Correction :-
UNP + SLFP(15 lacks) JVP + ITAK + MC +ACMC = 62 lacks
Now Remove SLFP and JVP 62 - 22 = 40 lacks
2015 SLFP ලක්ෂ 15ක් මෛත්‍රීපාලට දුන්නද ?
Correction :-
UNP + SLFP(15 lacks) JVP + ITAK + MC +ACMC = 62 lacks
Now Remove SLFP and JVP 62 - 22 = 40 lacks
2018 ඡන්ද ගානෙන් ජනාධිපතිවරන ගනන් හදන්න බැ බන්. කොට්ඨාශ ක්‍රමයට ඡන්ද තියෙන කොට දෙමල මුස්ලිම් අයට විකල්ප නැ ගමේ එකකුටනෙ දෙන්නෙ. ඡනාධිපතිවරනයකදී සිංහල බහුතරය සමග සිටින දෙමල මුස්ලිම් ඡන්ද හැසිරීමේ වෙනසක් තියෙනවා.
2015 SLFP ලක්ෂ 15ක් මෛත්‍රීපාලට දුන්නද ?
dinala iwarai nam wagakeemak ganna ona nahane ban GR ta kiyapan Singapore gihin rest eke idala awila rata bara ganna kiyala

එහෙමද ආස![]()
2018 මයිත්‍රිපාල ලක්ෂ 15ක් ගත්තනේ. රනිල් මහින්ද දෙන්නම නැතුව මයිත්‍රී ඒ ප්‍රමාණය ගත්තේ.
හරි හරි ඔහොම ගණන් හදාගෙන සතුටින් ඉන්නකෝGotata votes wediy,, katha dekak ne eke,, 50% thiyeyda bro? deweni manaapa tyeida?

දෙමල මුස්ලිම් අයට විකල්පයක නැති වෙන්නෙ කොහොමද ඇයි ගම් සබාවට ඉල්ලුවෙ පොහොට්ටුවෙන් විතරද..??සුලු ජාතින් ඉස්සරහ පදිරි වෙන්ඩ එපා ඔහොම, ලැජ්ජ නැද්ද උබල සීoහලද..
![]()
dinana eka sure nathi nisa neda leda wate yanne meeting walata
මෝඩම මෝඩ කතා නේද උබ කියන්නෙ..උබ ඉල්ලනවනම් ජනාධිපතිකමට උබ රැස්වීම් අත ඇරල ගෙදරට වෙලා ඉන්නවද, ඔච්චරම මෝඩ තර්ක දාන්ඩ එපා ඉතින්, පොඩ්ඩක් වැදගත් දෙයක් කියපන්..
dinala iwarai nam mona reddata oi bayawela meeting arwa mewa, jathiwada awussagena dagalanne.
media meeting gihin hath pole gagena nanawa
අනෙ බන් කියන දේ පොඩ්ඩක් තේරුම් ගනින්, මම කියන්නෙ කොට්ඨාශ ක්‍රමයෙන් ලබාගත් ඡන්දගාන ගැන හිතලා ජනාධිපතිවරනයේ ඡන්දගාන අනුමාන කරන එකේ අවුලක් තියෙනවා කියලා.
මම නම් පාවෙන ඡන්ද, අපට පක්ෂ නැ. මේ පාර දෙන්නෙ Gota ට, මොකද වැඩක් කරලා තියෙන නිසා.
අපරාදෙ උබ එක්ක කතා කරේ ,
හරි උඹ කියන නිසා අපි ජනාධිපතිවරණ වලින්ම ගමුකො, 2015 මහින්දට ලක්ෂ 58යි, සිරාට 62යි. මහින්දගේ 58 අඩුවෙන්න තරම් දෙයක් මහින්ද පිලට උනාද? පොහොට්ටුව විතරක් තනිකරම ලක්ෂ 50කට එහා 2018 ගත්ත එකෙන් අපිට මහින්දගේ core ඡන්ද ටිකට මුකුත් වෙලා නෑ කියන එක පේනවනේ.
දැන් ගමුකො සිරා ගත්තු 62, ඕකෙන් ජෙප්පෝ ලක්ෂ 7ම එපා 5ක් අයින් කරපංකෝ. සිරාට15ම එපා 8ක් අයින් කරපංකෝ. එතනම ලක්ෂ 50නේ බන්. UNP ඡන්ද ලක්ෂ 15ක් වැඩිවෙන්න තරම් දේවල් පහුගිය අවුරුදු 5 ඇතුලේ උනා කියලා උඹට 2018 ඡන්දේ ඇල්පිටියේ ඡන්දේ ප්‍රතිපල දැක්කම පේනවද? කොහෙන් ආවත් ගණන් වරදින්නේ නෑ බන් ලක්ෂ 15ක් සජිත්ට ඇරියස් තමා.

ගූ ඇන් පී පාන්ඩුව අතිශය ආසාර්තකයි, සජියට ඒ අසාර්තකත්වයෙන් ගැලවෙන්ඩ බැ..මම අහගෙන අද සජිය කියනව බදු වැඩි,බදු වලින් මිනිස්සු තැලිල පොඩි වෙලා කියල..ela broඅහ් තව දෙයක් උඹ අහපු එකත් හොඳයි, 50%ක් ගන්නම ඕනේ කියලා නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහෙවත් නෑ එක මිත්‍යාවක්. 50%ක් කවුරුවත් අරන් නැත්තන් දෙවෙනි තුන්වෙනි මනාපේ ගණන් කරනවා. ඒකෙන් වැඩිම දෙන්නා අරගෙන උන් දෙන්නගෙන් 50%ට වැඩි එකාට දෙනවා මිසක් 50%ක් නෑ කියලා ජනාධිපති කෙනෙක් පත් නොවී තියෙන්නේ නෑ.![]()
හරි උඹ කියන නිසා අපි ජනාධිපතිවරණ වලින්ම ගමුකො, 2015 මහින්දට ලක්ෂ 58යි, සිරාට 62යි. මහින්දගේ 58 අඩුවෙන්න තරම් දෙයක් මහින්ද පිලට උනාද? පොහොට්ටුව විතරක් තනිකරම ලක්ෂ 50කට එහා 2018 ගත්ත එකෙන් අපිට මහින්දගේ core ඡන්ද ටිකට මුකුත් වෙලා නෑ කියන එක පේනවනේ.
දැන් ගමුකො සිරා ගත්තු 62, ඕකෙන් ජෙප්පෝ ලක්ෂ 7ම එපා 5ක් අයින් කරපංකෝ. සිරාට15ම එපා 8ක් අයින් කරපංකෝ. එතනම ලක්ෂ 50නේ බන්. UNP ඡන්ද ලක්ෂ 15ක් වැඩිවෙන්න තරම් දේවල් පහුගිය අවුරුදු 5 ඇතුලේ උනා කියලා උඹට 2018 ඡන්දේ ඇල්පිටියේ ඡන්දේ ප්‍රතිපල දැක්කම පේනවද? කොහෙන් ආවත් ගණන් වරදින්නේ නෑ බන් ලක්ෂ 15ක් සජිත්ට ඇරියස් තමා.

මොකට අවසානද? ඔය අවසාන කතාව මම ජන්ද අහන කාලෙ ඉදලම අහනව. එහෙම නෙවෙයි අපි ගෝඨට ජන්දෙ දෙන්න ඕනි ඇයි කියල ප්‍රමෝට් කරපන් බොරු වැල් බයිල නැතුව. නැත්තන් දෙන්න ඉන්න උනුත් නොදී ඉන්නව නෙට් එකේ ගහන බයිල වලට.ගෝඨාගේ ජය වෙනුවෙන් සීහලුන්ට ලොකු වගකීමක් තියෙනව මේ අවසන් අවස්තාවයි සීහලුනු එකතු වෙයවු...
ගෝඨාගේ ජය වෙනුවෙන් සීහලුන්ට ලොකු වගකීමක් තියෙනව මේ අවසන් අවස්තාවයි සීහලුනු එකතු වෙයවු...

ow ithin anagatha janadipathi dinala iwari kiyalane kiyanne, ithin rata wate gihin heart attack hadila marunahama janadipathi wenne ekek nathi nisa, rest karala chanden passe awila weda karanna kiyapan,
ohoma thamai 2015 ekkenek illan kewe, apita kelinna kawuruth naha kiyala, anthimata keliyan neda

දෙමල මුස්ලිම් අයට විකල්පයක නැති වෙන්නෙ කොහොමද ඇයි ගම් සබාවට ඉල්ලුවෙ පොහොට්ටුවෙන් විතරද..??සුලු ජාතින් ඉස්සරහ පදිරි වෙන්ඩ එපා ඔහොම, ලැජ්ජ නැද්ද උබල සීoහලද..
![]()