ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...




     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113


    මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ... :no::no::no:
    යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....

    නමුත් අත්මේස් ගලවලා අතට අත දුන්නම කලිසමේ චූ යන හිවල්, හිගන , වහල් මානසිකත්වයක් තියෙන පජාතිකයෝ ටිකක් ඒ ඔක්කොම කණපිට හැරෙව්වා.... ඒ වට්ටපු වැට්ටිල්ල තව අවුරුදු 10 කින් ආයිත් නැගිටිනවා බොරු.. මොකද කවුරු අගමැති උනත් මේ රටේ ජනාධිපති විදිහට තව අවුරුදු 5 ක් යනකන් ඉන්නේ වහලෙක් නිසා... ඒ වහලාගේ අවුරුදු 5 ඉවර උනාට පස්සේ රටට වුන විනාසය හරිගස්සන්න තව අවුරුදු 5 ක් වත් යයි...:no::no:
    2002 දී රනිල් පත් කරන්න චන්දෙ දීලා මේ රටේ බුද්ධි අංශයේ වටිනා ජීවිත අහිමි කරපු ලක්ෂ ගානට මේ පාර තවත් ටිකක් එකතු වෙලා ලක්ෂ 60 ක් හදා ගත්තට, ඒ ලක්ෂ 60 පස්සෙන් එන ඒ මැරුණු මිනිස්සුන්ගේ සාපය නැති වෙන එකක් නෑ...
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ විනාඩි 11 ක් තියෙන video එකේ තියෙන්නේ, ගෝටා plan කරලා හදන්න සැලසුම් කරපු කොටුව දුම්රියපල... අද කොටුවට එන මනුස්සයෙක්ට පිරිසිදු කෑමක් කන්න හරි විදිහක කඩයක්වත් නෑ... නමුත් මේ video එකේ විස්තර කරන විදිහට ලස්සනට කොටුව ස්ටේෂන් ඒක හැදෙන්න තිබුනා නම් මොන තරම් වටිනවද?
    මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද?
    :angry::angry::angry:

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:no:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොරටු කැම්පස් එකේ සිවිල් එන්ගිනේරින්ග් department එකෙනුයි architecture faculty එකෙනුයි කරපු concept design. ලොල් ගොටකරපුව:lol::lol::lol:

    අහ්හ්... රුවන්වැලිසෑය හැදුවේත් පෙදරෙරුවෝ නේ... ඕක මොකක්ද... :sorry::sorry:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,573
    5,470
    113
    මොරටු කැම්පස් එකේ සිවිල් එන්ගිනේරින්ග් department එකෙනුයි architecture faculty එකෙනුයි කරපු concept design. ලොල් ගොටකරපුව:lol::lol::lol:

    lolololol awurudu 10k indala paraduna gaman thaman mun karanna hadapuwai okkoma eliyata enna lolleloll
     
    • Haha
    Reactions: ryandok

    waligamaya

    Well-known member
  • අහ්හ්... රුවන්වැලිසෑය හැදුවේත් පෙදරෙරුවෝ නේ... ඕක මොකක්ද... :sorry::sorry:

    ඔයවගේ concept design ඔනතරම RDA එකේ හා අනිකුත් රාජ්ජ ආයතනවල ඉලීම් වලට්සාහ research project වලට ඕනෑතරම් කරනවා. වෙලා තියෙන්නේ උබලගේ අපොච්චා අනිතිමට එස්ටිමටට් cost එකටත් වඩා 5-6 ගුණයක් වැඩියෙන් චිනට දීලා කරගනවනේ. අන්තිමට සල්ලිවදිපුර ගෙව්වට ප්රෝජෙච්ට් එකේ තිබුන වැදගත්ට්ම කොටසත් අඩුවෙලා. :lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    lolololol awurudu 10k indala paraduna gaman thaman mun karanna hadapuwai okkoma eliyata enna lolleloll

    නොදන්නා කම විතරක් නෙමෙයි... කුහකකමත් දෝරේ ගලනවා... :sorry::sorry:
    video එක upload කරලා තියෙන්නේ කවදද කියලවත් බැලුව නම් ඔච්චර නෝන්ඩි නෑ නේද?
     
    • Like
    Reactions: BillionaireBoys

    waligamaya

    Well-known member
  • මොනෝ රේල් ඕන නැ. මුලිකවම අඩුම වියදමකින් කරන්න පුළුවන් දෙය විදියට තියෙන්නේ කොලබ නගරයට පිටතින් අතුලිබ්වන වහාම නහරසිමවේ විශාල අංග සම්මුර්ණ වාහන ගල්ල්වල නවත්තලා නගරය ඇතුලේ සැප හොද පොදු බස් සේවයක් ඇතිකරන එක.
     
    • Like
    Reactions: EkLadka

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔයවගේ concept design ඔනතරම RDA එකේ හා අනිකුත් රාජ්ජ ආයතනවල ඉලීම් වලට්සාහ research project වලට ඕනෑතරම් කරනවා. වෙලා තියෙන්නේ උබලගේ අපොච්චා අනිතිමට එස්ටිමටට් cost එකටත් වඩා 5-6 ගුණයක් වැඩියෙන් චිනට දීලා කරගනවනේ. අන්තිමට සල්ලිවදිපුර ගෙව්වට ප්රෝජෙච්ට් එකේ තිබුන වැදගත්ට්ම කොටසත් අඩුවෙලා.:lol::lol::lol:

    ඔයා කියන්නේ මහින්ද හදන්න යෝජනා කරපු අධිවේගී මාර්ගයක මං තීරු ගාන අඩු කරලා, ඒ කොන්ක්‍රීට් කණු වල උස අඩු කරලත්, ඒ ගානටම estimate කරපු රනිල් ගැන ද? :lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොනෝ රේල් ඕන නැ. මුලිකවම අඩුම වියදමකින් කරන්න පුළුවන් දෙය විදියට තියෙන්නේ කොලබ නගරයට පිටතින් අතුලිබ්වන වහාම නහරසිමවේ විශාල අංග සම්මුර්ණ වාහන ගල්ල්වල නවත්තලා නගරය ඇතුලේ සැප හොද පොදු බස් සේවයක් ඇතිකරන එක.

    "ලග බලපන්-දුර නොබලන්" :sorry::sorry:
    ලිං මානසිකත්වය..
     
    • Like
    Reactions: BillionaireBoys

    waligamaya

    Well-known member
  • ඔයා කියන්නේ මහින්ද හදන්න යෝජනා කරපු අධිවේගී මාර්ගයක මං තීරු ගාන අඩු කරලා, ඒ කොන්ක්‍රීට් කණු වල උස අඩු කරලත්, ඒ ගානටම estimate කරපු රනිල් ගැන ද? :lol::lol:

    රනි;ය කවුද ගැන නගන්නේ. ඔය අදිවේගී මාර්ග වල සක්ක්තව ගැන මොරටු කැම්පස් එකේ ලංකාවේ road ගැන විසෙසක්ඥ මහාචාර්ය වරයා නියම වාර්තාවක් ගඩුව ඔය බුකියේ එක එක හදපු පොස්ට් කියවන වෙලාවේ පුළුවන් නම් එක හොයාගෙන කියා වපන්:lol::lol:
     
    • Like
    Reactions: EkLadka

    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    රනි;ය කවුද ගැන නගන්නේ. ඔය අදිවේගී මාර්ග වල සක්ක්තව ගැන මොරටු කැම්පස් එකේ ලංකාවේ road ගැන විසෙසක්ඥ මහාචාර්ය වරයා නියම වාර්තාවක් ගඩුව ඔය බුකියේ එක එක හදපු පොස්ට් කියවන වෙලාවේ පුළුවන් නම් එක හොයාගෙන කියා වපන්:lol::lol:

    උඹ ඔහොම කිව්වට පිළිගන්න බෑනේ බන්. උබනේ දන්නා එකා. ඔයා වාර්තාව පුළුවන්නන් උබ හොයල දාපන්කෝ මෙතන. මොකෝ ඕන කෙනෙක්ට ඕන බොරුවක් කියන්නන් පුළුවන්.