ගෝටා දිනලා ඉවරයි

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ගෝටා දිනලා ඉවරයි

    ගොඩක් උන් පිළිගන්නේ නැති නිසා කියන්නේ, සජිත්ට දිනන්න බැරි ඇයි කියලා නිකන් ගණන් හැදුවත් බලන්න පුළුවන්. 2018 ඡන්දේ පොදුජන පෙරමුණ ලක්ෂ පනහයි, ශ්‍රී ලංකා එක ලක්ෂ පහලවයි. ඔය දෙක එකතු උනත් ලක්ෂ 65යි(ජනාධිපතිවරණෙ දිනන්න ඕනේ ලක්ෂ 64යි). ඒත් ඉතින් ශ්‍රී ලංකා ලක්ෂ 15ම ගෝටාට එන්නේ නෑ. අපි හිතමු එන්නේ ලක්ෂ 8යි කියලා. ලොවෙත් මිට වඩා එනවා මම මේ අඩුම ගාන ගණන් හදන්න ගන්නේ. එතකොට 58යි ගෝටාට. එතකොට කම්කරු කොන්ග්රසේ ගෝටාට. තව අර ලක්ෂ පනහේ නෑනේ මහරගමයි තිරප්පනෙයි. ඒ දෙක ගෝටාට. තව EPDP එක ගෝටාට, TMVP එක ගෝටාට. ඒ සෙට් එකේ විතරක් ලක්ෂ 3කට වඩා ඡන්ද තියෙනවා. ඔකෙනුත් ගෝටාට එන්නේ ලක්ෂ දෙකක් වගේ මොකද EPDP, TMVP දෙමල පක්ෂ නිසා යම් තරමක් ගෝටාට අඩුවෙයි ඡන්ද. හරි දැන් ඔය ගණන් හැදුවේ ගෝටාට අවාසි වෙන පැත්තට බරව. ඒත් එතනම ඡන්ද ලක්ෂ 60ක් ගොටාගේ අතේ තියෙනවා.




    දැන් සජිත්, සජිත්ට එජාපෙ ඡන්ද ලක්ෂ 36යි, අපි කලින් කිව්ව ශ්‍රී ලංකා එකෙන් කැඩිලා එන ඡන්ද ලක්ෂ 6යි. දෙමල ජාතික සන්ධානේ ලක්ෂ තුන හමාරයි, මුස්ලිම් කොන්ග්රසේ ලක්ෂයයි, බදුර්දින්ගේ හැත්තෑ පන්දාහයි. ලක්ෂ හතලිස් හතට ටිකක් වැඩියි. අපි හිතමුකෝ ලක්ෂ 50යිම කියලා. අතින් සෑහෙන්න දාලත්(ලක්ෂ දෙකහමාරකට වැඩිය) සජිත්ට ගෝටාට වඩා ලක්ෂ 10ක් පිටිපස්සෙන්.




    කට්ටිය හිතනවා 2015 වගේ එකපාර ඩෝන් පටෝන් ගාලා සිරා වගේ සජිතුත් දිනයි කියලා. ඒත් ජෙප්පන්ගේ ලක්ෂ 7ක් සජිත්ට මේ පාර නෑ, සිරා කඩාගෙන ආව ශ්‍රී ලංකා ඡන්ද ලක්ෂ 15ක් සජිත්ට නෑ. කොටින්ම මේ ගේම කරකවන්න පුළුවන් තරම් ඡන්ද ප්‍රමාණයක් සජිත්ට වැටෙන්න ඉඩක් තියෙනවද කියලා උඹලාම හිතපල්ලා.




    ගෝටාට තව 4යි ඕනේ සජිත්ට 14ක් ඕනේ. මීට අමතරව කතෝලික ඡන්ද සෑහෙන්න එජාපෙට නැතිවෙනවා මේ පාර. ඒ වගේම පවතින ආණ්ඩුවේ වැරදි ඔක්කොම සජිත්ට අවාසියට හිටිනවා විශේෂයෙන් අලුත් ඡන්ද දායකයන් ඉස්සරහදි.




    විකල්ප ගැනනම් ටෝක් දීගෙන එන්න එපා, ඕවා පුක හිනාවෙන විහිලු විතරයි. :lol:
     
    • Like
    Reactions: jeewan tk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨාගේ ජය වෙනුවෙන් සීහලුන්ට ලොකු වගකීමක් තියෙනව මේ අවසන් අවස්තාවයි සීහලුනු එකතු වෙයවු...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝඨාගේ ජය වෙනුවෙන් සීහලුන්ට ලොකු වගකීමක් තියෙනව මේ අවසන් අවස්තාවයි සීහලුනු එකතු වෙයවු...

    ලිංගිකවද එකතු වෙන්නෙ ?
     
    • Like
    Reactions: ruchirarsm

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    GR dinala iwarainam ai ban heart attack thiyagena rata wate gihin meeting wala teleprompter thiyagena thatamanne, Singapore gihin rest eke idala chanden passe awith rata baragena kiyapanpanko??
     
    • Like
    Reactions: ruchirarsm

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,046
    3,883
    113
    W8fnnxK.jpg
     
    • Like
    Reactions: ruchirarsm

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගෝඨාගේ ජය වෙනුවෙන් සීහලුන්ට ලොකු වගකීමක් තියෙනව මේ අවසන් අවස්තාවයි සීහලුනු එකතු වෙයවු...


    yako ekek kiyanawa dinla iwarai kiyala, ayeth uba enawa jaya wenuwen loku wagakeemak thiyenawa kiyala.

    sinhalunta awasana awsthawalu, issella sinhalu ekathu weyalla

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙමද ආස

    :lol::lol::lol:


    ow ithin anagatha janadipathi dinala iwari kiyalane kiyanne, ithin rata wate gihin heart attack hadila marunahama janadipathi wenne ekek nathi nisa, rest karala chanden passe awila weda karanna kiyapan,

    ohoma thamai 2015 ekkenek illan kewe, apita kelinna kawuruth naha kiyala, anthimata keliyan neda
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    GR dinala iwarainam ai ban heart attack thiyagena rata wate gihin meeting wala teleprompter thiyagena thatamanne, Singapore gihin rest eke idala chanden passe awith rata baragena kiyapanpanko??

    උසේන් බෝල්ට් තරම් වේගෙන් දුවන්න එකෙක් නෑ කියලා ඌ ගෙදරට වෙලා බුදියගත්තේ නෑනේ, හැමදාම ප්‍රැක්ටිස් ගියා. මේක දේශපාලනය, ලක්ෂ 65ට වඩා 66 වටිනවා, 70 ඊටත් වඩා වටිනවා. හාවගෙයි ඉබ්බගෙයි රේස් එකවත් කියවලා තියෙන එකෙක් දන්නවා තමන් කොච්චර පොරක් උනත් අවශ්‍ය දේ නොකර හිටියොත් පරදිනවා කියලා.
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    Provincial council elections (8 September 2012 - 20 September 2014)
    UNP - 24 laks

    UNP January 2015 - 62 laks
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,762
    1,278
    113
    Mars
    2018 ඡන්ද ගානෙන් ජනාධිපතිවරන ගනන් හදන්න බැ බන්. කොට්ඨාශ ක්‍රමයට ඡන්ද තියෙන කොට දෙමල මුස්ලිම් අයට විකල්ප නැ ගමේ එකකුටනෙ දෙන්නෙ. ඡනාධිපතිවරනයකදී සිංහල බහුතරය සමග සිටින දෙමල මුස්ලිම් ඡන්ද හැසිරීමේ වෙනසක් තියෙනවා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    yako ekek kiyanawa dinla iwarai kiyala, ayeth uba enawa jaya wenuwen loku wagakeemak thiyenawa kiyala.

    sinhalunta awasana awsthawalu, issella sinhalu ekathu weyalla


    ඉතින් දෙන්නෙක් දෙකක් නොකිය එකක් කියයිද, මොන මෝඩ කතාද බන් මේ..:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2018 ඡන්ද ගානෙන් ජනාධිපතිවරන ගනන් හදන්න බැ බන්. කොට්ඨාශ ක්‍රමයට ඡන්ද තියෙන කොට දෙමල මුස්ලිම් අයට විකල්ප නැ ගමේ එකකුටනෙ දෙන්නෙ. ඡනාධිපතිවරනයකදී සිංහල බහුතරය සමග සිටින දෙමල මුස්ලිම් ඡන්ද හැසිරීම වෙනසක් තියෙනවා.

    දෙමල මුස්ලිම් අයට විකල්පයක නැති වෙන්නෙ කොහොමද ඇයි ගම් සබාවට ඉල්ලුවෙ පොහොට්ටුවෙන් විතරද..?? :lol::lol: සුලු ජාතින් ඉස්සරහ පදිරි වෙන්ඩ එපා ඔහොම, ලැජ්ජ නැද්ද උබල සීoහලද..:dull::dull:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් දෙන්නෙක් දෙකක් නොකිය එකක් කියයිද, මොන මෝඩ කතාද බන් මේ..:lol::lol:



    dinala iwarai nam wagakeemak ganna ona nahane ban GR ta kiyapan Singapore gihin rest eke idala awila rata bara ganna kiyala
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Provincial council elections (8 September 2012 - 20 September 2014)
    UNP - 24 laks

    UNP January 2015 - 62 laks

    Correction :-

    UNP + SLFP(15 lacks) JVP + ITAK + MC +ACMC = 62 lacks

    Now Remove SLFP and JVP 62 - 22 = 40 lacks