මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය...![]()
මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ...
යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....
නමුත් අත්මේස් ගලවලා අතට අත දුන්නම කලිසමේ චූ යන හිවල්, හිගන , වහල් මානසිකත්වයක් තියෙන පජාතිකයෝ ටිකක් ඒ ඔක්කොම කණපිට හැරෙව්වා.... ඒ වට්ටපු වැට්ටිල්ල තව අවුරුදු 10 කින් ආයිත් නැගිටිනවා බොරු.. මොකද කවුරු අගමැති උනත් මේ රටේ ජනාධිපති විදිහට තව අවුරුදු 5 ක් යනකන් ඉන්නේ වහලෙක් නිසා... ඒ වහලාගේ අවුරුදු 5 ඉවර උනාට පස්සේ රටට වුන විනාසය හරිගස්සන්න තව අවුරුදු 5 ක් වත් යයි...
2002 දී රනිල් පත් කරන්න චන්දෙ දීලා මේ රටේ බුද්ධි අංශයේ වටිනා ජීවිත අහිමි කරපු ලක්ෂ ගානට මේ පාර තවත් ටිකක් එකතු වෙලා ලක්ෂ 60 ක් හදා ගත්තට, ඒ ලක්ෂ 60 පස්සෙන් එන ඒ මැරුණු මිනිස්සුන්ගේ සාපය නැති වෙන එකක් නෑ...
උබ වගේ සමරිසියෝ දැක්කම "ඊයා.. ඈක්කා" කියන්න ඕනේ අපි...ඊයා.. ඈක්කා...
හම්බයින්ටයි සමරිසියන්ටයි බැන්නට උඹල ඉන්නෙම උන් එක්කනෙ. ඉරාජ් ගවුම් අඳින සමරිසියනෙ උඹට පඩි ගෙවන්නෙ. බදුර්දීගෙ පක්ෂෙ ඔක්කොම ඉන්නෙත් උඹලත් එක්ක. තුඃ නොදකින්උබ වගේ සමරිසියෝ දැක්කම "ඊයා.. ඈක්කා" කියන්න ඕනේ අපි...![]()
මෙතන වැලෙලන්න හදන හුජ්ජ කොල්ලෝ සහ සමරිසියන්ට කියන්නේ..
ගෝටා මේ plan එක දීල තිබුනේ, මහින්ද රාජපක්ෂ 2015 චන්දෙන් දිනුව නම්, නාගරික සංවර්ධනය අයිති වෙලා හිටපු ලේකම් විදිහට කරන්න සැලසුම් කරපුවා... නැතුව 2020 ජනාධ්පතිවරණ චන්ද පොරොන්දු නෙමෙයි.. ත්‍රෙඩ් එක දාපු අවුරුද්ද වත් මුලින් බලල කමෙන්ට් දාපල්ලා, හුජ්ජෝ කොල්ලෝ ටික..
දැන් ඊලගට වැලලෙන්න එයි, 2015 දී සැලසුම් කළා නම්, දැන් බැරිද කියල.. 2015 දී තොපේ පොන්සිරා ඇවිත් රට හූරගෙන කාල, බෝම්බත් පුපුරවල 2020 දී දාල ගියේ, 2015 තිබුන තැනට වඩා දහස් ගුණයකින් රටේ ආර්ථිකයයි ආරක්ෂාවයි පහලට දාල..ඒ ටික හදාගෙන රට ගොඩ ගන්න තැනට එන්න කලින් කොරෝනා නිසා ආයිත් රට වැහුවා... ආර්ථිකය කෙල ම වෙලා ගියා..
තොපි 2015 දී මහින්දව පත් කරලා, ඊට පස්සේ ඔය දේවල් කලේ නැත්නම්, අන්න එතකොට මෙතන කමෙන්ට් කරන්න තිබුනා.. දැන් නිකන් ගලේ පහරපු හිවල්ලු වගේ දගලන්නේ නැතුව..
අනික තොපි 2015 දී මහින්ද ජනාධිපති කලා නම් අද ගෝටා ජනාධිපති වෙන්නෙත් නෑ.. මිනිස්සු ගෝටා වටේ පෙළ ගැහුනේ, තොපේ සිරා රටේ ආරක්ෂාව බල්ලාගේ අම්මට දාපු නිසා.. නැත්නම් ගෝටා කියන්නේ කොහෙවත් හිටියේ නැති චරිතයක්.. එහෙම බැලුවම තොපේ මෝඩ කම නිසා ම තමයි ගෝටා ජනාධිපති උනෙත්.. උබලගේ ටිකිරි මොළ වලට ඔය ටික analyse කරන්න අමාරු වැඩි ඇති..ඒකනේ මෙතන ත්‍රෙඩ් එකේ දවස වත් බලන්නේ නැතුව වැලලෙන්න එන්නේ..