ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    awa gaman ara lalithasiri ponnayage katha ahala light rail project eka nawaththanakotama mama danagaththa
    thintha baldiyata watuna hiwalekta rawatuna thama kiyala


    :lol::lol::lol:
     
    • Haha
    Reactions: Bitter Truth

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    That was me comparing then Gota's perceived image vs Yahapalane's real image, having seen both for real now I realize there's no difference between those two at all

    Wouldn't have made a difference anyhow, quite possibly we'd be in a worse pickle had Puthano been the president rn

    That's where you are still wrong, yahapalana gang was a bunch of thieves too but they didn't fuck us the same way pohottu fuckers fuck us.

    They would have probably gone for IMF by now. What have pohottuwa done so far? cabraal is criticising credit rating organisations like it's going to help.

    I told you the same thing when they tried to bring 20th A. What did it end up doing other than giving more powers to that joker?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Wouldn't have made a difference anyhow, quite possibly we'd be in a worse pickle had Puthano been the president rn

    Feel Better Get Well Soon GIF by chuber channel
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹල ප්ලෑන් එකේ තියන ඒව හරියට කියල නෑනෙ

    • රට විකිනීම, රූ 12ට හොර ගිවිසුම් ගැසීම, කොල ගේන්න ඩොලර් නැතිවන තෙක් සල්ලි අච්චු ගැසීම, රන් සංචිතය විකිනීම මගින් රටේ ආර්තිකය ගොඩනැංවීම
    • යාලුවන් සහ බත්බැලයන් උඩපුටු වලට පත් කර රාජ්‍ය සේවය කාර්යස්සම කිරීම
    • ගූ ආනයනය සහ ආනයනික ගූ සදහා වන්දි ගෙවීම මගින් චීන ගූ වෙලදපොලට අපමන අගයක් ලබාදීම
    • ගිනි නැව් ගෙන්වා ගැනීම මගින් වෙරල තීරය ආරස්සා කිරීම
    • කුඩ්ඩන් නිදහස් කර කුඩු ව්‍යාපාර රැකදීම
    • හාල් ගෑස් වැනි අත්‍යාවශ්‍ය භාන්ඩ හිගයක් ඇතිකර තරුණ පරපුර බඩගින්නේ තබා කෙට්ටු කිරීම
    • බුකි කේලම් සහ හූ කියන්නන් සෙවීමට බුද්දි අංශ යොදවා ජාතිකාරස්සාව තහවුරු කිරීම

    තව කොච්චර තියනවද නේද @erozan @N A K A M U R A