post count
funkyguy89 -236
netlife007 -16
parallax -15
Chikamawa -12

post count
funkyguy89 -236
netlife007 -16
parallax -15
Chikamawa -12


ඇත්තටම ගෝටා ජනාධිපති වුනොත් රට හදයිද? මහින්ද වටේ ඉන්න ගෝත සැට් එක ගෝටාගේ කරෙත් එල්ලිලා ගොඩයන්න බලයිද?
කෝමත් එදා මහින්ද දිනුවා නම්, අද පෝට්සිටි එහෙම හැදිලා මුළු කොළඹම වෙනස් වෙලා තියෙන්න තිබුනා. ඒ විදිහෙ දැවැන්ත වාණිජ නගරයක් කොළඹට එපිටින් හැදෙන කොට ක්‍රමවත් සැළැසුමකට මාර්ග, ප්‍රවාහනය නඩත්‍තු කල යුතුම වෙනවා...
අනේ ගොනෝ ජවිපෙ අනිත් පක්ෂ එක්ක එකතු උනේ ජනාධිපතිවරණෙදි විතරයි. ඒ මහින්ද රාජපක්ෂ ගෙදර යවල මෛත්‍රිපාලව ගේන්න මිසක් තමන්ට කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ. මෛත්‍රිපාල දිනුවට පස්සෙ එයාලගෙන් කිසිම තානාන්තරයක් ගත්තෙ නෑ. ඊට පස්සෙ මහමැතිවරණෙදි තනි පක්ෂයක් විදිහට ඉල්ලුවෙ. එහෙනන් මහමැතිවරණෙදිත් රනිල්ට මුක්කුවක් ගහන්න තිබ්බනෙ. එයාල තනියම ඉල්ලුවෙ. ඒකම තමා 2010 කරෙත්. සරත් ෆොන්සේකට සපෝට් කරල එයා පැරදුනාට පස්සෙත් යූ එන් පී එකෙන් එළියට විසිකරපු සරත් ෆොන්සේක එක්ක වෙනම ඉල්ලුව මහමැතිවරණෙ. 2005 මහින්ද දිනුවට පස්සෙ මහින්ද එක්කම හිටියනන් උන්ට කෝටිපතියො වෙන්න තිබ්බ. ඒත් මහින්දලගෙ වැරදි දැකපු හින්ද ඔක්කොම තානාන්තර එපා කියල වෙන් වෙලා ගියා. අර පෙරේත විමල් විතරක් නැවතුනා.
කොහෙද යකෝ 2015 ජනවාරි 8 වෙනිද ජවිපෙ ආණ්ඩුවක් පිහිටෙව්වෙ. එදා පිහිටෙව්වෙ යූ එන් පී ආණ්ඩුවක්නෙ. එදා ජවිපෙ උත්සාහ කරේ රාජපක්ෂ කල්ලිය ගෙදර යවන්න. ඒකට තමා අනිත් පක්ෂෙත් එක්ක එකතු උනේ. තමන්ගෙ කියල ආණ්ඩුවක් පිහිටුවන්න බල කෑදරකමක් ජවිපෙට තිබුණෙ නෑ. එයාල දැන් ආණ්ඩුව වැරදි කරනකොට ඒවත් බය නැතුව කියනව. බලයට සල්ලි වලට කෑදර උනානම් ජවිපෙටත් වෙන පක්ෂත් එක්කම මුක්කු ගහල සැප විදින්න තිබ්බ. එයාල කවදාවත් එහෙම කරන්නෙ නෑ.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී මානව හිමිකම් අගයන භෞතිකවාදී සමාජයක වටිනාකම උඹල වගේ හරක්ට තේරෙන්නෙ නෑ. එකම විසදුම ජනතා විමුක්ති පෙරමුණයි.
ඊට වඩා හොද නැද්ද ඉලන්කෙයි තමිල් අරුසු කච්චි එක?
අම්මපා ඇත්ත බ්‍රො..
මොකද එකම අරමුණකට හැමදාම පෙනී ඉන්නවා. උන් වැරදි උනත්, උන්ගෙ අරමුණ රටටම අහිතකර උනත්.
ඒ වගේමයි රනිල්, හැමදාම බටහිර ගැත්තා එළිපිටම. ඒත් මුන්, යුද්ධෙ අන්තිම කාලෙ ආණ්ඩුව පෙරළන්න අයවැය පරද්දන්නත් හැදුවා කාලකණ්නි...

ජේ.වී.පී එකට, ඒ කියන්නෙ මේ දැන් තියෙන ජේ.වී.පී එකට ඉස්සර තිබ්බ එකට නෙමෙයි. ඕනෙ උනේ දුර්වල පාලකයෙක්, අළුත් සටන් පාඨ. ඒක එයාලට ආපහු ලේ හොලවන්න පුළුවන් තරමෙ සටනකට රටේම තරුණ කොටස් වලට පොළඹවන ආණ්ඩුවක්. මොකද, විශ්ව විද්‍යාල වල තමන්ගෙ බලයත් පෙරටුගාමින්ගෙ අතට ගිය වෙලාවෙ රනිල්, සිරා ආණ්ඩුව මාරම පල්ලමක්නෙ. ඒකනෙ තාම මහින්දට බනින්නෙ බටහිර ගැති රටට බරපතලම හානියක් කරන ආණ්ඩුවට හෙමින් තට්ටු දාන්නෙ..


