ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    මේ විනාඩි 11 ක් තියෙන video එකේ තියෙන්නේ, ගෝටා plan කරලා හදන්න සැලසුම් කරපු කොටුව දුම්රියපල... අද කොටුවට එන මනුස්සයෙක්ට පිරිසිදු කෑමක් කන්න හරි විදිහක කඩයක්වත් නෑ... නමුත් මේ video එකේ විස්තර කරන විදිහට ලස්සනට කොටුව ස්ටේෂන් ඒක හැදෙන්න තිබුනා නම් මොන තරම් වටිනවද?
    මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද?
    :angry::angry::angry:

    මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද? :angry::angry::angry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,768
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    මේ වැඩ බැරි සෙවල පෙන්දා හොඳ වෙලාවට ජනාදිපති උනේ. බැරි වෙලාවත් මෝඩ සජියා දින්නා නම් 2024ට කිට්ටු කරලා මෙන්න මේ වගේ ත්‍රෙඩ් පවා වැටෙන්න තිබ්බා 👇

    ගෝටා, කොටින්ව ඉවරයක් කරන්න ෆොන්සේකාට නිර්නාමිකව යවපු ප්ලෑන

    එතකොට මේ ත්‍රෙඩ් එකම කොහොම වෙයිද කියලා හිතපන්. ගෝටා ආවානං අද මෙහෙමයි සජියා රට කෑවා ගාලා වැළපෙයි මුන්. 🤦‍♂️🤦‍♂️🤣🤣
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    රට ජාති‍යන්තරයේ බලු ගානට දාපු නරුමයා. මූ තරම් පජාත පාලකයෙක් ලංකාවෙ බිහි වෙලා නෑ මීට කලින්. මූ මහින්දයාටත් වඩා ගොන් නාම්බෙක්. ලොකෙ කිසිම රටක් චිනෙ කොමියුනිස්ට් පක්ශෙ එක්ක කනෙක්ශන් තියාගන්නෙ නෑ. ඒකට මේ නිවටයා රුපියල් 1000 කාසියකුත් ගහල ගූ නැවක් $ මිලියන ගානකට ගෙනත්.

    කෝ අර යක්ක පුතාල කුනු හරුප කිය කියා දගලපු එවුන්

    බලපන් රට විනාස කරන්නෙ කව්ද කෝ එකෙක්වත් නෑනෙ සද්ද.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...





     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...





    චීන ගූ වලින් කොලඹ පුරවන එකත් ප්ලෑන් එකේ තිබ්බද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ප්ලෑන් ගැහුවා උගේ කැරිවැඩ හෙළි කරපු උන්ව එලොව යවන්න
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,049
    1,408
    113
    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...





    all right ok GIF
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි..
    :lol: :lol: :lol: hadapu ekath stop kare oya lassanata... japanath taraha karan...
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    එ ප්ලැන ට වෙන්කරපු සල්ලි ඇති දැන් වෙන කොහේ හරි රටක ගිනුමක . පැනමා . පැන්ඩෝරා . හොරුන්ට හෙන හත ගහලා පනුවෝ ගහලා කස කස ඉන්න ගමන් මැරෙන්න ඕනේ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,413
    6,550
    113
    කරපු ලබ්බක් නෑ..... කරන්න පුළුවන් දේකුත් නෑ.

    හාල් පරිප්පු අඩු කරන්නයි වැඩි කරන්නයි විතරයි පොර දන්නේ