ගෝටා ප‍්‍රසිද්දියේ වරද පිලිගනී…

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    උගේ ගෙදර ගස් වල මල් ගෙඩී එන්නේ නැත්තේ උගේ මුසල කමට. උ හිටියානම් රටම මුසල වෙනවා. වෙලාවට කලින් එලෙව්වේ.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ වයි බං මූ මෙච්චර මෝඩ?
    පී බී ජනාධිපති ලේකම් වෙච්ච විදිහවත් මූ දන්නේ නැහැ කියන්නේ මොන මගුලක්ද ඕයි?
     
    • Like
    • Sad
    Reactions: NRTG and Kalegana

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    මුන්ට ඉතින් ෆෙල් උනා කියලා නිකන් ඉන්න පුළුවන්. දැන් එව්වට විදවන්නේ අපිනේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oya ponnaya kohedida manda sarath fonseka gena katha karadith ehuwalu mona sarath fonseka genada kiyanne kiyala.