
මහජාතියේ චන්ද ගැන නොහිතා සුළු ජාතියක් පිනවන්න ගිය නිසා තමයි මහින්දත් පැරදුනේ... තාමත් 75% ක් මේ රටේ සිංහල මිනිස්සු ඉන්නේ.. ඒ නිසා ඒ පිරිසෙන් 60% කගේ වත් චන්ද ලැබුනොත්, සුළු ජාති කතා වැඩක් නෑ...ගෝටා කියන්නේ වැඩක් කරලා පෙන්නපු.වැඩක් කරන්න හැකියාවක් තියෙන මිනිහෙක්.ඒ වගේ කෙනෙක් 2020 දි රටේ ජනාධිපති පුටුවට ඉල්ලුවොත් රටේ බහුතරයක් දෙනා චන්දය දෙයි.හැබැයි සුලු ජාතික චන්ද ලැබේද කියලා නම් ශුවර් නෑ![]()
මහජාතියේ චන්ද ගැන නොහිතා සුළු ජාතියක් පිනවන්න ගිය නිසා තමයි මහින්දත් පැරදුනේ... තාමත් 75% ක් මේ රටේ සිංහල මිනිස්සු ඉන්නේ.. ඒ නිසා ඒ පිරිසෙන් 60% කගේ වත් චන්ද ලැබුනොත්, සුළු ජාති කතා වැඩක් නෑ...





mewa dakka paliyata uda yanna epa mewa karanna rata dala jathika nispadithya salli naha kagen hari nayata thamai karanna wenna. ekpara ikman wela karapu dewal wala prathipala api ada bukti windinawa. meka dapu kenatath puluwanna ma waga planak gahala hoda geyak hadanna. ehema karanna baha rata nispadanaya wadi karali mawa karanna ona. sahodaraya. ekata issara welama karanna ona mewa hadanawa wenuwata lankawa nispadanayak diunu karana eka