ගෝටා ගේ හොර ගොවියා අතේ මාට්ටු

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මොකක්ද මේකෙ අවුල, ගොවියා කියන්නෙ නැහැනෙ 100% organic කියලා . අනෙක අරූ කියන්නෙ ඌත් හරියට දන්නෙ නැහැ කියලානෙ මොනවද කියලා.
    ඔතන ඉතින් විශය දැනුම තියෙන කෙනෙක් ඉන්ස්පෙක්ට් කරලා කියන්න ඕනේ හරියට වෙන්නෙ මොකක්ද කියලා. අනෙක වස බෙහෙත් ගැන ඇයි මේකෙ හයිලයිට් කරන්නෙ . ගොවියා කියන්නෙ නැහැනේ බලිබෝද නාශකත් ස්වභාවික ක්‍රමයට කරනවා කියලා.
    ekane ban munta pissu
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ekane ban munta pissu
    ඔතන ඔය වැඩසටහන් ඉදිරිපත් කරන උන් තමයි වැරදියට අදහස් දෙන්නෙ. ඒකට ගොවියට හොරා කියලා හරි යනවද ?