ගෝටා ජනපති - මහින්ද අගමැති?

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    mekata pissu ban

    ලබන 2017 ජනවාරි 28 වැනිදට කලින් මෛත්‍රීපාල මැරෙනවා කියල ඔයාල හැමෝම දන්නවනේ. ඒ ගැන නොදන්න අය පහල වීඩියෝ එක බලන්න. මෛත්‍රීපාල මේ රටට කරපු විනාසෙට මිනිස්සු සාප කරන විදිහට, කොහොමත් පොරට වැඩි ආයුෂක් නෑ...

    ඌ මලා කියමුකෝ... ඊට පස්සේ මේ රටට මොනවා වෙයි ද? කවුරු ඊලග ජනාධිපති සහ අගමැති වෙයි ද?
    උඩ වීඩියෝ එකේ නම් විජිත් රෝහණ මහත්තයා කියනවා පබයා මළාම ඊලගට ව්‍යවස්ථානුකූලව රනිල් වැඩ බලන විධායක අගමැති වෙනවා කියල..
    නමුත් විජිත් මහත්තයා පහුගිය දවසක අලුතෙන්ම දාපු මේ වීඩියෝ එකේ කියන්නේ මොකක්ද කියල අහලම බලන්න... (ඔක්කොම අහන්න කම්මැලි අය, විනාඩි 5.00 ඉදලා බලන්න)

    කලින් වීඩියෝ එකේදී රනිල් විධායක අගමැති වෙනවා කියල කිව්වම මං හිතුවා රටේ අවසානය කියල.. නමුත් අලුත්ම වීඩියෝ එකේ කියනවා, පබයගේ මරණින් මාස 4 ක් ඇතුලත තියන ජනාධිපතිවරණෙන් ගෝටාභය ජනාධිපති බවටත්, මහින්ද රාජපක්ෂ අගමැති ලෙසටත් පත් වෙන බව...! :yes:
    හරියට රුසියාවේ පුටින්-දිමිත්‍රි වගේ...

    මං හිතනවා මේ රටට ආදරේ කරන සිංහල දෙමල මුස්ලිම් හැම මනුස්සයම, ලබන අවුරුද්දේ ඒ දේ වෙනකන්, නොයිවසිල්ලෙන් බලන් ඉදිවී කියල...
    බුදුන්ට පූජා කරපු මේ දේශයට නරකක් වෙන්නේ නෑ කවදාවත්... සතරවරම් දෙවියන්ගේ තේජසින්, මේ රට පාවලා දුන්න හැම එකාටම දඩුවම් ලැබෙයි.

    MUTA WELA TIYENNE MUTA CHANCE 1 DEELA NA NE EKAI,MOKAK HARI CHANNEL 1KA TALK ISSUE KRNNA DUNNANAM OWA MONAWATH NE,:no::no:
    PAW BAN MU
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    MUTA WELA TIYENNE MUTA CHANCE 1 DEELA NA NE EKAI,MOKAK HARI CHANNEL 1KA TALK ISSUE KRNNA DUNNANAM OWA MONAWATH NE,:no::no:
    PAW BAN MU
    හැකියාව තියෙන මනුස්සයෙක්ට, කවද්ද අපේ රටේ මීඩියා තැනක් දුන්නේ?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් හිටන් මේ මාසේ අග මැරිලා, ලබන මාසේ මුල් හරිය වෙද්දී මහින්ද අගමැති වෙලා ගෝටා ජනාධිපති වෙද්දී ටොය්යන්ට ගොඩාක් රිදෙයි හිටන්.

    අනේ හු#... හිටන් මළොත් ජනාධිපති වෙන්නේ රනිල්(ඒක නම් කමක් නෑ කියහන්කෝ), එතකොට අගමැතිකම, අගමැති වෙන්නේ රවියා. අන්න එතකොට නම් බය්යන්ටයි ටෝය්යන්ටයි දෙගොල්ලටම එකට රිදෙයි.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    eye neth unlimited programme ekata vijithamuni astrologer enava kiyala ave na ban.uta dan media valata muna denna baruvada vena prasnyakda danne na ithin? :dull:
    u kiyana evath boru vei vage.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    eye neth unlimited programme ekata vijithamuni astrologer enava kiyala ave na ban.uta dan media valata muna denna baruvada vena prasnyakda danne na ithin? :dull:
    u kiyana evath boru vei vage.
    බලමු බලමු තව ටික දවසයි...
    ඒත් පොන්සිරා නම් අම්බානෙට බය වෙලා කියල තමයි ආරංචිය..

    මාරක අපලයක් පල දේ යයි බියවෙයි.. උඩින් ගමන් නවතයි.. බිම ගමනුත් ඉතා ප‍්‍රවේශමෙන්..

    මෑත දිනකදී මාරක අපලයක් පල දෙනු ඇතැයි මෙරට ප‍්‍රකට ජ්‍යෙතිෂවේදියෙකු විසින් කරන ලද අනාවැකියක් හේතුවෙන් මෙරට ඉහල දේශපාලන බලවතෙක් මේ දිනවල සිය හෙලිකොප්ටර් ගමන් බිමන් ඉතා සීමිත කර තිබේ.
    පවුලේ උදවියගේ දැඩි ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇති අතර බිමින් ගමන්ද යොදාගන්නා බව පැවසෙන්නේ අත්‍යවශ්‍යම ඒවාට පමණි.
    මෙම ප‍්‍රබලයා අදාල මාරක අපලය මතගහරවා ගැනීම සදහා දැනට සති කිහිපයක සිට විවිධ ආකාරයේ පුද පූජා රටේ නොයෙක් ස්ථානයන්හි සිදු කර ඇත.
     
    Jul 5, 2012
    1,773
    265
    0

    ඒ දිනය මාස 10 කින් කල් දාලලු බං... :no::no::growl:

    mj-laughing.gif
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    ඒ දිනය මාස 10 කින් කල් දාලලු බං... :no::no::growl:

    පස්සේ කියන්න හිටපු එක vlog එකෙන් කලින්ම කිව්ව්ව නිසා වෙන මගුලක් කියනවා වගේ.:lol::lol::lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    senasuru wakra wenawa kalin dakke nadda danne na. :oo:

    නෑ බන් කලින් දැකල නැ...සෙනසුරාට ඉස්සරහින් ආපු එකා ලයිට් එක ඩිම් කරලා නෑ , එක හින්ද පස්සේ ආපු සෙනසුරු ලගට එනකන් පෙනිලා නැ.:lol::lol:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සෙනසුරා කලින් කියල නෑනෙ වක්‍රවෙනව කියල. ඌට සෙනසුරා කියන්නෙ නිකන්ද?

    නෑ බන් කලින් දැකල නැ...සෙනසුරාට ඉස්සරහින් ආපු එකා ලයිට් එක ඩිම් කරලා නෑ , එක හින්ද පස්සේ ආපු සෙනසුරු ලගට එනකන් පෙනිලා නැ.:lol::lol:
    :lol::lol::lol:
    අපරාදේ බං.. පොලිෂ්පතිට order එක දුන්නා නම් පොර දන්නවා සෙනසුරාව නවන විදිහ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සෙනසුරා කලින් කියල නෑනෙ වක්‍රවෙනව කියල. ඌට සෙනසුරා කියන්නෙ නිකන්ද?

    නෑ බන් කලින් දැකල නැ...සෙනසුරාට ඉස්සරහින් ආපු එකා ලයිට් එක ඩිම් කරලා නෑ , එක හින්ද පස්සේ ආපු සෙනසුරු ලගට එනකන් පෙනිලා නැ.:lol::lol:

    සෙනසුරා වමට සිග්නල් දාල දකුණට හරවල වගේ. ඉතින් අහිංසක විජිත මැතිතුමාට බැනල වැඩක් නෑ. :(
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    :lol::lol::lol:
    අපරාදේ බං.. පොලිෂ්පතිට order එක දුන්නා නම් පොර දන්නවා සෙනසුරාව නවන විදිහ...
    :lol::lol:
    සිරාවට උ වක්‍ර වෙලා තියෙන්නේ උ ඩිම් කරේ නැති හින්ද පොලිස්පති නවන්න ගිහින්ද දන්නේ නෑ.. පව් යකෝ සෙනසුරු..මේ විජිතය තමයි ඔක්කොම කරන්නේ. ඇස් පෙන්නෙත් නැතුව මහ රෑට ග්‍රහයෝ බලන්න යන්නේ මොන මගුලටද.

    සෙනසුරා වමට සිග්නල් දාල දකුණට හරවල වගේ. ඉතින් අහිංසක විජිත මැතිතුමාට බැනල වැඩක් නෑ. :(

    සිරාවට පවු බන් අසරණ මනුස්සය.:rofl: