හැබැයි ඉතින් මාළු මාමලා නිකන් ඉන්න උන්ටත් පුක පාගන්න තත්වෙට පත් කරන්න ඉඩ තියනව මට උන්ගේ හැසිරීම කතා ඇහුවම .
උන් තාම ප්‍රැක්ටිකල් ලෝකේ නෙවෙයි ඉන්නේ . උන්ම හදාගත්ත හීන ලෝකෙක .
මාළු මාමලා?
හැබැයි ඉතින් මාළු මාමලා නිකන් ඉන්න උන්ටත් පුක පාගන්න තත්වෙට පත් කරන්න ඉඩ තියනව මට උන්ගේ හැසිරීම කතා ඇහුවම .
උන් තාම ප්‍රැක්ටිකල් ලෝකේ නෙවෙයි ඉන්නේ . උන්ම හදාගත්ත හීන ලෝකෙක .
ඇත්තම කියනවනං මට තේරුනේ නෑ. ඔයා මොකක් ගැනද කියන්නෙ කියලහැබැයි ඉතින් මාළු මාමලා නිකන් ඉන්න උන්ටත් පුක පාගන්න තත්වෙට පත් කරන්න ඉඩ තියනව මට උන්ගේ හැසිරීම කතා ඇහුවම .
උන් තාම ප්‍රැක්ටිකල් ලෝකේ නෙවෙයි ඉන්නේ . උන්ම හදාගත්ත හීන ලෝකෙක .
same here, මට තේරුනෙත් නෑඇත්තම කියනවනං මට තේරුනේ නෑ. ඔයා මොකක් ගැනද කියන්නෙ කියල
ඕකගෙ මොලේ ලූස් වෙලාමාළු මාමලා?
ඇත්තම කියනවනං මට තේරුනේ නෑ. ඔයා මොකක් ගැනද කියන්නෙ කියල
ඕකගෙ මොලේ ලූස් වෙලා
මේ ටිකේම දේශපාලනේ ගැන කතා කරන්නෙ
අනුරවත් සජිත්වත් දිලිත්වත් රනිල්වත් නාමල්වත් මූ තරං මහන්සි වෙන්න නැතුව ඇති
මම ඇවිල්ල ඇත්තටම කුඩා මොලයක් තියෙන කුඩා හිතක් තියෙන අසරණ මනුස්සයෙක්BTW, උබ මේකෙ ආතල් ගත්තට
උබ දන්නවා, උබ කවුද කියලා...
නේ?
මම ඇවිල්ල ඇත්තටම කුඩා මොලයක් තියෙන කුඩා හිතක් තියෙන අසරණ මනුස්සයෙක්
උන්ගේ කතා තියෙන්නේ හරියට අර අපි OL සංවර්ධන අධ්‍යනය , සමාජ අධ්‍යනය වගේ සබ්ජෙක්ට් වල ප්‍රශ්න පත්තර වලට ලියපු උත්තර වගේ .ඇත්තම කියනවනං මට තේරුනේ නෑ. ඔයා මොකක් ගැනද කියන්නෙ කියල
ඉතිං උඹ දෙන්නෙත් මාලිමාවට නේද...උන්ගේ කතා තියෙන්නේ හරියට අර අපි OL සංවර්ධන අධ්‍යනය , සමාජ අධ්‍යනය වගේ සබ්ජෙක්ට් වල ප්‍රශ්න පත්තර වලට ලියපු උත්තර වගේ .
- අතන සල්ලි මෙච්චරක් නාස්ති වෙන්ව , ඒ සල්ලි ටික නාස්ති කරන්නේ නැතුව අරන් ඇවිත් මේවා දෙනවා ,
- අපේ යාලුවෝ ටිකක් කස්ටම් එකේ ඉන්නව , එයාලට කියලා එතන දුෂණය නවත්තනවා ,
- අපේ පිටරට ඉන්න කට්ටිය එක්කෙනක් ඩොලර් මෙච්චරක් එවනවා , ඒවා එකතු කරල මේක කරනවා ,
- අපි ආවම ඔයාල හැමෝම කුබුරු කොටනව , අපි ඕන සහන , පොහොර දෙනවා , ලංකාවේ වැඩිම වී නිෂ්පාදයන කරනවා .
- ආපු ගමන් අරුව හිරේ දානව , මූව අයින් කරනවා , හොරු ඌකොම අල්ලනවා , ආචාර්ය මහාච්රය සෙට් එකක් තනතුරු වලට දානව .
ඔන්න ඔහොම කතා තියෙන්නේ .
අර වායු ගණන් හදද්දී දාන පරිපුර්ණ වායුව වගේ හිතෙන හදාගත්ත සිස්ටම් . ඔය මගුල් චන්දෙ ඉක්මනට තියන්නේ නෑ නේ මට කොටා ජනාදිපති වෙලා ඉන්නව බලන්න .![]()

නෑ මම දෙන්නේ මුන් ඕක අරගෙන හොදට කරයි කියල හිතාගෙන නෙවෙයි . මට ඕනේ ජෙප්පෝ ටික ඔය චූන් වෙච්ච උන්ගේ චූන් හොද කරල ගන්නවා බලන්න .ඉතිං උඹ දෙන්නෙත් මාලිමාවට නේද...
ජනාධිපති වුණාට පස්සෙ කියයි, කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි කියල![]()
නෑ මම දෙන්නේ මුන් ඕක අරගෙන හොදට කරයි කියල හිතාගෙන නෙවෙයි . මට ඕනේ ජෙප්පෝ ටික ඔය චූන් වෙච්ච උන්ගේ චූන් හොද කරල ගන්නවා බලන්න .
කොහොමත් සිංහලුන්ගේ මේ චූන් එක හොද වෙන්න ඕනේ චූන් එකේ උපරිමයට ගහින් . උන් මේ වෙලාවේ පැරදුනොත් තව කාලයක් කයිය ගහනවා අරම කරන්න පුලුවන් ගගා . . . දැන් කට්ටිය හෙන හින ලෝක හදාගෙන ඉන්නේ උන් ගැන . එහෙම එළියේ මිනිස්සු ආණ්ඩුවක් ගැන ඒ විදියට සෑහෙන බලාපොරොත්තු තියාගෙන ඉද්දි , ආණ්ඩුවක් හරියට යන්න අමාරුයි . expectations ඕනවට වැඩි වෙද්දී හොම්බෙන් යන්න චාන්ස් වැඩි .

සිරාවට මාත් මේ පාර මාලිමාවටඋන්ගේ කතා තියෙන්නේ හරියට අර අපි OL සංවර්ධන අධ්‍යනය , සමාජ අධ්‍යනය වගේ සබ්ජෙක්ට් වල ප්‍රශ්න පත්තර වලට ලියපු උත්තර වගේ .
- අතන සල්ලි මෙච්චරක් නාස්ති වෙන්ව , ඒ සල්ලි ටික නාස්ති කරන්නේ නැතුව අරන් ඇවිත් මේවා දෙනවා ,
- අපේ යාලුවෝ ටිකක් කස්ටම් එකේ ඉන්නව , එයාලට කියලා එතන දුෂණය නවත්තනවා ,
- අපේ පිටරට ඉන්න කට්ටිය එක්කෙනක් ඩොලර් මෙච්චරක් එවනවා , ඒවා එකතු කරල මේක කරනවා ,
- අපි ආවම ඔයාල හැමෝම කුබුරු කොටනව , අපි ඕන සහන , පොහොර දෙනවා , ලංකාවේ වැඩිම වී නිෂ්පාදයන කරනවා .
- ආපු ගමන් අරුව හිරේ දානව , මූව අයින් කරනවා , හොරු ඌකොම අල්ලනවා , ආචාර්ය මහාච්රය සෙට් එකක් තනතුරු වලට දානව .
ඔන්න ඔහොම කතා තියෙන්නේ .
අර වායු ගණන් හදද්දී දාන පරිපුර්ණ වායුව වගේ හිතෙන හදාගත්ත සිස්ටම් . ඔය මගුල් චන්දෙ ඉක්මනට තියන්නේ නෑ නේ මට කොටා ජනාදිපති වෙලා ඉන්නව බලන්න .![]()
දැන් තෙරෙනේව ද online poll වලට වෙච්ච දේ ?meka therum ganna kammali ban
monada meke tiyenne?
මම ඕක මෙයිට කළින් කිරියෙ හොඳට විස්තර කරල පෙන්නල ඇති. මේ ඔන්ලයින් වෝට් වලින් කිසිම අදහසක් ගන්න බෑ කියල. තරුණ ඡන්ද යන ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් අල්ලගන්න පුලුවන්
Postal votes nam hariyatama thibbaonline සමීක්ෂණ වල තිබ්බ ඉලක්කම් නෙවෙයි නේ ද ආවේ ?
මගේ අකමැති සමික්ශනේ ඉලක්කම් ටිකක් සාධාරණයි එහෙම බැලුවම
කොහොමහරි online මාලිමාවේ භිෂණය නම් චන්දෙදි තිබ්බෙම නෑ .
දැන් තෙරෙනේව ද online poll වලට වෙච්ච දේ ?
------ Post added on Sep 24, 2024 at 3:48 AM
------ Post added on Sep 24, 2024 at 3:52 AM
මම මේ ගැන ත්‍රෙඩ් එකක්ම දාන්න හිතාගෙන ඉන්නෙ බං.online සමීක්ෂණ වල තිබ්බ ඉලක්කම් නෙවෙයි නේ ද ආවේ ?
මගේ අකමැති සමික්ශනේ ඉලක්කම් ටිකක් සාධාරණයි එහෙම බැලුවම
කොහොමහරි online මාලිමාවේ භිෂණය නම් චන්දෙදි තිබ්බෙම නෑ .
දැන් තෙරෙනේව ද online poll වලට වෙච්ච දේ ?
------ Post added on Sep 24, 2024 at 3:48 AM
------ Post added on Sep 24, 2024 at 3:52 AM
මම මේ ගැන ත්‍රෙඩ් එකක්ම දාන්න හිතාගෙන ඉන්නෙ බං.
ඉතිං මම කිව්ව නේ ඌ ලක්ෂ 6ක් වගේ ගනියි කියල. ඒකෙන් බාගයකට වඩා ගත්ත. මම කිව්වෙ නෑ නේ ඌ ලක්ෂ 20-25ක් ගනියි කියල. මම කිව්ව ඒවගෙන් වැරදුනේ දෙක තුනක් විතරයි. කමක් නෑ වෙලාවක් ලැබුන ගමන්ම දාන්නම්…උබ පඩියා වගේ කීව නේද බේස් වෝට් ගැන.. දැන් මොකෝ කියන්නෙ.. Namal 2.5% ලොල්
Die hard bayyo ටික නාමල්ට ඉතුරු වෙනව, එතැන අනිවා ලක්ෂ 10කට කිට්ටුව ඇති.
අනේ මංද බං, උඹ මොනව කියනවද කියල. ඒ කාලෙ Analyze කරපු එවුන් කෙලින්ම කිව්වෙ. 2014 මහින්ද ලක්ෂ 57ක් ඡන්ද ගත්ත ඒත් ඌ පැරදුනේ ලක්ෂ 4කින්. ඌට අර 57ම අතේ තියාගෙන එන්නෙ ඇයි උගේ බේස් එක කැඩෙන්න කිසිම දෙයක් උගේ අතින් උනේ නැති නිසා ඒ කාලෙ. ඒකට යහපාලනෙන් බැට කාපු සෙට් එකත් එකතු උන ගමන් නිකංම දිනනව කියල. ඒ කාලෙ මිනිස්සු ෆුල් Confidence පිට හිටියෙ බං. මම නම් ඡන්දෙ බැලුවෙත් ඌ දිනනව කියල දැනගෙන. මේ වගේ Doubt එකක් තිබ්බෙ නෑ කාටවත්.
උඹ ඔය කතා කරන්නෙ පක්ෂයකට බර වෙලා. මේ වගේ දේවල් ඔහොම කතා කරල වැඩක් නෑ බං. බේස් කියල මම අදහස් කරේ Block vote එක. ලංකාවෙ 100%ක් Floating vote නෙමෙයි. පක්ෂ බදාගෙන ඉන්නෙ මිනිස්සු.
යූ ඇන් පී බේස් එක රනිල්ව කොලබිනුත් පරාද කලේ ඒකද බන් මහ මැතිවරනෙන්.![]()
උබනම් පට්ට ගොනෙක්.
හරි දැන් දවස් 10 ඉවසපන්කො. උබට අනුව එහෙම බේස් තාමත් තියෙනවන්ම්, මේ චන්දෙදි ඒ බේස් එක අදාල අපේක්ශකයට දෙන්න එපැයි. කලින් වගේ පොදු අපේක්ශකයො නෙමෙයි, හැම පක්ශෙන්ම එකා ගානෙ ඉන්නව ඔන්න. එහෙම බේස් එකක් තාමත් ඉතුරුනම්, උන් ටික අදාල අපේක්ශකයට දෙයි..
22 වෙනිදට බොහෝදුරට අනුර දිනල තියෙයි.. මන් එදාට මේක බම්ප් කරල උබෙන් අහනව සරල ප්‍රශ්න දෙකක්.
1. නිදහස් පක්ශ, පොහොට්ටු බේස් එක බෙල්ලෙ වැල දාගෙනද? නාමල් 5%ක්වත් නැතුව කුල්ල කුජීත වෙලා තියෙන්නෙ ඇයි?
2. 3%ක් තිබ්බ අනුර 40% ඉක්මවල චන්දෙ ගත්තෙ පිටසක්වලින් බේස් එකක් බැහැලද?
PS:
හරකෝ, පක්ශ වලට බේස් තිබ්බා ඉස්සර රජයෙ රස්සා ලොකු උන කාලෙ, වෙන මොකටවත් නෙමෙයි, රජයෙ රස්සාවලට පැනගන්න එහෙම.. දැන් රජයෙ රස්සා ගනන් ගන්නෙත් නෑ.. තිබ්බ බේස් තියා, ඒ තිබ්බ පක්ශවත් හොයාගන්න නෑ දැන්.. මොන බේස්ද බන් ඉතින්? ගොනාට එදාටවත් තේරෙයිද බලමුකො.
asawa harine?අඩේ ඒ උනාට මට ඌ ජනාදිපති වෙන්ව බලන්න ආසයි බොක්කෙන්ම![]()