ගෝටා දඩු ලේනා ලේප්ට්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113
    දඩු ලේනා ලේප්ට් ජාතික සත්වයා
    දිවිය දාන්න යන්නේ
    ගෝටා ලේප්ට් කළා වගේ තමයි

    දෙන්නගෙම පොදු ලක්ෂණයක් තමයි ලංකාවට ආවේනික නොවීම
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    Koti-Nagitina.gif

    tiger-green-roar.gif
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මට මෙච්චර කල් තිබුන ගැටලුවක් මේක . දැන් ඔය කියන ඉරි තුනේ පොඩි ලේනට සාමාන්‍යෙන් අපි කියන්නෙ squirrel කියලනෙ. ඌ ඇත්තටම chipmunk කියන සතා වෙන්න බැරිද?
    :sorry: :sorry:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කාබාසිනියා කරන එවුන් තමයි ජාතික වස්තු වෙන්නේ. පෙන්නෙ නැද්ද පාර්ලිමෙන්තුව.
     
    • Like
    Reactions: dinuksha_asela

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Meeyoy lenui mama aduranawa pako.. len pataw hitiya kooduwath ekka.. tank eka uda Nest eka gahala wire kala.. mata oya paw pin huththawal wadak naa.. thibba beheth..
    Lena wire kanawa kiyala ahuwamai :eek:
    Wade kiyanne u eke assema ringapu ekane...ugeth karume :)