ලබන 2017 ජනවාරි 28 වැනිදට කලින් මෛත්‍රීපාල මැරෙනවා කියල ඔයාල හැමෝම දන්නවනේ. ඒ ගැන නොදන්න අය පහල වීඩියෝ එක බලන්න. මෛත්‍රීපාල මේ රටට කරපු විනාසෙට මිනිස්සු සාප කරන විදිහට, කොහොමත් පොරට වැඩි ආයුෂක් නෑ...
ඌ මලා කියමුකෝ... ඊට පස්සේ මේ රටට මොනවා වෙයි ද? කවුරු ඊලග ජනාධිපති සහ අගමැති වෙයි ද?
උඩ වීඩියෝ එකේ නම් විජිත් රෝහණ මහත්තයා කියනවා පබයා මළාම ඊලගට ව්‍යවස්ථානුකූලව රනිල් වැඩ බලන විධායක අගමැති වෙනවා කියල..
නමුත් විජිත් මහත්තයා පහුගිය දවසක අලුතෙන්ම දාපු මේ වීඩියෝ එකේ කියන්නේ මොකක්ද කියල අහලම බලන්න... (ඔක්කොම අහන්න කම්මැලි අය, විනාඩි 5.00 ඉදලා බලන්න)
කලින් වීඩියෝ එකේදී රනිල් විධායක අගමැති වෙනවා කියල කිව්වම මං හිතුවා රටේ අවසානය කියල.. නමුත් අලුත්ම වීඩියෝ එකේ කියනවා, පබයගේ මරණින් මාස 4 ක් ඇතුලත තියන ජනාධිපතිවරණෙන් ගෝටාභය ජනාධිපති බවටත්, මහින්ද රාජපක්ෂ අගමැති ලෙසටත් පත් වෙන බව...!
හරියට රුසියාවේ පුටින්-දිමිත්‍රි වගේ...
මං හිතනවා මේ රටට ආදරේ කරන සිංහල දෙමල මුස්ලිම් හැම මනුස්සයම, ලබන අවුරුද්දේ ඒ දේ වෙනකන්, නොයිවසිල්ලෙන් බලන් ඉදිවී කියල...
බුදුන්ට පූජා කරපු මේ දේශයට නරකක් වෙන්නේ නෑ කවදාවත්... සතරවරම් දෙවියන්ගේ තේජසින්, මේ රට පාවලා දුන්න හැම එකාටම දඩුවම් ලැබෙයි.


හැකියාව තියෙන මනුස්සයෙක්ට, කවද්ද අපේ රටේ මීඩියා තැනක් දුන්නේ?MUTA WELA TIYENNE MUTA CHANCE 1 DEELA NA NE EKAI,MOKAK HARI CHANNEL 1KA TALK ISSUE KRNNA DUNNANAM OWA MONAWATH NE,
PAW BAN MU

බලමු බලමු තව ටික දවසයි...eye neth unlimited programme ekata vijithamuni astrologer enava kiyala ave na ban.uta dan media valata muna denna baruvada vena prasnyakda danne na ithin?
u kiyana evath boru vei vage.
ඒ සුන්දර දිනය.. එනකල් අපි මග බලාගෙන.



ඒ දිනය මාස 10 කින් කල් දාලලු බං...![]()



senasuru wakra wenawa kalin dakke nadda danne na.![]()
senasuru wakra wenawa kalin dakke nadda danne na.![]()


සෙනසුරා කලින් කියල නෑනෙ වක්රවෙනව කියල. ඌට සෙනසුරා කියන්නෙ නිකන්ද?
නෑ බන් කලින් දැකල නැ...සෙනසුරාට ඉස්සරහින් ආපු එකා ලයිට් එක ඩිම් කරලා නෑ , එක හින්ද පස්සේ ආපු සෙනසුරු ලගට එනකන් පෙනිලා නැ.![]()



සෙනසුරා කලින් කියල නෑනෙ වක්රවෙනව කියල. ඌට සෙනසුරා කියන්නෙ නිකන්ද?
නෑ බන් කලින් දැකල නැ...සෙනසුරාට ඉස්සරහින් ආපු එකා ලයිට් එක ඩිම් කරලා නෑ , එක හින්ද පස්සේ ආපු සෙනසුරු ලගට එනකන් පෙනිලා නැ.![]()

අපරාදේ බං.. පොලිෂ්පතිට order එක දුන්නා නම් පොර දන්නවා සෙනසුරාව නවන විදිහ...


සෙනසුරා වමට සිග්නල් දාල දකුණට හරවල වගේ. ඉතින් අහිංසක විජිත මැතිතුමාට බැනල වැඩක් නෑ.![]()
