ගියපාර පලාත් පාලන එකේ බයියො සේරම විතරක් නෙවෙයි ටොයියොත් සිංහල දිස්ත්‍රික්ක වල උපරිමයටම චන්දය දාලා තියෙනවා.මාතර හම්බන්තොට ගම්පහ මොනරාගල වගේ බයියො ඉන්න පලාත්වල 84%ක් වගේ වෝට් කරලා.එහෙම කරලත් පොහොට්‍ටුව ලක්ෂ 50ක් අරගෙන තියෙන්නේ..සිරිසේනගේ ලක්ෂ 14 තුල සුලු ජාතික චන්ද සහ දූෂනවොරෝදී චන්ද තියෙන්නේ.මොකද සිරිසේන රනිල්ට වඩා සුපිරිසිදු මිනිහෙක් ලෙස ඉදිරිපත් උනේ.ඒක නිසා එකේන් ගෝටාට හම්බවෙන කෙන් ගෙඩියක් නෑ.අනිත් එක පොහොට්‍ටුවට දෙන එවුන් පොහොට්‍ටුවට දෙනවා මිසක් සිරාට චන්දය දාන්නේ නෑ.මේ චන්ද ටිකම ගත්තත් ගෝටට ලක්ෂ 64ක් එන්නේ.ඒකත් 49%ක් වගේ.මොකද ලක්ෂ 130ක් වැලිඩ් වෝට් වැටෙනවා.ලක්ෂ 66ක් ඕන දිනන්න.එතනත් ගෝටාට ලක්ෂ දෙකක් මදී.ඒක නිසා ගෝටා 50%ට වඩ ලක්ෂ 10ක්වත් පසු පසින් ඉන්නේ.මිනිස්සු මැතිවරන පිපාසයකින් ඉන්න නිසා හැමොම වෝට් කරනවා රට ඉන්න අය හැරෙන්න.ඒක නිසා මිල්ල්නග ජනාධිපති වෙන එකෙක්ටවත් බැරි වෙන්න පුලුවන්.අනිත් එක මොකෙක්ටවත් රාජ යෝග හෝ රටපාලනය කරන්න වරම් නෑ.

බයවෙන්න දෙයක් නෑ සජිත් සර්ට