රනිල් තමයි ඇත්තටම ජනාධිපති වෙන්නේ
අනුර online ජනාධිපති
රනිල් තමයි ඇත්තටම ජනාධිපති වෙන්නේ
අනුර online ජනාධිපති
magula thmaසජියගේ මීඩීයා යුනිට් එකවුන්ට් ටිකම බොරුවට ජෙප්පෝ වගේ රඟපානවා චන්දෙ දෙන එවුන් ටිකත් එකම තමයි කරන්නේ උන් චන්දෙ දෙන දවසේ ගෙහින් සජියට කතිරේ ගහලා එනවා ඇහුවම කියන්නේ ජෙපොන්න්ට චන්දේ දැම්ම කියලා එක නිසා තමයි ජෙපොන්න්ට හැම දැම තියන සපෝර්ට් එක වගේ චන්ද නැත්තේ.
සූප්පු කරන්න ද ?රනිල්ට එක දීලා අනුරට දෙක දෙනවා.
Votes 100කට පසු @Gasa84 ගේ poll එක.
![]()
මේකේ විදියට ,
2019දී චන්දෙ දීල තියෙන්නේ (100 න් ) ,
ගෝටා - 51%
සජිත් - 12%
අනුර - 37%
![]()
ඇත්ත 2019 results
![]()
** ඉතින් අපිට පෙනී යන්නේ සජිත් ට දීපු උන් දැන් බොරු කරනවා කියලා .
උන් බොරුවට අනුරට දුන්නා වගේ පෙනී සිටිනවා !!
@Lovtus ගේ ත්‍රෙඩ් එකේ මම කිව්වේ ඕකයි . .
සජිත් ට චදනේ දීපු උන් කලින් දීපු එක හොරෙන් කියන්නත් ලැජ්ජයි .
ඉතින් හිතපන් මේ පාර ඔය සමීක්ෂණ වල "වෙනත්" කියලා කිසි උත්තරයක් නැති votes වල තත්වේ .
ගැම්මෙන් ඉන්නේ රැල්ලට යන පැත්ත , නැත්නම් උද්දාමයට පත් වෙලා ඉන්න NPP සෙට් එක. උන් ටික කොච්චර උද්දාමයට පත් වෙලා ද කියනව නම් ,
** මගේ අසම්මත poll එකෙත් අනුර දිනුම් !!-- කිරියේ මේ පාර දැනට වැඩිම votes තියන poll එක වෙන්න ඕනේ .
(මේ poll එක ගැන දන්නෝ දනිති )
![]()
උන් බලාගෙන ඉන්නේ අනුරගේ නම කියන්න .
කවුරු හරි වෙන දෙකට පාරේ මයික් එක ඇල්ලුවත් උන් අනුර කියනව .
කවුද රට කෑවේ කියලා පාරේ මයික් එකක් ඇල්ලුවත් "එකෙන්ම අනුර" කියනව .
poll හොයාගෙන ගිහින් මාක් කරනවා !!
මේ youtube එකේ දැකපු ඒවා වගයක් . දිස් : බදුල්ල . කොච්චර "වෙනත්" තියනවද ...
![]()
![]()
![]()
anthima sathiye last anthima final eka kiyala ekak danma nam hariyatama balanda tibbaVotes 100කට පසු @Gasa84 ගේ poll එක.
![]()
මේකේ විදියට ,
2019දී චන්දෙ දීල තියෙන්නේ (100 න් ) ,
ගෝටා - 51%
සජිත් - 12%
අනුර - 37%
![]()
ඇත්ත 2019 results
![]()
** ඉතින් අපිට පෙනී යන්නේ සජිත් ට දීපු උන් දැන් බොරු කරනවා කියලා .
උන් බොරුවට අනුරට දුන්නා වගේ පෙනී සිටිනවා !!
@Lovtus ගේ ත්‍රෙඩ් එකේ මම කිව්වේ ඕකයි . .
සජිත් ට චදනේ දීපු උන් කලින් දීපු එක හොරෙන් කියන්නත් ලැජ්ජයි .
ඉතින් හිතපන් මේ පාර ඔය සමීක්ෂණ වල "වෙනත්" කියලා කිසි උත්තරයක් නැති votes වල තත්වේ .
ගැම්මෙන් ඉන්නේ රැල්ලට යන පැත්ත , නැත්නම් උද්දාමයට පත් වෙලා ඉන්න NPP සෙට් එක. උන් ටික කොච්චර උද්දාමයට පත් වෙලා ද කියනව නම් ,
** මගේ අසම්මත poll එකෙත් අනුර දිනුම් !!-- කිරියේ මේ පාර දැනට වැඩිම votes තියන poll එක වෙන්න ඕනේ .
(මේ poll එක ගැන දන්නෝ දනිති )
![]()
උන් බලාගෙන ඉන්නේ අනුරගේ නම කියන්න .
කවුරු හරි වෙන දෙකට පාරේ මයික් එක ඇල්ලුවත් උන් අනුර කියනව .
කවුද රට කෑවේ කියලා පාරේ මයික් එකක් ඇල්ලුවත් "එකෙන්ම අනුර" කියනව .
poll හොයාගෙන ගිහින් මාක් කරනවා !!
මේ youtube එකේ දැකපු ඒවා වගයක් . දිස් : බදුල්ල . කොච්චර "වෙනත්" තියනවද ...
![]()
![]()
![]()
ලංකාවෙ අති බහුතරය ඉන්නෙ රැල්ලට ගහගෙන යන අය. සුනාමියක් නම් ඒකට හරි යයි.
මේක ඇත්ත, ඒ නිසයි මට හිතෙන්නෙම අනුර දිනනවා කියලා...
@dilann මූ කියනව වගේ මටත් ඕනා , මාලිවත් දිනල රට කරනව බලන්න...
උබලා හිතන් ඉන්නෙ අනුරයා හෙන පොරක් කියල ද බන්! දීපන් දීපන් එදාට ගොටාභයටත් මල් තියලා වදීමාලිමාවටත් බැරි වුණොත් අපි මොකද බං කරන්නෙ
පුක හපාගෙන මැරෙන්න තමා වෙන්නෙ
අනේ ඉතිං අපට කාගේ නම් සරණක්ද
මාලිමාවටත් බැරි වුණොත් අපි මොකද බං කරන්නෙ
පුක හපාගෙන මැරෙන්න තමා වෙන්නෙ
අනේ ඉතිං අපට කාගේ නම් සරණක්ද
ඉතින් උබ ඔය මාලිමාව නැතුව පුක හපාගන්නෙත් නැතුව අවුරුදු 45ක් හොදට පිනට කකා හිටියේ .මාලිමාවටත් බැරි වුණොත් අපි මොකද බං කරන්නෙ
පුක හපාගෙන මැරෙන්න තමා වෙන්නෙ
අනේ ඉතිං අපට කාගේ නම් සරණක්ද
ඒකත් ඇත්ත නේඉතින් උබ ඔය මාලිමාව නැතුව පුක හපාගන්නෙත් නැතුව අවුරුදු 45ක් හොදට පිනට කකා හිටියේ .
මාලිමාවක් ආවම උබ රස්සාවක් කරනවා ද ?
අඩෝ ලොකු අයියෙක් නෙ....ඒකත් ඇත්ත නේ
පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනෙ මට තාම 41 යි
මොලේ කුඩා ඇග ලොකුඅඩෝ ලොකු අයියෙක් නෙ....
මොලේ කුඩා ඇග ලොකු
අයිය කෙනෙක් මම
හැබැයි ඉතින් මාළු මාමලා නිකන් ඉන්න උන්ටත් පුක පාගන්න තත්වෙට පත් කරන්න ඉඩ තියනව මට උන්ගේ හැසිරීම කතා ඇහුවම .ඒකත් ඇත්ත නේ
පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනෙ මට තාම 41 යි