ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් නං හොදටම ගහනවා නේද ප්ලැනේ හැටියට
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක කරන්න පටන් ගන්න කලින් ජනගහනය ටිකක් අඩු කරගන්න ඕනේ. දැන් මේ කරන්නේ ඒක. දැනටම වැඩේ සාර්ථකයි.

    ඕක කරන්නේ 2025 ආයෙත් දිනුවට පස්සේ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කාලකණ්නි වහල්කම නිසාම කඩේ ගිය උන්ට ආතල් ඇති නේද දැං?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පාහරයො. මේ ටිකට මිනිස්සු කී දාහක් මැරුවද
     
    • Angry
    Reactions: Zeuz

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:no:
    🤭 🤭
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මෙවගෙ කතාවලින් තමයි ඔකව පිම්බුවෙ දැන් පෙනව නෙද කිසි වැඩක් කරගන්න පුලුවන් එකෙක් නෙමෙයි කියල

    media වලින් පිම්බුව මොඩ මිනිස්සු හොදට ඇදගත්තා
    මෙවගෙ ලනු කන මොඩ් මිනිස්සු නිස තමයි මෙව හදන්න බැරි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ... :no::no::no:
    යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....

    නමුත් අත්මේස් ගලවලා අතට අත දුන්නම කලිසමේ චූ යන හිවල්, හිගන , වහල් මානසිකත්වයක් තියෙන පජාතිකයෝ ටිකක් ඒ ඔක්කොම කණපිට හැරෙව්වා.... ඒ වට්ටපු වැට්ටිල්ල තව අවුරුදු 10 කින් ආයිත් නැගිටිනවා බොරු.. මොකද කවුරු අගමැති උනත් මේ රටේ ජනාධිපති විදිහට තව අවුරුදු 5 ක් යනකන් ඉන්නේ වහලෙක් නිසා... ඒ වහලාගේ අවුරුදු 5 ඉවර උනාට පස්සේ රටට වුන විනාසය හරිගස්සන්න තව අවුරුදු 5 ක් වත් යයි...:no::no:
    2002 දී රනිල් පත් කරන්න චන්දෙ දීලා මේ රටේ බුද්ධි අංශයේ වටිනා ජීවිත අහිමි කරපු ලක්ෂ ගානට මේ පාර තවත් ටිකක් එකතු වෙලා ලක්ෂ 60 ක් හදා ගත්තට, ඒ ලක්ෂ 60 පස්සෙන් එන ඒ මැරුණු මිනිස්සුන්ගේ සාපය නැති වෙන එකක් නෑ...
    EC49CB67-97F8-4B84-8723-380E27142272.jpeg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙතන වැලෙලන්න හදන හුජ්ජ කොල්ලෝ සහ සමරිසියන්ට කියන්නේ..:LOL:
    ගෝටා මේ plan එක දීල තිබුනේ, මහින්ද රාජපක්ෂ 2015 චන්දෙන් දිනුව නම්, නාගරික සංවර්ධනය අයිති වෙලා හිටපු ලේකම් විදිහට කරන්න සැලසුම් කරපුවා... නැතුව 2020 ජනාධ්පතිවරණ චන්ද පොරොන්දු නෙමෙයි.. ත්‍රෙඩ් එක දාපු අවුරුද්ද වත් මුලින් බලල කමෙන්ට් දාපල්ලා, හුජ්ජෝ කොල්ලෝ ටික..
    දැන් ඊලගට වැලලෙන්න එයි, 2015 දී සැලසුම් කළා නම්, දැන් බැරිද කියල.. 2015 දී තොපේ පොන්සිරා ඇවිත් රට හූරගෙන කාල, බෝම්බත් පුපුරවල 2020 දී දාල ගියේ, 2015 තිබුන තැනට වඩා දහස් ගුණයකින් රටේ ආර්ථිකයයි ආරක්ෂාවයි පහලට දාල..ඒ ටික හදාගෙන රට ගොඩ ගන්න තැනට එන්න කලින් කොරෝනා නිසා ආයිත් රට වැහුවා... ආර්ථිකය කෙල ම වෙලා ගියා..

    තොපි 2015 දී මහින්දව පත් කරලා, ඊට පස්සේ ඔය දේවල් කලේ නැත්නම්, අන්න එතකොට මෙතන කමෙන්ට් කරන්න තිබුනා.. දැන් නිකන් ගලේ පහරපු හිවල්ලු වගේ දගලන්නේ නැතුව..

    :LOL::LOL:

    අනික තොපි 2015 දී මහින්ද ජනාධිපති කලා නම් අද ගෝටා ජනාධිපති වෙන්නෙත් නෑ.. මිනිස්සු ගෝටා වටේ පෙළ ගැහුනේ, තොපේ සිරා රටේ ආරක්ෂාව බල්ලාගේ අම්මට දාපු නිසා.. නැත්නම් ගෝටා කියන්නේ කොහෙවත් හිටියේ නැති චරිතයක්.. එහෙම බැලුවම තොපේ මෝඩ කම නිසා ම තමයි ගෝටා ජනාධිපති උනෙත්.. උබලගේ ටිකිරි මොළ වලට ඔය ටික analyse කරන්න අමාරු වැඩි ඇති..ඒකනේ මෙතන ත්‍රෙඩ් එකේ දවස වත් බලන්නේ නැතුව වැලලෙන්න එන්නේ..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    වේසිගෙ පුතෝ, පොන්න සිරා බෝම්බ පිපිරුව නිසාද උට පොහොට්ටුවෙ සභාපතිකම දුන්නෙ? තැරි දාර වහළා
     
    • Wow
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,210
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ වගේ සමරිසියෝ දැක්කම "ඊයා.. ඈක්කා" කියන්න ඕනේ අපි...:sick::sick:
    හම්බයින්ටයි සමරිසියන්ටයි බැන්නට උඹල ඉන්නෙම උන් එක්කනෙ. ඉරාජ් ගවුම් අඳින සමරිසියනෙ උඹට පඩි ගෙවන්නෙ. බදුර්දීගෙ පක්ෂෙ ඔක්කොම ඉන්නෙත් උඹලත් එක්ක. තුඃ නොදකින්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    මෙතන වැලෙලන්න හදන හුජ්ජ කොල්ලෝ සහ සමරිසියන්ට කියන්නේ..:LOL:
    ගෝටා මේ plan එක දීල තිබුනේ, මහින්ද රාජපක්ෂ 2015 චන්දෙන් දිනුව නම්, නාගරික සංවර්ධනය අයිති වෙලා හිටපු ලේකම් විදිහට කරන්න සැලසුම් කරපුවා... නැතුව 2020 ජනාධ්පතිවරණ චන්ද පොරොන්දු නෙමෙයි.. ත්‍රෙඩ් එක දාපු අවුරුද්ද වත් මුලින් බලල කමෙන්ට් දාපල්ලා, හුජ්ජෝ කොල්ලෝ ටික..
    දැන් ඊලගට වැලලෙන්න එයි, 2015 දී සැලසුම් කළා නම්, දැන් බැරිද කියල.. 2015 දී තොපේ පොන්සිරා ඇවිත් රට හූරගෙන කාල, බෝම්බත් පුපුරවල 2020 දී දාල ගියේ, 2015 තිබුන තැනට වඩා දහස් ගුණයකින් රටේ ආර්ථිකයයි ආරක්ෂාවයි පහලට දාල..ඒ ටික හදාගෙන රට ගොඩ ගන්න තැනට එන්න කලින් කොරෝනා නිසා ආයිත් රට වැහුවා... ආර්ථිකය කෙල ම වෙලා ගියා..

    තොපි 2015 දී මහින්දව පත් කරලා, ඊට පස්සේ ඔය දේවල් කලේ නැත්නම්, අන්න එතකොට මෙතන කමෙන්ට් කරන්න තිබුනා.. දැන් නිකන් ගලේ පහරපු හිවල්ලු වගේ දගලන්නේ නැතුව..

    :LOL::LOL:

    අනික තොපි 2015 දී මහින්ද ජනාධිපති කලා නම් අද ගෝටා ජනාධිපති වෙන්නෙත් නෑ.. මිනිස්සු ගෝටා වටේ පෙළ ගැහුනේ, තොපේ සිරා රටේ ආරක්ෂාව බල්ලාගේ අම්මට දාපු නිසා.. නැත්නම් ගෝටා කියන්නේ කොහෙවත් හිටියේ නැති චරිතයක්.. එහෙම බැලුවම තොපේ මෝඩ කම නිසා ම තමයි ගෝටා ජනාධිපති උනෙත්.. උබලගේ ටිකිරි මොළ වලට ඔය ටික analyse කරන්න අමාරු වැඩි ඇති..ඒකනේ මෙතන ත්‍රෙඩ් එකේ දවස වත් බලන්නේ නැතුව වැලලෙන්න එන්නේ..

    ඇයි ඉතින් මේ වේදනාවෙන්?

    සිමෙන්තිවත් නැතිව මේ සැලසුම් කරපුවා කොහොමද කරගන්නේ?