ඔයා සිංගප්පුරුවේ ලී ක්වාන් යූ ගේ චරිතය ගැන කියවලා තියෙනවද? ගොටට වඩා එයාගේ අතීතය දරුණුයි... එත් එයත් ගෝටත් අතර වැඩ කරන විදියේ, සමානකම් තියෙනවා.....
ඒ නිසා මම හිතනවා ගෝටට පුළුවන් කියලා......

mewa dapu un badaginne marilada ban?ගෝටා ට පුලුවන්ද ?
ඇත්තටම ලංකාවට අපිට ඕන විදියේ නායකයෙක් පෙනෙන තෙක්මානය ක නැ . දෙපැත්තේම ඉන්න නායකයන්ගේ වටේ ඉන්න බලුරැල ඉන්න කම් මේ රට කොහොමත් දියුණු කරන්න අමාරුයි .
දැනට ඉදිරි පත් වෙලා ඉන්න නායකයන්ගෙන් සුදුසු කම් බලද්දී මට පෙනෙන විදියට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ට ඉන්නේ ගෝටා . එත් ඔහුට තියන චෝදනා බලද්දී පිරිසිඳු නායකයෙක් ද කියලත් හිතෙනවා . නමුත් දැනට ඉදිරි පත් වෙලා ඉන්න අය එක්ක බලද්දී අපිට දැනට තෝරා ගන්න ඉන්නේ මොහු විතරයි . මොන අඩු පාඩු තිබ්බත් විකල්පයක් පෙනෙන තෙක් මානයකවත් නැති නිසා .
UNP එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . මුළු රටම දන්නවා .එත් ලංකාවේ ඉන්න බහුතරයක් ජනතාව කැපුවත් කොළ මතයේ ඉන්න පිරිසක් ඉන්නවා . දෙමල සහ මුස්ලිම් චන්ද වලින් බහුතරයක් ලැබෙන්නේ UNP අඅපේක්ෂකයා ට . ඊට අමතරව My3 ට ඇති චන්ද UNP එකට ලැබුනොත් ගෝටා ට දිනන්න පුලුවන්ද ?
UNP අපේක්ෂකයා දින්නොත් ලංකාව ගැන තියන අන්තිම බලාපොරෝත් තුව නැතිවී යනවා .
පක්ෂ පාට අත ඇරලා ලංකාව ගැන මොහොතකට හිතුවොත් අපෙ ලංකාව තව දුරටත් ඉතුරු වෙයි ද ?
අමෝ අමෝ සෙවල පඹයෙක්ව පුම්බන්න ලියපු හෑලිගෝටා ට පුලුවන්ද ?

ගෝටා ට පුලුවන්ද ?
ඇත්තටම ලංකාවට අපිට ඕන විදියේ නායකයෙක් පෙනෙන තෙක්මානය ක නැ .

පුලුවන් කියල ඒ කාල බයියො හිතුවඔව් ගෝටට පුළුවන්
hiඋන් කරන්නේ හොරා පොලිස් සෙල්ලම... කාලෙකට එකෙක් හොරෙක් වෙලා අනෙකා පොලිස් වෙලා සෙල්ලමට ඩිෂුම් ඩිෂුම් කියල වෙඩි තියනවා... කවුරුත් මැරිල වැටෙන්නේ නෑ... හති වැටුණම හොරා පොලිස් වෙලා පොලිස් හොරා වෙනවා... ආයෙත් පුරුදු සෙල්ලම.... එකෙක් හරි සෙල්ලම නවත්වන්න හිතුවොත් ගැලරියට ආතල් එකක් නැතිවෙනවා.... එදා වේල කාලා කතා කරන්න දෙයක් නැතිවෙනවා.... අපි කම්මැලි වෙනවා.... දැන් බලපංකෝ අපිට කොච්චර මේ හොරා පොලිස් සෙල්ලම ගැන කතා කරන්න තියෙනවද...? මම හිතනවා මේ වෙලාවේ සුදුස්සා ගෝඨා කියල...
සොරි සහෝදරයා , ආයේ පරපුරේ නම කැත වෙන වැඩ සිද්ද වෙන්නේ නැ . ඉතිහාසයේ ගොන් වැඩක් කරා . ඊළඟ පාර ඒ වැරැද්ද සිද්ද වෙන්නේ නැ .ආයේ මගේ බල්ලා වත් චන්දෙ දන්නේ නැ . සංගමයෙන් අයින් කරන්න එපාMath pirate kenek tamai habai me wage thread dakkama ape profession ekath sawuttu wenawa![]()

හොරකම් කරන එක හොමෝම කරනවනේ, මේ වෙලාවේ ඕනේ සිංහලු බේරගන්න එකෙක්...නේ බන්