නිවේදකයා මාර ආතල් එකක් දෙන්නේ
කිසිම දවසක බොරුවක් නොකියන ඇත්ත පමණක් කියන.
ඔතන ඉන්නේ ජෙප්පෝ කට තද කරන හිනා වෙන්නේමූ හීනෙන් කියවනවද ඒ කියන්නේ?
ඔව් බන් කෙබර කොටා මෝඩයා නිසා ඌට තේරෙන්නේ නැහැPatta kindyak neda danne
පදිරි කොටාට ඌ සුපිරි නෝන්ඩියක් දෙන්නේ. ජනාධිපති කෙනෙක් ඔහොම නොන්ඩි කරනවා දැක්කමයි.ඌ පච කොටාව නෝන්ඩි කරන්න කියනවා වගේ ..
නෝන්ජල් මිනිහෙක් උනාම හැම එකාම ඔලුවට අත හෝදනවාඔහොම මිනිස්සු ඉස්සරහ චාටර් කරන්න හොඳ නෑ ඉතිං. ජනාධිපති කෙනෙක්නෙ.![]()
නිවේදකයා මාර ආතල් එකක් දෙන්නේ![]()
කිසිම දවසක බොරුවක් නොකියන ඇත්ත පමණක් කියන.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ.![]()
මං නං කියන්නෙ බයියන්ව මෙච්චර අඬවන්න හොඳ නෑ. දැන් බලපන් මේකෙත් කෙඳිරි ගාගත්ත ගමන්මයි.![]()