ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

gostsl

Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    මොරටු කැම්පස් එකේ සිවිල් එන්ගිනේරින්ග් department එකෙනුයි architecture faculty එකෙනුයි කරපු concept design. ලොල් ගොටකරපුව:lol::lol::lol:
    :shocked:
     
    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    මොරටු කැම්පස් එකේ සිවිල් එන්ගිනේරින්ග් department එකෙනුයි architecture faculty එකෙනුයි කරපු concept design. ලොල් ගොටකරපුව:lol::lol::lol:
    :shocked:
    ඩෙෆා සහෝ අපෙ year batch එකේ සිවිල් ඉන්ජිනේරු පීඨයේ කරපු research project කවුරුහරි එකෙක් අරන් ඒකත් දේශපාලණීකරනය කරල කඩේයන්න ගත්තා ලැජ්ජයි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    ගෝතට මිග් වලින් හොරා කපු සල්ලි ටික ගෙවන්න කියපන් කොලබට ප්ලැන් ගහන්න කලින්
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ගෝතට මිග් වලින් හොරා කපු සල්ලි ටික ගෙවන්න කියපන් කොලබට ප්ලැන් ගහන්න කලින්

    Anith wunta kiyanna kalin Ranil horata kiyapan Maha banku hora gatta eva danna kiyala.

    Anthimata karapu wadakut na bere paluwakut na
    :angry:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    Anith wunta kiyanna kalin Ranil horata kiyapan Maha banku hora gatta eva danna kiyala.

    Anthimata karapu wadakut na bere paluwakut na
    :angry:

    දෙන්න දෙයක් නෑ බන් බෑන්ක් account ඔක්කොම block කරල් තියෙන්නේ
    රනිල්ලා රෝයල් ගිය කොල්ලොනේ බන්
    මුන් වගේ ගං කබර පවුල් වල උන් නෙමයිනේ බන්
    මුන් ගිහිල්ලා තියෙන්නේ වලස් මුල්ල සෙන්ට්‍රල් ද කොහෙද
     
    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18

    දෙන්න දෙයක් නෑ බන් බෑන්ක් account ඔක්කොම block කරල් තියෙන්නේ
    රනිල්ලා රෝයල් ගිය කොල්ලොනේ බන්
    මුන් වගේ ගං කබර පවුල් වල උන් නෙමයිනේ බන්
    මුන් ගිහිල්ලා තියෙන්නේ වලස් මුල්ල සෙන්ට්‍රල් ද කොහෙද
    හෆ්ෆ්ෆා සැර වැඩි ද මන් දා....
    :D:D
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    දෙන්න දෙයක් නෑ බන් බෑන්ක් account ඔක්කොම block කරල් තියෙන්නේ
    රනිල්ලා රෝයල් ගිය කොල්ලොනේ බන්
    මුන් වගේ ගං කබර පවුල් වල උන් නෙමයිනේ බන්
    මුන් ගිහිල්ලා තියෙන්නේ වලස් මුල්ල සෙන්ට්‍රල් ද කොහෙද

    Ehema block karala tiyenawanam ay ape loan wala bank interest wadi wela tiyanne. Deposit wala interest adu wela tiyenne. Perpetual mechchara laba gatte kohomda??

    Ane manda Royal. Royal eke wunge p* loku wata athi neda ban :D

    Habai chanda kalate gan kabarayangen tama higa kagana gihilla chande illanne. :angry:
     
    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...

    mewa me moratu uni eke design karapu ewane.... patta borun kiyanne
     
    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    :shocked:
    ඩෙෆා සහෝ අපෙ year batch එකේ සිවිල් ඉන්ජිනේරු පීඨයේ කරපු research project කවුරුහරි එකෙක් අරන් ඒකත් දේශපාලණීකරනය කරල කඩේයන්න ගත්තා ලැජ්ජයි
    hal de ne
    ow me funkyguy89 kiyana gon namba thamai e wage moda athal denne
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    nesbi3.jpg

    බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ඉහළ තනතුරකට පත්කර ඇත්තේ කොටි පරාජය කිරීම සඳහා කිසිදු ලෙසකින් සහාය වූවෙක්‌ නොවේ. ඔහුට ඇති එකම සුදුසුකම මෙරට හිටපු ආරක්‍ෂක ප්‍රධානියකුගේ සමීපතම ඥතිවරයකු වීමයි. පුලිතේවන් නමැති කොටියාට "මචං" යයි ඇමතුවේද එම හිටපු ආරක්‍ෂක ප්‍රධානියායි. (ඔස්ටින් ප්‍රනාන්දු) එසේම මහ රෑ නාවික හමුදාපතිවරයකුවූ දයා සඳගිරි අමතා කොටින්ට මුතූර් සිට ත්‍රිකුණාමලය දක්‌වා මුහුදු කලාපය දෙන ලෙස ඉල්ලා සිටියේද එකී ආරක්‍ෂක ප්‍රධානියායි. මොහුගේ සමීපතම ඥතියා බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. එවන්නකුට මෛත්‍රිපාල - රනිල් රජය ලන්ඩන් මහ කොමසාරිස්‌ කාර්යාලයේ ඉහළ තනතුරක්‌ පිරිනැමීය. මේ පසුබිම මැද ඔහු බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌පෝරාවට එරෙහිව ක්‍රියාකරනු ඇතැයි සිතිය හැකිද?

    http://divaina.com/sunday/index.php/arakshawa/2379-2018-02-16-06-37-20
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    නීතියේ ස්වාධීනත්වය, ප්‍රජාත්‍රන්ත්‍රවාදය, යුක්තිය ,සාධාරනය,යහපාලනය , වගවීම ,තොරතුරු දැන ගැනිමේ අයිතිය , එකේ නොකී මෙකී දේවල් රටේ ඇතිකරනව කියල, කටමැත දොඩෝල, රටම අන්දල, බලේ ගත්ත, නිවට සිරිසේනයි වද රනිලයි...රටටම උදාකරල දුන්න වෙනස,යහපාලනයද මේ..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නීතියේ ස්වාධීනත්වය, ප්‍රජාත්‍රන්ත්‍රවාදය, යුක්තිය ,සාධාරනය,යහපාලනය , වගවීම ,තොරතුරු දැන ගැනිමේ අයිතිය , එකේ නොකී මෙකී දේවල් රටේ ඇතිකරනව කියල, කටමැත දොඩෝල, රටම අන්දල, බලේ ගත්ත, නිවට සිරිසේනයි වද රනිලයි...රටටම උදාකරල දුන්න වෙනස,යහපාලනයද මේ..
    :yes::yes:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    තමන්ගේ අම්මගේ තාත්තගේ සොහොන රජයේ වියදමින් හැදුවට කමක් නැද්ද එතකොට