ගෝටා හා නාගානන්ද

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ගෝටා හා නාගානන්ද

    මේ දෙන්නා තමයි ටිකක් හොදයි වගේ කියන්න පුළුවන් අපේක්ෂකයෝ දෙන්නෙකුට ඉන්නේ ( රටට යමක් කරයි කියලා හිතෙන )

    එකෙනුත් නාගානන්ද කියන අලුත් ව්‍යවස්ථාව ඔහු දින්නොත් සම්මත වෙනවාද ?

    ඒක නියම එකක්නේ

    තේසවලාමේ, මුස්ලිම් නිතිය, උඩරට නිතිය මේ සියලු නීති අහෝසි වෙලා රටටම එක නීතියක්‌ වෙන එක සිරා වැඩක්නේ

    මන්ත්‍රීවරු 60කට සිමා වෙන එකත් නියම වැඩක් තව පළාත් සබා අහෝසි වීම මේ ආදී නොයෙක් වටිනා අදහස් මේකේ තියෙනවා මේක සම්මත වීමම ජයග්‍රහණයක් කියලයි මම කියන්නේ
     
    • Like
    Reactions: D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නගනන්ද dual citizen නේද ? ඉතින් කොහොමද ඉල්ලන්නේ ? නාගා ඉල්ලන්නේ නෑ
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මේ දෙන්නා තමයි ටිකක් හොදයි වගේ කියන්න පුළුවන් අපේක්ෂකයෝ දෙන්නෙකුට ඉන්නේ ( රටට යමක් කරයි කියලා හිතෙන )

    එකෙනුත් නාගානන්ද කියන අලුත් ව්‍යවස්ථාව ඔහු දින්නොත් සම්මත වෙනවාද ?

    ඒක නියම එකක්නේ

    තේසවලාමේ, මුස්ලිම් නිතිය, උඩරට නිතිය මේ සියලු නීති අහෝසි වෙලා රටටම එක නීතියක්‌ වෙන එක සිරා වැඩක්නේ

    මන්ත්‍රීවරු 60කට සිමා වෙන එකත් නියම වැඩක් තව පළාත් සබා අහෝසි වීම මේ ආදී නොයෙක් වටිනා අදහස් මේකේ තියෙනවා මේක සම්මත වීමම ජයග්‍රහණයක් කියලයි මම කියන්නේ
    Mokek hari aluthen ekek awama u kiyana kebara okkoma aththa se salakala chande dila kelawa ganna un lankawe tharam wena kohewsth nathuwa athi. Oya naganandayage karanna bari nai walata rawatena un gana katha karala palak natha.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම රජ වුණොත් කියල පුංචි කාලේ රචනාවක් ලියන කොටත් පොඩි එවුන් ඔය වගේ දේවල් ලියනවා.... ඒ කරන්න පුලුවන් කියල හිතල නෙවෙයි නොදන්නාකමට.... නාගාත් ඒ වගේ ඩෑල් එකක්... සංවාදයට විවෘතයි... නාගා ආවත් කමක් නෑ....​
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mokek hari aluthen ekek awama u kiyana kebara okkoma aththa se salakala chande dila kelawa ganna un lankawe tharam wena kohewsth nathuwa athi. Oya naganandayage karanna bari nai walata rawatena un gana katha karala palak natha.

    එහෙමයි කියලා ලොකුම හොරු දෙගොල්ලොන්ට රට මාරුවෙන් මාරුවට දීමෙන් මේ දක්වා අවුරුදු70ක් අපට උනේ කෙලවීම පමණයි.ඉතින් නාග විශ්වාස කලාට කමක් නෑ. ඌට බැරි වේයි අනිත් ලොකු පක්ශ දේකෙන් මේ රටට කෙලවන තරමට කෙලවන්න රටට..මම නම් අනිවා නාගට දෙනවා.. මම දුක් වෙනවා මගේ පලවෙනි චන්දෙ සරත් ෆොන්සේකට නොදි මහීට දීපු එක ගැන 2010..බය වෙන්න ඕන නෑ අපි රටට කෙලවෙයි කියාල මොකෝ මීට වැඩිය කෙලවෙන්න දෙයක් නෑ බං අපට.ඒක නිසා හරියන්න භරි වරදින්න හරි අපි අලුත් අත්හදා බැලීම් කලයුතුමයි..
     
    මෙතන මේ ඉදිරිපත් කරන්නේ ව්‍යවස්ථාවක් ඒක ජනතා සම්මතයෙන් ආවොත් ඒක රටේ නිතිය වෙනවා එතකොට කවුරු ජනපති උනත් කමක් නැහැ
    අන්න ඒකයි මේ නගනන්ද කියන ප්‍රදාන වෙනස
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මෙතන මේ ඉදිරිපත් කරන්නේ ව්‍යවස්ථාවක් ඒක ජනතා සම්මතයෙන් ආවොත් ඒක රටේ නිතිය වෙනවා එතකොට කවුරු ජනපති උනත් කමක් නැහැ
    අන්න ඒකයි මේ නගනන්ද කියන ප්‍රදාන වෙනස

    මේ අහපංකෝ බං... ඉස්සරවෙලාම කියන්න ඕන ජනාධිපතිවරණය කියන්නේ ජනමත විචාරණයක් නෙවෙයි කියන එක.... හැම මගුලක්ම පවත්නා ව්‍යවස්ථාවට යටත් වෙන්න ඕන.... නාගා කියන ලොකුම පචය තමයි ජනාධිපතිවරණය තමන්ගේ ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් විදියට සලකනවා කියලා... ඒක කියන ඌ තරම් මෝඩයෙකුත් ඒක විශ්වාස කරන එවුන් ඉන්නවා කියන එකත් අමුම අමු විහිලූවක්....​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙමයි කියලා ලොකුම හොරු දෙගොල්ලොන්ට රට මාරුවෙන් මාරුවට දීමෙන් මේ දක්වා අවුරුදු70ක් අපට උනේ කෙලවීම පමණයි.ඉතින් නාග විශ්වාස කලාට කමක් නෑ. ඌට බැරි වේයි අනිත් ලොකු පක්ශ දේකෙන් මේ රටට කෙලවන තරමට කෙලවන්න රටට..මම නම් අනිවා නාගට දෙනවා.. මම දුක් වෙනවා මගේ පලවෙනි චන්දෙ සරත් ෆොන්සේකට නොදි මහීට දීපු එක ගැන 2010..බය වෙන්න ඕන නෑ අපි රටට කෙලවෙයි කියාල මොකෝ මීට වැඩිය කෙලවෙන්න දෙයක් නෑ බං අපට.ඒක නිසා හරියන්න භරි වරදින්න හරි අපි අලුත් අත්හදා බැලීම් කලයුතුමයි..

    නාගට දෙන්න නාග ඉල්ලන්න එපැයි බන් ....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එහෙමයි කියලා ලොකුම හොරු දෙගොල්ලොන්ට රට මාරුවෙන් මාරුවට දීමෙන් මේ දක්වා අවුරුදු70ක් අපට උනේ කෙලවීම පමණයි.ඉතින් නාග විශ්වාස කලාට කමක් නෑ. ඌට බැරි වේයි අනිත් ලොකු පක්ශ දේකෙන් මේ රටට කෙලවන තරමට කෙලවන්න රටට..මම නම් අනිවා නාගට දෙනවා.. මම දුක් වෙනවා මගේ පලවෙනි චන්දෙ සරත් ෆොන්සේකට නොදි මහීට දීපු එක ගැන 2010..බය වෙන්න ඕන නෑ අපි රටට කෙලවෙයි කියාල මොකෝ මීට වැඩිය කෙලවෙන්න දෙයක් නෑ බං අපට.ඒක නිසා හරියන්න භරි වරදින්න හරි අපි අලුත් අත්හදා බැලීම් කලයුතුමයි..

    මචං මේ තියෙන්නේ පජාත තට්ටු මාරු දේශපාලන ක‍්‍රමයට මමත් එකග නෑ.... තුන්වන බලවේගයක අවශ්‍යතාවය තදින් තියෙනවා.... හැබැයි නාගා කියන්නේ ඒ තුන්වෙනි බලවේගේ නෙවෙයි.... මොකද නාගා කියන එකම දෙයක්වත් නාගාට කරන්න බෑ.... විශේෂයෙන් ම 19 වැනි ව්‍යවස්ථාවෙන් ඊළගට පත්වෙන ජනාධිපතිවරයා ගොඩක් බෙලහීනයි.... කිසිදු ඇමතිකමත් දරන්න බැරි අඩුම නෛතික මුක්තියවත් නැති එකෙක්.... ඊළග ජනාධිපති වඩාත් ප‍්‍රායෝගික වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගෙන කේවල් කිරීමක් නැති ආණ්ඩුවක් හදා ගත්තොත් විතරයි... මමයි රජා, වන් මෑන් ෂෝ කතා අමුලීක පච....​
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    එහෙමයි කියලා ලොකුම හොරු දෙගොල්ලොන්ට රට මාරුවෙන් මාරුවට දීමෙන් මේ දක්වා අවුරුදු70ක් අපට උනේ කෙලවීම පමණයි.ඉතින් නාග විශ්වාස කලාට කමක් නෑ. ඌට බැරි වේයි අනිත් ලොකු පක්ශ දේකෙන් මේ රටට කෙලවන තරමට කෙලවන්න රටට..මම නම් අනිවා නාගට දෙනවා.. මම දුක් වෙනවා මගේ පලවෙනි චන්දෙ සරත් ෆොන්සේකට නොදි මහීට දීපු එක ගැන 2010..බය වෙන්න ඕන නෑ අපි රටට කෙලවෙයි කියාල මොකෝ මීට වැඩිය කෙලවෙන්න දෙයක් නෑ බං අපට.ඒක නිසා හරියන්න භරි වරදින්න හරි අපි අලුත් අත්හදා බැලීම් කලයුතුමයි..

    ඒකනම් සහතික ඇත්ත බං..
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ අහපංකෝ බං... ඉස්සරවෙලාම කියන්න ඕන ජනාධිපතිවරණය කියන්නේ ජනමත විචාරණයක් නෙවෙයි කියන එක.... හැම මගුලක්ම පවත්නා ව්‍යවස්ථාවට යටත් වෙන්න ඕන.... නාගා කියන ලොකුම පචය තමයි ජනාධිපතිවරණය තමන්ගේ ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් විදියට සලකනවා කියලා... ඒක කියන ඌ තරම් මෝඩයෙකුත් ඒක විශ්වාස කරන එවුන් ඉන්නවා කියන එකත් අමුම අමු විහිලූවක්....​

    මචං මේක තමා හරියට දැනගන්න ඕනේ මේ නගා කියන එක ගැන ශ්‍රේෂ්ටාධිකරණයේ මත විමසීමක් කරලා එකේ උත්තරේ එහෙම පුළුවන් කියලා ආවොත් රටම ගොඩ නේද ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මචං මේක තමා හරියට දැනගන්න ඕනේ මේ නගා කියන එක ගැන ශ්‍රේෂ්ටාධිකරණයේ මත විමසීමක් කරලා එකේ උත්තරේ එහෙම පුළුවන් කියලා ආවොත් රටම ගොඩ නේද ?

    ශ්‍රේෂ්ඨාධිකරණය හැම වෙලාවකම තීරණ ගන්නේ ව්‍යවස්ථාව පදනම් කරගෙනයි.... රටක නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව... එහෙම සම්පාදනය වූ නීතිය අනුව අධිකරණය කි‍්‍රයාත්මක වනවා මිසක එතැනින් එහාට කි‍්‍රයාත්මක වීමක් නෑ.... පවත්නා ව්‍යවස්ථාව වෙනස් කරන්නේ කොහොමද පාර්ලිමේන්තුවේ සාමාජිකයින් ගණන ආදි මෙකී නොකි හැම දෙයක්ම වෙනස් කිරීමේ කි‍්‍රයාවලිය ව්‍යවස්ථාවේ තියෙනවා.... ව්‍යවස්ථාවේ යම් වගන්තියක් පිළිබදව ගැටලූවක් ආවොත් ඊට අර්ථ නිරූපණයක් දෙනවා හැර අධිකරණයෙන් වෙන කිසිම බලපෑමක් ව්‍යවස්ථාවට කරන්නේ නෑ.... නාගා මේ කතාව කරන්නේ නොදැන නෙවෙයි කපටිකමට....​
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එහෙමයි කියලා ලොකුම හොරු දෙගොල්ලොන්ට රට මාරුවෙන් මාරුවට දීමෙන් මේ දක්වා අවුරුදු70ක් අපට උනේ කෙලවීම පමණයි.ඉතින් නාග විශ්වාස කලාට කමක් නෑ. ඌට බැරි වේයි අනිත් ලොකු පක්ශ දේකෙන් මේ රටට කෙලවන තරමට කෙලවන්න රටට..මම නම් අනිවා නාගට දෙනවා.. මම දුක් වෙනවා මගේ පලවෙනි චන්දෙ සරත් ෆොන්සේකට නොදි මහීට දීපු එක ගැන 2010..බය වෙන්න ඕන නෑ අපි රටට කෙලවෙයි කියාල මොකෝ මීට වැඩිය කෙලවෙන්න දෙයක් නෑ බං අපට.ඒක නිසා හරියන්න භරි වරදින්න හරි අපි අලුත් අත්හදා බැලීම් කලයුතුමයි..

    :yes:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    .ඒක නිසා හරියන්න භරි වරදින්න හරි අපි අලුත් අත්හදා බැලීම් කලයුතුමයි..

    Man hitjanne obathuma 2015 di sirisena ta dilath ath hada balapu kenek wennathi neda. Ela thawa sarayak karala balamu.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Man hitjanne obathuma 2015 di sirisena ta dilath ath hada balapu kenek wennathi neda. Ela thawa sarayak karala balamu.

    රටට වෙනසක් ඕන.... ඒක වෙනමම කතාවක්.... නාගා කරන්නේ ඇන්දවීමක්... ඒ පිළිබදව දැනුවත් වෙන්න ඕන....​
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Pathfinder කියන නමටත් ලජ්ජයි.
    උබෙ මතෙ එල්ලා හිටියට කමක් නැ නිකමට හරි නීති විශරදයො කියල මෙ ගැන කියල තිය එව එහෙම අහපන්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Pathfinder කියන නමටත් ලජ්ජයි.
    උබෙ මතෙ එල්ලා හිටියට කමක් නැ නිකමට හරි නීති විශරදයො කියල මෙ ගැන කියල තිය එව එහෙම අහපන්

    ඉතිං වරෙං කතා කරන්න.... මමත් කතා කරන්නේ ව්‍යවස්ථාව විධායකය හා අධිකරණය හා පවත්නා දේශපාලන වටපිටාව ගැන.... බොරුවට කෑගහන්න එපා.... "ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් විදියට සලකලා පවත්නා ව්‍යවස්ථාව වෙනස් කළ හැකිද...?" එච්චරයි....​