ ඒකද ? උණ්ඩියල්, හවාලා මිනිස්සු අතර ප්‍රසිද්ධ උනේ ම්නිිස්සුන්ගෙ වර්දින්ද ? ඩොලර් හම්බ කරන උන් රටට ගෙන්නෙ නැතුව පිටරටම අක්වුන්ට් වල දාගන්නෙ ඒක නිසාද ?

    හැබැයි තෙල් වලට ගෙවන්න නෑ... වැඩ ලස්සයක් කොරන්න සල්ලි උනලා වෙන්න ඇති.
    රටක ප්‍රධාන් අත්‍යවශය දේවල් නොවා දේව්ලට වැට බඳින්න පර්ක්කු වැඩි අපි වෙන්න ඇති.

    "You are ignoring this member's content" කියල තියෙනකොට ඇයි උබ ඔච්චර දිගට රිප්ලයි දාන්නෙ 🤭
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මුලු රාජය ණය ප්‍රමානයෙන් 20% අරන් ඇති ඉතුරුව????
    කොහෙන්ද බන් උඹ ඔය සංඛ්‍යා ලේඛන හොයාගන්නේ? 2007 දි මුළු රාජ්‍ය ණය ප්‍රමාණයෙන් 38%ක්‌ අරන් තියෙන්නේ.. හරි ණය ගත්තට කමක් නෑ කියමු.. ගොඩක් රටවල් ණය ගන්නවා...නමුත් මොනවටද ඒවා යෙදෙව්වේ? හම්බන්තොට වරායක් හැදුව නැව් නෑ.. මත්තල ගුවන් තොටුපොළක් හැදුව plane නෑ කුරුල්ලෝ මැරුණා සෑහෙන්න.. කොළඹ මැද කුළුණක් ගැහුවා සත පහක වැඩක් නෑ.. කන්කසන්තුරේ මාලිගාවක් වගේ එකක් හැදුව ඒකත් ඔහේ දිරනවා..මොනවද බන් මේ නාස්තිකාර වැඩ?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    දෑන් ආන්ඩුව බයවෙලා ඉන්න වෙලාවෙ,මිනිස්සුත් බහුතරයක් පක්ශ පාට අමතක කරල එකමුතුව ඉන්න වෙලාවෙ, එලවන්න බල කරනවට වඩා අපි ඔක්කොටම හෑමදාම ඔන උන System Change එක කරගත්තොත් නරකද? නෑත්නම් හෑමදාම එන එන එකා එලව එලව ඉන්න වෙන්නෙ අපිට.ඔය මොන දෙ කලත් System Change වෙන්නෙ නෑත්නම් වෑඩක් වෙන්නෙ නෑ.
    මනාප චන්ද ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ.
    බලයට එන උන්ව හොඳට Audit වෙන සිස්ටම් එකක් හදන්න ඕනෙ.
    මැතිවරණයකට නොමිනේෂන් ලැබෙන්න සුදුස්සා කලින් නිර්ණායක වලින් සුදුසුකම් ලබල තියෙන විදියෙ ක්‍රමයක්.

    විවෘත ආර්තිකයේ දුර්වල තැන් ඔක්කොටම විසඳුම්. නීති පද්ධතියෙ හිල් වලට විසඳුම් පාලන ක්‍රමයෙ හිල් වලට විසඳුම් වලට ව්‍යවස්තා වෙනසක්. ඒ වෙනස චන්ද වලට ජාතිවාදය යොදාගන්න එක වලක්වන ඒව වෙන්න ඕනෙ. ජාති ආගම් මූලික උන පක්ෂ තහනම වගේ. පක්ෂ ප්‍රමාණය ප්‍රධාන සන්ධාන තුනකට විතරක් සීමා වෙන්න ඕනෙ.

    ඔය ඔක්කොම මේකෙන් පස්සෙ එන ඇමතිල නැති ලේකම් නායෝග වලින් ක්‍රියාත්මක වෙන භාරකාර ආණ්ඩුව කරන්න ඕනෙ ජනමත වාචාරණයකින්. ජනමත විචාරණයක් ගේන්න බලකරන්න ඕනෙ. ඔය සැලසුම් නැතුව වැඩක් නෑ
     
    • Like
    Reactions: soona

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,096
    113
    Kotahena
    මොනව චේන්ජ් කරත් ඩොලර් උනන් නැත්තන් වැඩක් වෙන්නෙ නැ..

    මේතන තියෙන්නෙ දේශපාලන නායකත්වයේ ගැටලුවක් නෙමේ ආර්ථික ගැටලුවක්..
    dollar enna nam dollar ena project karanna ona.
    umbalage anduweth kare na eka nisa ape anduweth karanne na kiyala uda pannata dollar enne na.
    ena dollar tika hora kaawata enneth na ponnayo
    okkoma marala daanna thamai ona etakota thamai dollar ena piliwelak hithanna wenne

    umbata puluwannam paarata bahala gotata kade palayanko
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983

    #IgnoreErozan
     
    • Like
    Reactions: siri_ayya