ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ගෝටා කියන්නේ වැඩක් කරලා පෙන්නපු.වැඩක් කරන්න හැකියාවක් තියෙන මිනිහෙක්.ඒ වගේ කෙනෙක් 2020 දි රටේ ජනාධිපති පුටුවට ඉල්ලුවොත් රටේ බහුතරයක් දෙනා චන්දය දෙයි.හැබැයි සුලු ජාතික චන්ද ලැබේද කියලා නම් ශුවර් නෑ:oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව ලක්ශ 62කේ මීහරක් රැලට හොද මදි උනා..වැඩි වෙනසක් උදාකරගන්ඩ ගොන් හැත්ත නිවටයෙක් ජනාධිපති කරගෙන සමලිගික *න්නයෙක් රටේ අගමැති කරගත්ත..දැන් හරි ඇති.. :angry::angry::angry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගෝල්ෆේස් එකේ සෙනඟ දැකලා චූ ගියා - සිරා
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගෝටා කියන්නේ වැඩක් කරලා පෙන්නපු.වැඩක් කරන්න හැකියාවක් තියෙන මිනිහෙක්.ඒ වගේ කෙනෙක් 2020 දි රටේ ජනාධිපති පුටුවට ඉල්ලුවොත් රටේ බහුතරයක් දෙනා චන්දය දෙයි.හැබැයි සුලු ජාතික චන්ද ලැබේද කියලා නම් ශුවර් නෑ:oo:
    මහජාතියේ චන්ද ගැන නොහිතා සුළු ජාතියක් පිනවන්න ගිය නිසා තමයි මහින්දත් පැරදුනේ... තාමත් 75% ක් මේ රටේ සිංහල මිනිස්සු ඉන්නේ.. ඒ නිසා ඒ පිරිසෙන් 60% කගේ වත් චන්ද ලැබුනොත්, සුළු ජාති කතා වැඩක් නෑ...
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389
    113
    මහජාතියේ චන්ද ගැන නොහිතා සුළු ජාතියක් පිනවන්න ගිය නිසා තමයි මහින්දත් පැරදුනේ... තාමත් 75% ක් මේ රටේ සිංහල මිනිස්සු ඉන්නේ.. ඒ නිසා ඒ පිරිසෙන් 60% කගේ වත් චන්ද ලැබුනොත්, සුළු ජාති කතා වැඩක් නෑ...

    :yes::yes::yes::yes::yes:
     

    aloy123

    Junior member
  • Mar 14, 2015
    85
    5
    8
    mewa dakka paliyata uda yanna epa mewa karanna rata dala jathika nispadithya salli naha kagen hari nayata thamai karanna wenna. ekpara ikman wela karapu dewal wala prathipala api ada bukti windinawa. meka dapu kenatath puluwanna ma waga planak gahala hoda geyak hadanna. ehema karanna baha rata nispadanaya wadi karali mawa karanna ona. sahodaraya. ekata issara welama karanna ona mewa hadanawa wenuwata lankawa nispadanayak diunu karana eka
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    mewa dakka paliyata uda yanna epa mewa karanna rata dala jathika nispadithya salli naha kagen hari nayata thamai karanna wenna. ekpara ikman wela karapu dewal wala prathipala api ada bukti windinawa. meka dapu kenatath puluwanna ma waga planak gahala hoda geyak hadanna. ehema karanna baha rata nispadanaya wadi karali mawa karanna ona. sahodaraya. ekata issara welama karanna ona mewa hadanawa wenuwata lankawa nispadanayak diunu karana eka

    SITHA NIWANA KATHA
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    1. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම මගඩිය වන මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර මගඩිය හේතුකොටගෙන, 2015.02.27 සිට 2015.21.31 දක්‌වා කාලය තුළදී, පොලී අනුපාතය කෘත්‍රිම සහ දූෂිත ලෙස ඉහළ නැංවීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 145 ක්‌ යෑයි ආර්ථික විශ්ලේෂකයන් විසින් දැනටමත් වෘත්තීමය ආකාරයට ගණනය කොට ඇත. ඊට අමතරව, 2015.02.27 දින පමණක්‌ රජයට සිදුවූ සෘජු පාඩුව රුපියල් බිලියන 2 ක්‌ පමණ වූ බවද, විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.

    2. 2015.02.27 මහ බැංකු මහා මගඩියෙන් පසු පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදී, හිතාමතාම වෙළෙඳපොළේ පිහිටි පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාත (off-market rates) වලට අලෙවි කරන ලද බැඳුම්කර නිකුතු නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 55 ක්‌ බව මෑතකදී හෙළිවූ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාව හරහා පෙන්වා දී ඇත.

    3. බැඳුම්කර මගඩිය ඔස්‌සේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම හරහා, අතිශයින් අඩු මිලකට මිලදී ගන්නා ලද භාණ්‌ඩාගාර බැඳුම්කර, ඉතා කෙටි කාලයක්‌ තුළදී, ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදල වෙත පවරමින්, සියලු ලාංකික වැඩ කරන ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 10 ක දැවැන්ත පාඩුවක්‌ සිදු කර ඇත.

    4. 2015 සහ 2016 දී, ආර්ථිකයේ දුර්වල සහ දූෂිත කළමනාකාරිත්වය නිසා, ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම ඔස්‌සේ, රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක්‌ එකතු කිරීමක්‌ නොමැතිව, රාජ්‍ය ණය බර වැඩිවූ නිසා සිදු කරන ලද පාඩුව, 2015 දී රුපියල් බිලියන 285 ක්‌ද, 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය වන තෙක්‌ රුපියල් බිලියන 141 ක්‌ද වූ බව, මහ බැංකු නිල වාර්තාවලින් දැනටමත් පැහැදිළිව හෙළිවී ඇත.

    5. ශ්‍රී ලංකා එයාර් ලයින්ස්‌ සමාගම විසින් පසුගිය රජයේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස්‌ යානා කීපයක්‌ම, වර්තමාන රජය විසින් පදනම් රහිතව අත්හිටුවීම හරහා, එම අහස්‌ යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 98 හෝ රුපියල් බිලියන 15 වන්දියක්‌ (claim for damages) ගෙවීමට රජයට සිදුවී ඇත.

    6. කොළඹ -පෝර්ට්‌ සිටි ව්‍යාපෘතිය පදනම් රහිතව අත්හිටුවීම ඔස්‌සේ, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් රජයට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම (claim for compensation) වන ඇ.ඩො. මිලියන 143, එනම් රුපියල් බිලියන 21 සමථයකට පත් කිරීම සඳහා, ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර අක්‌කර 5 ක්‌ පමණ වටිනා ඉඩමක්‌ චීන පාර්ශවයට ලබා දෙන්නට රජය එකඟවීමෙන්, එම වන්දි ඉල්ලීම දැනටමත් වක්‍රාකාරව පියවා ඇත.

    ඉහත කී පාඩු, අලාභ සහ වන්දි ඔස්‌සේ වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්‌, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක්‌ පමණ ඉදිකළ හැකි මුදලක්‌ බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක්‌ ලෙසද විදහා දැක්‌විය හැක.

    http://www.divaina.com/2017/04/02/politics02.html

    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    රට පොඩ්ඩක් ස්ථාවර වෙනකොට එක එකාගෙ ලනු කාලා කෙලෝගත්ත එක නේ කරගත්තෙ. නොදකිං මෙහෙමත් මෝඩ හැත්තක්. :(
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්‌, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක්‌ පමණ ඉදිකළ හැකි මුදලක්‌ බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක්‌ ලෙසද විදහා දැක්‌විය හැක.
     
    • Like
    Reactions: JokerFan