ගෝටා ජාතික වීරයෙක් කීවොත් මේක පෙන්නපන්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගෝටා ජාතික වීරයෙක් කීවොත් මේක පෙන්නපන්

Screen-Shot-2016-11-12-at-%E0%B6%B4.%E0%B7%80.-2.34.48-copy.png

“අපේ රට” ලෙස ඇමෙරිකාව හදුන්වමින් ගෝඨාභය ට්‍රම්ප්ට සුභ පතයි!
0 shares
“අපේ රට” ලෙස ඇමෙරිකාව හදුන්වමින් ගෝඨාභය ට්‍රම්ප්ට සුභ පතයි!
POLITICS November 12, 2016 admin 0
Donald Trump1 Gotabaya Rajapaksha3
ලංකාවේ බොහෝ දේශපාලඥයින් ඇමෙරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කල ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට Facebook හා Twitter මගින් සුභ පැතුම් එක්කර තිබුනා. මේ අතර හිටපු අරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ඩොනලඩ් ට්‍රම්ප් මහතාට Facebook මගින් සුභපතා තිබු අතර එය තරමක් සුවිශේෂී වුවා. ගෝඨාභය මහතා “අපේ රට නැවත දියුණු කරමු” යනුවෙන් ට්‍රම්ප් මහතාට සුභ පැතුම් එක් කර තිබුණා. මෙහිදි ඔහු “අපේ රට” යනුවෙන් හදුන්වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය හිමි ශ්‍රී ලංකිකයෙක්. 1992 වසරේ ශ්‍රී ලංකා යුදහමුදාවෙන් ඉවත් වී ඇමෙරිකාවට ගියා ගෝඨාභය මහතා පසුව ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබාගන්නා ලදි. බැසිල් රාජපක්ෂ ඇතුලු ඔහුගේ බොහෝ සොහොයුරන්ටද ඇමෙරිකානු පුරවැසිභාවය ඇත. මෙවර පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ගෝඨාභය මහතා කල්වෙලා ඇතුවම ඔහුගේ ඡන්දය පාවිච්චි කරන ලදී.

පහතින් දැක්වෙන්නේ ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සුභ පැතු අයුරු සහ විකිපිඩියාහි ඇති ඔහුගේ විස්තරයයි.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තමන්ගේ රට ඇමරිකාව විදිහට හඳුන්වන මුන් වගේ එලුවෝද බන් බයියො ජනාදිපති අපේක්ෂකයා කරන්න ගේන්නේ
 
Spooky99

Active member
  • Oct 28, 2011
    210
    106
    43
    Screen-Shot-2016-11-12-at-%E0%B6%B4.%E0%B7%80.-2.34.48-copy.png

    “අපේ රට” ලෙස ඇමෙරිකාව හදුන්වමින් ගෝඨාභය ට්‍රම්ප්ට සුභ පතයි!
    0 shares
    “අපේ රට” ලෙස ඇමෙරිකාව හදුන්වමින් ගෝඨාභය ට්‍රම්ප්ට සුභ පතයි!
    POLITICS November 12, 2016 admin 0
    Donald Trump1 Gotabaya Rajapaksha3
    ලංකාවේ බොහෝ දේශපාලඥයින් ඇමෙරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කල ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට Facebook හා Twitter මගින් සුභ පැතුම් එක්කර තිබුනා. මේ අතර හිටපු අරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ඩොනලඩ් ට්‍රම්ප් මහතාට Facebook මගින් සුභපතා තිබු අතර එය තරමක් සුවිශේෂී වුවා. ගෝඨාභය මහතා “අපේ රට නැවත දියුණු කරමු” යනුවෙන් ට්‍රම්ප් මහතාට සුභ පැතුම් එක් කර තිබුණා. මෙහිදි ඔහු “අපේ රට” යනුවෙන් හදුන්වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය හිමි ශ්‍රී ලංකිකයෙක්. 1992 වසරේ ශ්‍රී ලංකා යුදහමුදාවෙන් ඉවත් වී ඇමෙරිකාවට ගියා ගෝඨාභය මහතා පසුව ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබාගන්නා ලදි. බැසිල් රාජපක්ෂ ඇතුලු ඔහුගේ බොහෝ සොහොයුරන්ටද ඇමෙරිකානු පුරවැසිභාවය ඇත. මෙවර පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ගෝඨාභය මහතා කල්වෙලා ඇතුවම ඔහුගේ ඡන්දය පාවිච්චි කරන ලදී.

    පහතින් දැක්වෙන්නේ ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සුභ පැතු අයුරු සහ විකිපිඩියාහි ඇති ඔහුගේ විස්තරයයි.

    English class palayan.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    uu american da sinhala da indian da kiyala mata wedak naha ooi. tho dala tiyena post eka gana mama katha karey.

    yako we will regain our nation kiyala gota kivve gota usa karayek nisa.porata ehema kiyanna puluvan.samanayen mahinda yavapu twitter eke ehema danna baha.mahinda liyanna ona you will regain your nation kiyala.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    English danne nathi..quote karapu deyak therum gannna bari moda hukannek ne bung umba :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උදේම ලිදේ දාන්න එපා යකෝ සීතලයි :lol::lol::lol::lol:

    මෙහෙම හිතනවා.අපි හිතමු මෛත්‍රී "අපට යහපාලන යුගයක්" කියලා දිනුවා කියලා.මේකට ට්‍රම්ප් විෂ් කරනකොට "අපට යහපාලන යුගයක්" කියලා එවන්නේ නෑ.එහෙම එව්වොත් ඒක වැරදී.මොකද ට්‍රම්ප් ලාංකිකයෙක් නෙවෙයි. ට්‍රම්ප් එවන්න ඕන "ඔබලාට යහපාලන යුගයක්"ඔබලාට සුභපැතුම්.එහෙමයි.මෙතන ගෝටා ලාංකිකයෙක් විදිහට හිතුවනම් ලියන්න ඕන "you will regain your nation "කියලා.ගෝට ඇමරිකානුවෙක් නිසා තමයි we will regain our nation කියලා යවන්නේ.ගෝටා එහෙම යවන්නේ ඔහු හදවතින්ම ඇමරිකානුවෙක් නිසා
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    uba wage gon moda huttige puthek.
    yako oya trump kiyapu ekak quote karala tiyenyn " we will regain our nation " - President elect of USA donald Trump
    උදේම ලිදේ දාන්න එපා යකෝ සීතලයි :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::rofl::rofl::rofl:
    කවුරු හරි කිව්වොත් දැන් පාක්ෂිකයෝ බුද්ධිමත් කියලා මෙන්න මේ ඇමසියාව පෙන්නපන්.
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙහෙම හිතනවා.අපි හිතමු මෛත්‍රී "අපට යහපාලන යුගයක්" කියලා දිනුවා කියලා.මේකට ට්‍රම්ප් විෂ් කරනකොට "අපට යහපාලන යුගයක්" කියලා එවන්නේ නෑ.එහෙම එව්වොත් ඒක වැරදී.මොකද ට්‍රම්ප් ලාංකිකයෙක් නෙවෙයි. ට්‍රම්ප් එවන්න ඕන "ඔබලාට යහපාලන යුගයක්"ඔබලාට සුභපැතුම්.එහෙමයි.මෙතන ගෝටා ලාංකිකයෙක් විදිහට හිතුවනම් ලියන්න ඕන "you will regain your nation "කියලා.ගෝට ඇමරිකානුවෙක් නිසා තමයි we will regain our nation කියලා යවන්නේ.ගෝටා එහෙම යවන්නේ ඔහු හදවතින්ම ඇමරිකානුවෙක් නිසා

    quote
    කියන එකේ තේරුම බලහන් ඩික්ෂනරි එකකින් :lol::lol::lol::lol:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    තො පවි.. තො වගෙ මොඩ නුගතෙක් මෙ රටට බිහි කල කරුමෙ, ගොට්ට අල්ල අල්ල හිටියා ළමයාට ඉගෑන්නුවෙ නෑහෑ කාළකන්නි...
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    මේ වගේ අම්බ හරක් නිසා තමයි මෙහෙම බදු කන්න වෙලා තියෙන්න අපිට. වායුගෝලයේ ඔක්සිජන් හොරකම් කරන එක නවත්තපන් බූරුවා.