Bannedඔහොම එකක් වැරදිලාවත් කිව්වනං සිරසෙ එහෙම බ්‍රේකිං නිවුස් දාල පෙන්නන්නෙ.![]()
hoda wade fake news dala minissu awussanawataරෝසි ආච්චි;24979485 said:Bannedhoda wade fake news dala minissu awussanawata
ඡන්දෙ දවස්වල Fake letter එකකුත් දැම්ම මේකෙ US ගවන්මන්ට් ලෙටර් එකක් කියලා.
රෝසි ආච්චි;24979472 said:

මුනම් මෙලෝ වැඩක් නැති සක්කිලියෙක්.දැම්මොත් බොරුවක් කෙප්පයක්.මොකක්ද බන් මුන්ගේ දේශපාලනේ. ෆේක් වලින් තියන ඔක්කොම බොරු ටික මේකේ දානව. අනිත් එක දැන් මුන් වගේ දේශපාලන ගණිකාවෝ තමයි ගෝඨාබයට රට හදන හැටි කියල දෙන්නේ. එළකිරියේ තියන වටිනාකමත් නැතිකරනවා. මේවගේ තව account කීයක් තියනවද. @ඇඩ්මින් මේවා බෑන් කරලා දාන්නකෝ
50kg ගෙ fake ඵක පව්..
Ban කරලා...50kg ගෙ fake ඵක පව්..
![]()
ලොකු දෙයක් බන් තව කීපයක් තියනවා, මෙලෝ වැඩක් නෑ පච විතරයි. තමන්ගේ account එකෙන් දාන දෙයක් දාන්නේ නැතුව ෆේක් වලින් දානවා කියන්නේ ඔකුන්ගේ මානසිකත්වය හිතල බලපන්....
ඔව් අපි නම් අපේ මතය කියන්නෙ ඵකකින්.කොන්දක් නැති හිවල්ලු බං.මුන් සාමාන්‍ය ජීවිතේ කොහොම ගෙවනවද මංදා..