ගෝටා පරදිනවා

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගියපාර පලාත් පාලන එකේ බයියො සේරම විතරක් නෙවෙයි ටොයියොත් සිංහල දිස්ත්‍රික්ක වල උපරිමයටම චන්දය දාලා තියෙනවා.මාතර හම්බන්තොට ගම්පහ මොනරාගල වගේ බයියො ඉන්න පලාත්වල 84%ක් වගේ වෝට් කරලා.එහෙම කරලත් පොහොට්‍ටුව ලක්ෂ 50ක් අරගෙන තියෙන්නේ..සිරිසේනගේ ලක්ෂ 14 තුල සුලු ජාතික චන්ද සහ දූෂනවොරෝදී චන්ද තියෙන්නේ.මොකද සිරිසේන රනිල්ට වඩා සුපිරිසිදු මිනිහෙක් ලෙස ඉදිරිපත් උනේ.ඒක නිසා එකේන් ගෝටාට හම්බවෙන කෙන් ගෙඩියක් නෑ.අනිත් එක පොහොට්‍ටුවට දෙන එවුන් පොහොට්‍ටුවට දෙනවා මිසක් සිරාට චන්දය දාන්නේ නෑ.මේ චන්ද ටිකම ගත්තත් ගෝටට ලක්ෂ 64ක් එන්නේ.ඒකත් 49%ක් වගේ.මොකද ලක්ෂ 130ක් වැලිඩ් වෝට් වැටෙනවා.ලක්ෂ 66ක් ඕන දිනන්න.එතනත් ගෝටාට ලක්ෂ දෙකක් මදී.ඒක නිසා ගෝටා 50%ට වඩ ලක්ෂ 10ක්වත් පසු පසින් ඉන්නේ.මිනිස්සු මැතිවරන පිපාසයකින් ඉන්න නිසා හැමොම වෝට් කරනවා රට ඉන්න අය හැරෙන්න.ඒක නිසා මිල්ල්නග ජනාධිපති වෙන එකෙක්ටවත් බැරි වෙන්න පුලුවන්.අනිත් එක මොකෙක්ටවත් රාජ යෝග හෝ රටපාලනය කරන්න වරම් නෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකක්ද බන් මේ ...මිනිහ මැරිච්ච ගෑනිවගේ උදේ ඉඳන් ඈඩියාව ... :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සදාදරණිය පියාණෝගෙ කාලේ ඉඳන් මැරුණ කොළ ලේ දුවපු යූඑන්පි අය ලක්ෂ විස්සක් වලෙන් නැගිටල ඇවිත් සජිත් සර්ට කතිරේ ගහන්න ලැස්ති ලු :yes: බයවෙන්න දෙයක් නෑ සජිත් සර්ට :love:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,690
    113
    සදාදරණිය පියාණෝගෙ කාලේ ඉඳන් මැරුණ කොළ ලේ දුවපු යූඑන්පි අය ලක්ෂ විස්සක් වලෙන් නැගිටල ඇවිත් සජිත් සර්ට කතිරේ ගහන්න ලැස්ති ලු :yes: බයවෙන්න දෙයක් නෑ සජිත් සර්ට :love:
    :lol::lol::lol::lol:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ගියපාර පලාත් පාලන එකේ බයියො සේරම විතරක් නෙවෙයි ටොයියොත් සිංහල දිස්ත්‍රික්ක වල උපරිමයටම චන්දය දාලා තියෙනවා.මාතර හම්බන්තොට ගම්පහ මොනරාගල වගේ බයියො ඉන්න පලාත්වල 84%ක් වගේ වෝට් කරලා.එහෙම කරලත් පොහොට්‍ටුව ලක්ෂ 50ක් අරගෙන තියෙන්නේ..සිරිසේනගේ ලක්ෂ 14 තුල සුලු ජාතික චන්ද සහ දූෂනවොරෝදී චන්ද තියෙන්නේ.මොකද සිරිසේන රනිල්ට වඩා සුපිරිසිදු මිනිහෙක් ලෙස ඉදිරිපත් උනේ.ඒක නිසා එකේන් ගෝටාට හම්බවෙන කෙන් ගෙඩියක් නෑ.අනිත් එක පොහොට්‍ටුවට දෙන එවුන් පොහොට්‍ටුවට දෙනවා මිසක් සිරාට චන්දය දාන්නේ නෑ.මේ චන්ද ටිකම ගත්තත් ගෝටට ලක්ෂ 64ක් එන්නේ.ඒකත් 49%ක් වගේ.මොකද ලක්ෂ 130ක් වැලිඩ් වෝට් වැටෙනවා.ලක්ෂ 66ක් ඕන දිනන්න.එතනත් ගෝටාට ලක්ෂ දෙකක් මදී.ඒක නිසා ගෝටා 50%ට වඩ ලක්ෂ 10ක්වත් පසු පසින් ඉන්නේ.මිනිස්සු මැතිවරන පිපාසයකින් ඉන්න නිසා හැමොම වෝට් කරනවා රට ඉන්න අය හැරෙන්න.ඒක නිසා මිල්ල්නග ජනාධිපති වෙන එකෙක්ටවත් බැරි වෙන්න පුලුවන්.අනිත් එක මොකෙක්ටවත් රාජ යෝග හෝ රටපාලනය කරන්න වරම් නෑ.

    50% ඕන නැ ජනාධිපති වෙන්න ... race එකෙන් දිනන්නයි ඕන .. දෙවෙනි මනාපේ අපේ රටේ පාවිච්චි කරන්නේ නැනේ ..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මොකක්ද බන් මේ ...මිනිහ මැරිච්ච ගෑනිවගේ උදේ ඉඳන් ඈඩියාව ... :lol::lol::lol:

    MealyCandidBrontosaurus-size_restricted.gif

    :lol::lol::lol::lol::lol:

    අනාත වෙච්ච තවත් අලියෙක්.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    රනිල් කුත්තාදිකාරී මණ්ඩලේ පත් කරනවා. කුත්තාදිකාරී මණ්ඩලේ රනිල් පත් කරනවා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සදාදරණිය පියාණෝගෙ කාලේ ඉඳන් මැරුණ කොළ ලේ දුවපු යූඑන්පි අය ලක්ෂ විස්සක් වලෙන් නැගිටල ඇවිත් සජිත් සර්ට කතිරේ ගහන්න ලැස්ති ලු :yes: බයවෙන්න දෙයක් නෑ සජිත් සර්ට :love:

    :lol::lol::lol: