අද දෙරන 12නිවුස් එකේ LRT ප්‍රොජක්ට් එක ගෝටා කිසිදු හේතුවක් නොමැතිව කැන්සල් කිරීම නිසා රටට උන පාඩුව, ඉස්සරහට වෙන්න තියෙන පාඩුව(මුදල්) ගැන කිවුවා..
09.47 විනාඩියේ ඉදන් බලන්න
https://www.unescap.org/sites/default/files/10. LRT-Colombo-Mr.Chaminda.pdf
මේවට මීක් කියන්න කවුරුත් නැද්ද??? නැත්තම් මීක් කියන්න විදියක් නැද්ද?? යකෝ මේ මිනිස්සුන්ගේ සල්ලි මෙහෙම විනාසකරන එඋන්ට විරුද්දව මොකුත්ම කරන්න බැරිද??? මතකනේ ගූ පොහොර නැව... .මේවා අමුතුවෙන් ඔප්පු කරන්න ඕන දේවල් නෙමේ නේ..