ගෝටා ගේ සුදු වෑන් ආයුද පෙන්වීම

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔව් ඔව් ඒ පකයා සුදු වැන් වලින් වෙන එසුණුත් ගෙනිච්චා කියනවා. ඒ දේ වෙන්නේ නැතුව මුන්.ඔයා දාගලන හැම එකටම ෂෝට් එක දුන්නා නම් හරි.

    හැබැයි ගොටා එහෙම කරනකොට මානව හිමිකම් ටෝක් දුන්නු වුන් තමයි වැඩේ අනාගෙන . ඒ සිස්ටම් එකට ආයෙම ගිහින් තියෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    එහෙම වල් බූරු විදියට නිතිය නවන්න ගියාම උන්ගේ පුද්ගලික ඕනෑකම් වලටත් ඒ ක්‍රමයම පාවිච්චි කරනවා .
    ඒක නිසා ආයුධ පෙන්නන්න ගිහින් මරල උන්ගේ TV චැනල් වලින් හදන නාට්ටි වලින් මැරිච්ච එකාට චරිත සහතික දුන්නම , ඒවා බලලා ඕකට හොද වැඩේ කියන සිස්ටම් එක නම් හෙන අවුල් .
    ඕන එකෙක් මරලා ඌට මොකක් හරි නමක් දාල , ඌ මේවා කරා අරව කර කියලා TV එකේම නඩු විසදලා දාන්න විතරයි තියෙන්නේ .
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980

    නඩු ගිහින් කාලෙ නාස්ති වෙන්නෑ පාරෙදිම ක්ෂනිකව දඩුවම් දීම ඇරබේ? . ලෝයස්ල අනවශ්යයි.
    හැබැයි මේක ඕන අතකට යූස් කරන්න පුලුවන්. අර ගෙවල් වලටම ගිහින් ආන්ඩුව විවේචනය කර පොස්ට් දාන්න එපා කිව්ව එවුන්ට ඕන ටාගට් ටික ගන්නත් පාර හදාගනීද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    නඩු ගිහින් කාලෙ නාස්ති වෙන්නෑ පාරෙදිම ක්ෂනිකව දඩුවම් දීම ඇරබේ? . ලෝයස්ල අනවශ්යයි.
    උබත් එක්ක ආණ්ඩුවේ මොකෙක් හරි එකෙක් නැත්නම් පොලිසියේ ලොකු එකෙක් කේස් එකක් දාගෙන , උබට පාරේ තියල නමක් දානව අංගොඩ විකී කියලා . . අල්ලගන්න කොට හෙරොයින් ග්රෑම් 30ක් තියන් හිටිය කියලා මිනිය ලගින් බඩු තියනව . බුද්ධි අංශ වාර්තා තියනව කියලා කියනව පාතාලේ එක්ක සම්බන් ද වෙලා පාස්කු බොම්බේ වගේ ලොකු විනාසයක් කරන්න ප්ලෑන් කරා කියලා . මිනිය ලගින් අත් බෝම්බයකුත් දානව .
    දැන් ඔය නිව්ස් එක TV වලයි එළකිරියේ යනවා .
    මේකේ උන් මොනව කියයි ද ?? 🥱

    හොද වැඩේ කියයි .
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    එහෙම වල් බූරු විදියට නිතිය නවන්න ගියාම උන්ගේ පුද්ගලික ඕනෑකම් වලටත් ඒ ක්‍රමයම පාවිච්චි කරනවා .
    ඒක නිසා ආයුධ පෙන්නන්න ගිහින් මරල උන්ගේ TV චැනල් වලින් හදන නාට්ටි වලින් මැරිච්ච එකාට චරිත සහතික දුන්නම , ඒවා බලලා ඕකට හොද වැඩේ කියන සිස්ටම් එක නම් හෙන අවුල් .
    ඕන එකෙක් මරලා ඌට මොකක් හරි නමක් දාල , ඌ මේවා කරා අරව කර කියලා TV එකේම නඩු විසදලා දාන්න විතරයි තියෙන්නේ .
    ඇත්ත

    උසාවි මොකටද එහනම්. ඇහැට ඇහ වගේ පාරවල් වල මරාගනී මිනිස්සු.

    *එහෙම වල් බූරු විදියට නිතිය නවන්න ගියාම උන්ගේ පුද්ගලික ඕනෑකම් වලටත් ඒ ක්‍රමයම පාවිච්චි කරනවා . *
     
    • Like
    Reactions: Asmodeus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    ඕක නන්දසේනයගෙ හුත්තක් නෙවේ යකෝ. හිච්චි තොපිලට මේ රටේ වෙච්ච දේවල් මතක තියෙන්නෙ නන්දයා ආරක්ශක ලේකම් කාලේ ඉඳන්නෙ. ඉතින් තොපිලට ඕවා මහා වීර වැඩ. ඔය වගේ දේවල් අළුත් දේවල් නෙවෙයි. ලන්කාවෙත් වෙන රටවල් වලත් වෙන දෙයක්. පොලීසියෙ එකෙක්ව මරලා හෝ ඇඟේ ලේ බින්දුවක් හරි හෙල්ලුවා නම් ගොඩක් දුරට ඔහොම ගෙනියලා තියනවා.
     
    • Sad
    Reactions: Chamithacc

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    වීමිල, හාල් මිල, අරව නෑ මේව නෑ, කරන්න බෑ වගෙ ඒව වහගන්න පුලුවන් මේවගෙ රට තුශ්නිම්භුත වෙන Chaos situation හැදුවම
     
    • Like
    Reactions: Chamithacc

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ගෝඨගේ කාලේ කොහෙද පාතාලයක්? තෙල්වත් නෑනේ - Slvlog 🤭🤭

    minimaruwo defend karannat wenawa den.
     
    • Haha
    Reactions: Chamithacc

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    අන්න අරුන්ව මරලා . ...

    16nHVgX.jpg
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    Hodai, Nattan Boruwata Usawi Wala Kale Kanawa, Jathika Danayath Aparade, Lawyersla Salli Kadaganiy, Aye Eliyata Enawa. Me Wage Aparada Karayp Hamadama Ayuda Pennanda Ekka Yanda Ona
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,632
    113
    උබත් එක්ක ආණ්ඩුවේ මොකෙක් හරි එකෙක් නැත්නම් පොලිසියේ ලොකු එකෙක් කේස් එකක් දාගෙන , උබට පාරේ තියල නමක් දානව අංගොඩ විකී කියලා . . අල්ලගන්න කොට හෙරොයින් ග්රෑම් 30ක් තියන් හිටිය කියලා මිනිය ලගින් බඩු තියනව . බුද්ධි අංශ වාර්තා තියනව කියලා කියනව පාතාලේ එක්ක සම්බන් ද වෙලා පාස්කු බොම්බේ වගේ ලොකු විනාසයක් කරන්න ප්ලෑන් කරා කියලා . මිනිය ලගින් අත් බෝම්බයකුත් දානව .
    දැන් ඔය නිව්ස් එක TV වලයි එළකිරියේ යනවා .
    මේකේ උන් මොනව කියයි ද ?? 🥱

    හොද වැඩේ කියයි .

    ඔය දේවල් ලොකුවටම කරපු කෙනෙක් තමයි වාස් ගුණවර්ධනලා , අන්තිමට වැරදිලා අලෙවි මවුලානාගේ බෑනා මැරුවේ නැත්නම් අදත් ජාතික වීරයෝ කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    ඕක package එකක්. එකේ එක කොටසක් විතරයි අපරාදකාරයින්ට ආයුධ පෙන්නන ඒක. ඉතුරු ටික බලපාන්නේ අහක ඉන්න උබට මට
     
    • Like
    Reactions: Chamithacc

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    Hodai, Nattan Boruwata Usawi Wala Kale Kanawa, Jathika Danayath Aparade, Lawyersla Salli Kadaganiy, Aye Eliyata Enawa. Me Wage Aparada Karayp Hamadama Ayuda Pennanda Ekka Yanda Ona
    උබ හිතන්නේ වෙඩි තියපු උන් වෙඩි තියල කඩ කාරය මැරුවේ උන් දෙන්නගේ උවමනාවට කියලා ද ?
     
    • Like
    Reactions: Chamithacc

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    එහෙම වල් බූරු විදියට නිතිය නවන්න ගියාම උන්ගේ පුද්ගලික ඕනෑකම් වලටත් ඒ ක්‍රමයම පාවිච්චි කරනවා .
    ඒක නිසා ආයුධ පෙන්නන්න ගිහින් මරල උන්ගේ TV චැනල් වලින් හදන නාට්ටි වලින් මැරිච්ච එකාට චරිත සහතික දුන්නම , ඒවා බලලා ඕකට හොද වැඩේ කියන සිස්ටම් එක නම් හෙන අවුල් .
    ඕන එකෙක් මරලා ඌට මොකක් හරි නමක් දාල , ඌ මේවා කරා අරව කර කියලා TV එකේම නඩු විසදලා දාන්න විතරයි තියෙන්නේ .
    89 90 vuneth okama thamayi
    Mun hithuva game kassippu kaaraya marapuvama hari kiyala
     
    • Like
    Reactions: Chamithacc

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    The basic nature of power is abusive. More power more abusive. That is why this much of justice systems developed in the world. Unless every county can delegate the power to their police teams to kill as needed.

    Few weeks a go social media reported a NPP man who visited a resident of some other and warned him not to post government infavorable posts.
    Think if such guy gives list of FB commenting people to police to do what they wish. Worst.
     
    • Like
    Reactions: Chamithacc