ගෝටා හා නාගානන්ද

Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    එහෙමයි කියලා ලොකුම හොරු දෙගොල්ලොන්ට රට මාරුවෙන් මාරුවට දීමෙන් මේ දක්වා අවුරුදු70ක් අපට උනේ කෙලවීම පමණයි.ඉතින් නාග විශ්වාස කලාට කමක් නෑ. ඌට බැරි වේයි අනිත් ලොකු පක්ශ දේකෙන් මේ රටට කෙලවන තරමට කෙලවන්න රටට..මම නම් අනිවා නාගට දෙනවා.. මම දුක් වෙනවා මගේ පලවෙනි චන්දෙ සරත් ෆොන්සේකට නොදි මහීට දීපු එක ගැන 2010..බය වෙන්න ඕන නෑ අපි රටට කෙලවෙයි කියාල මොකෝ මීට වැඩිය කෙලවෙන්න දෙයක් නෑ බං අපට.ඒක නිසා හරියන්න භරි වරදින්න හරි අපි අලුත් අත්හදා බැලීම් කලයුතුමයි..

    :love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතිං වරෙං කතා කරන්න.... මමත් කතා කරන්නේ ව්‍යවස්ථාව විධායකය හා අධිකරණය හා පවත්නා දේශපාලන වටපිටාව ගැන.... බොරුවට කෑගහන්න එපා.... "ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් විදියට සලකලා පවත්නා ව්‍යවස්ථාව වෙනස් කළ හැකිද...?" එච්චරයි....​

    මේක පොඩ්ඩක් හොයලා බලන්න..මට මතකයි ඔහොම කතාවක් තනුජක අයියාගෙ ත්‍රෙඩ් එකක තිබ්බා...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    කලින් මටත් නාග කියන දේ කරන්න පුලුවන් කියල විශ්වාසයක් තිබ්බෙ නෑ.. ඒ කාලෙ ඉතින් හිතේ තිබ්බෙ වෙන කොරන්න දෙයක් නැති කමටම ගෝටා තමා.. ඒත් තනුජක බොස් නාගා කියන දේවල් කරන්න පුලුවන් කියල කිව්ව නිසා පොඩි විශ්වාසයක් ආවා..

    ඒත් තාමත් කල් වැඩී මේ ගැන තිරනයක් ගන්න... ඒත් node package manager:baffled: එක්ක එකතු වෙන පිරිස දිහා බලද්දි විස්වාසය ටික ටික ගොඩ නැගෙනවා... බලමු ඉස්රහට :rolleyes::yes:

    ජාතික ආරක්ශාව - අජිත් කොලොන්නේ
    ආර්තිකය - ගාමිනි විජේසින්හ
    ......
    .....
    ..........
    ...........
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    මේක පොඩ්ඩක් හොයලා බලන්න..මට මතකයි ඔහොම කතාවක් තනුජක අයියාගෙ ත්‍රෙඩ් එකක තිබ්බා...

    ..
    මෙහෙමයි මචං.
    ඌ ඔහොම කතාවක් කියල තියෙනවද කියන්න මම දන්නේ නෑ මොකද ඔය වීඩියෝ එක මට බලන්න බැරිඋනා හැබැයි එහෙම එකක් මිනිහ කියල තියෙනවනං ඒක හරි, එහෙම කරන්න පුළුවන්.
    ව්‍යවස්ථාවක් ජනමතයකින් සම්මත වෙන්න ඕනේ, ඒකට පාර්ලිමේන්තුව අදාල නෑ. ජනමතවිචාරණයකින් සම්මත් උනා කියන්නේ ඒක වලංගුයි.

    විශේෂම දේ ඔහොම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේකශකයා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් වලංගුද කියන එකනේ උඹලට තියෙන ප්‍රශ්නේ.

    ඔව් ඒක වලංගුයි.
    නිකං උදාහරණෙකට මම මෙහෙම කියනවා.
    ඔන්න උඹ චන්දෙට ඉල්ලනවා උඹ ජනාධිපති උනොත් රටේ ජාතික කොඩිය වෙනස් කරලා මෙන්න මේ කොඩිය ජාතික කොඩිය කරනවනයි කියල (ඒකට ඔයා වෙන ඩිසයින් එකක් ඇදලා ඉදිරිපත් කරන්න ඕන හැබැයි)

    ඊටපස්සේ ඔන්න මම චන්දේ දාන්න යනවා, මමත් අලුත් ජාතික කොඩියට කැමති නං උඹට චන්දේ දීල උඹව දිනවනවා අලුත් කොඩිය ගේන්න.
    මම අකමැතියි කියමු,
    එතකොට මම උඹට චන්දේ නොදී ඉන්නවා.
    චන්දේ දීල දිනෙව්වා කියන්නේ උඹ ඉදිරිපත් කරන කිසියම් හෝ ප්‍රතිපත්තියක් වේවා ඒක මහජනතාව අනුමත කලා කියන එක.

    දැන් උඹලට මෙහෙම ප්‍රශ්නයක් එයි එහෙනං මෛත්‍රී කිව්වේ ජානාධිපතිකම අහෝසි කරනවා කියලා කෝ ඒක උනේ නෑනේ අපි ඒකටත් අනුමැතිය දීලනේ එහෙනං කියල.
    නෑ ඒක වෙනස්.
    මිනිහා ඒක ගෙනාවේ ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට නෙමෙයි දින 100 වැඩ පිලිවෙල කියලා නිකං ප්‍රතිපත්ති ප්‍රකාශනයක් විදිහට. ඒක අපි අනුමත් කරාට වැඩ්ක් නෑ මිනිහා කලේ නෑ.

    ව්‍යවස්ථාවක් අලුතෙන් ගේන එක එහෙම නෙමෙයි.
    මිනිහා ඉදිරිපත් කරන ව්‍යවස්ථාව අඩංගු ජනාධිපතිවරණය දින්නා කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ආව වගේ තමයි.
    පාර්ලිමේන්තුව අදාලම නෑ.
    කෙලින්ම මූලික ව්‍යවස්ථාදායක බලතල මිනිස්සු පාවිච්චි කරලා ඉවරයි.
    එතකොට ආයේ ජනමතවිචාරණයකට යන්න ඕනෙත් නැද්ද?
    නෑ ජනතාව ව්‍යවස්ථාව ඇපෲව් කරන නිසානේ එයා දිනන්නේ?

    මං හිතනවා උඹලට මේක තේරෙන්න ඇති කියල.

    ආයෙ කියනවා මම වීඩියෝ එක බැලුවේ නෑ.
    ඒ නිසා මොනවද කියල තියෙන්නේ කියල මම දන්නේ නෑ.
    උඹ කිව්ව දේ මිනිහා කියල ඇති කියල හිතලයි රිප්ලයි එක දැම්මේ.
    එහෙම කියල තියෙනවනං ඒක හරි ඒක කරන්න පුළුවන්.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ශ්‍රේෂ්ඨාධිකරණය හැම වෙලාවකම තීරණ ගන්නේ ව්‍යවස්ථාව පදනම් කරගෙනයි.... රටක නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව... එහෙම සම්පාදනය වූ නීතිය අනුව අධිකරණය කි‍්‍රයාත්මක වනවා මිසක එතැනින් එහාට කි‍්‍රයාත්මක වීමක් නෑ.... පවත්නා ව්‍යවස්ථාව වෙනස් කරන්නේ කොහොමද පාර්ලිමේන්තුවේ සාමාජිකයින් ගණන ආදි මෙකී නොකි හැම දෙයක්ම වෙනස් කිරීමේ කි‍්‍රයාවලිය ව්‍යවස්ථාවේ තියෙනවා.... ව්‍යවස්ථාවේ යම් වගන්තියක් පිළිබදව ගැටලූවක් ආවොත් ඊට අර්ථ නිරූපණයක් දෙනවා හැර අධිකරණයෙන් වෙන කිසිම බලපෑමක් ව්‍යවස්ථාවට කරන්නේ නෑ.... නාගා මේ කතාව කරන්නේ නොදැන නෙවෙයි කපටිකමට....​

    මේ අපේක්ෂකයෝ කවුරු දිනුවත් පුද්ගලික ලාබ ප්‍රයෝජන කිසිවක් මට ලැබෙන්නේ නැහැ මේ එකෙක්වත් මන් ඇහැට දැකලත් නැහැ වීඩියෝ එකකින් ඇරෙන්න මන් හිතනවා උබටත් එහෙම ඇති කියලා.

    මට ඕනේ රටට යහපතක් වෙන වැඩපිළිවෙලක් ගෙන්න මගේ පරණ අදහස් බැලුවොත් මන් ට්‍රයි කරේම රටට හොදක් කරගන්න නමුත් මේ දැන් ඉන්න දේශපාලකයන්ට ඒක කරන්න පුළුවන් කමක් නැහැ කරන්න පුළුවන් උන්ට උන් තැනක් දෙන්නෙත් නැහැ.

    නාගා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මාලාව ඉතා හොද එකක් ඒක ඔහු කියන විදියට ජනතා සම්මතෙන් නව ව්‍යවස්ථාව හැටියට පත් කරගන්න පුලුවන්ද කියලා අර්ථ නිරුපනයක් කරගන්න පුළුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අන්න ඒක කරගන්න පුලුවන්ද කියන එක ගැන නීති ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් මැදිහත් වෙලා ඒ සම්බන්දව රටට කිව්වොත් වටිනවා මොකද ඔහුගේ මේ ලියවිල්ල රට පැත්තෙන් ඉතා වටිනා එකක්.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Originally Posted by thanujaka
    "මෙහෙමයි මචං.
    ඌ ඔහොම කතාවක් කියල තියෙනවද කියන්න මම දන්නේ නෑ මොකද ඔය වීඩියෝ එක මට බලන්න බැරිඋනා හැබැයි එහෙම එකක් මිනිහ කියල තියෙනවනං ඒක හරි, එහෙම කරන්න පුළුවන්.
    ව්‍යවස්ථාවක් ජනමතයකින් සම්මත වෙන්න ඕනේ, ඒකට පාර්ලිමේන්තුව අදාල නෑ. ජනමතවිචාරණයකින් සම්මත් උනා කියන්නේ ඒක වලංගුයි.

    විශේෂම දේ ඔහොම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේකශකයා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් වලංගුද කියන එකනේ උඹලට තියෙන ප්‍රශ්නේ.

    ඔව් ඒක වලංගුයි.
    නිකං උදාහරණෙකට මම මෙහෙම කියනවා.
    ඔන්න උඹ චන්දෙට ඉල්ලනවා උඹ ජනාධිපති උනොත් රටේ ජාතික කොඩිය වෙනස් කරලා මෙන්න මේ කොඩිය ජාතික කොඩිය කරනවනයි කියල (ඒකට ඔයා වෙන ඩිසයින් එකක් ඇදලා ඉදිරිපත් කරන්න ඕන හැබැයි)

    ඊටපස්සේ ඔන්න මම චන්දේ දාන්න යනවා, මමත් අලුත් ජාතික කොඩියට කැමති නං උඹට චන්දේ දීල උඹව දිනවනවා අලුත් කොඩිය ගේන්න.
    මම අකමැතියි කියමු,
    එතකොට මම උඹට චන්දේ නොදී ඉන්නවා.
    චන්දේ දීල දිනෙව්වා කියන්නේ උඹ ඉදිරිපත් කරන කිසියම් හෝ ප්‍රතිපත්තියක් වේවා ඒක මහජනතාව අනුමත කලා කියන එක.

    දැන් උඹලට මෙහෙම ප්‍රශ්නයක් එයි එහෙනං මෛත්‍රී කිව්වේ ජානාධිපතිකම අහෝසි කරනවා කියලා කෝ ඒක උනේ නෑනේ අපි ඒකටත් අනුමැතිය දීලනේ එහෙනං කියල.
    නෑ ඒක වෙනස්.
    මිනිහා ඒක ගෙනාවේ ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට නෙමෙයි දින 100 වැඩ පිලිවෙල කියලා නිකං ප්‍රතිපත්ති ප්‍රකාශනයක් විදිහට. ඒක අපි අනුමත් කරාට වැඩ්ක් නෑ මිනිහා කලේ නෑ.

    ව්‍යවස්ථාවක් අලුතෙන් ගේන එක එහෙම නෙමෙයි.
    මිනිහා ඉදිරිපත් කරන ව්‍යවස්ථාව අඩංගු ජනාධිපතිවරණය දින්නා කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ආව වගේ තමයි.
    පාර්ලිමේන්තුව අදාලම නෑ.
    කෙලින්ම මූලික ව්‍යවස්ථාදායක බලතල මිනිස්සු පාවිච්චි කරලා ඉවරයි.
    එතකොට ආයේ ජනමතවිචාරණයකට යන්න ඕනෙත් නැද්ද?
    නෑ ජනතාව ව්‍යවස්ථාව ඇපෲව් කරන නිසානේ එයා දිනන්නේ?

    මං හිතනවා උඹලට මේක තේරෙන්න ඇති කියල.

    ආයෙ කියනවා මම වීඩියෝ එක බැලුවේ නෑ.
    ඒ නිසා මොනවද කියල තියෙන්නේ කියල මම දන්නේ නෑ.
    උඹ කිව්ව දේ මිනිහා කියල ඇති කියල හිතලයි රිප්ලයි එක දැම්මේ.
    එහෙම කියල තියෙනවනං ඒක හරි ඒක කරන්න පුළුවන්..............."

    එළකිරි නියම පැහැදිලි කිරීම. ගෝටා මහින්ද හා ඒ ආණ්ඩුවේ බොහොම සීමිත පිරිසක් හොද වැඩ කරා ඒ ගැන සතුටක් තියෙනවා නමුත් මේ සිස්ටම් එකම වෙනස් නොවී රට ගොඩ යන්නේ නැහැ
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Originally Posted by thanujaka
    "මෙහෙමයි මචං.
    ඌ ඔහොම කතාවක් කියල තියෙනවද කියන්න මම දන්නේ නෑ මොකද ඔය වීඩියෝ එක මට බලන්න

    එළකිරි නියම පැහැදිලි කිරීම. ගෝටා මහින්ද හා ඒ ආණ්ඩුවේ බොහොම සීමිත පිරිසක් හොද වැඩ කරා ඒ ගැන සතුටක් තියෙනවා නමුත් මේ සිස්ටම් එකම වෙනස් නොවී රට ගොඩ යන්නේ නැහැ

    මමත් ජනාධිපති නීතිඥවරු කිහිප දෙනෙක්ම ළගින් ආශ‍්‍රය කරනවා.... ඔවුන් නම් කියන්නේ ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් විදියට ව්‍යවස්ථාවේ අඩංගු කරුණු වෙනස් කිරීමට කොහොමටවත් පාවිච්චි කරන්න බෑ කියල.... ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ක බලය සමග ජනමත විචාරයක් ඔ්න... නාගා ජනාධිපති වුණොත් ඒ වෙන කොටත් ලංකාවේ ව්‍යවස්ථාදායකය තියෙනවා.... ඒ ව්‍යවස්ථාදායකය ජනාධිපතිට ඔ්න විදියට විසුරුවන්න බෑ අන්තිම මාස 06 වෙනකං.... ව්‍යවස්ථාව වෙනස් කරන්න පුලුවන් වෙන්නේ ව්‍යවස්ථානුකූලව මිසක විධායකය අනුව නොවේ.... ඒක වඩාත් අමාරු වෙන්නේ 19 වෙනි ව්‍යවස්ථාවෙන් විධායකයේ බලතලවලින් 75% ක් විතර අයින් කරල තියෙන නිසා.... නාගා කරනවා නම් කරන්න වෙන්නේ ඔහු ජනාධිපතිවෙලා ඊට පස්සේ එන මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ අතිශය බහුතරය දිනාගෙන ව්‍යවස්ථාව වෙනස් කරලා ඔහුගේ අරමුණ ඉෂ්ට කරන එකයි... තනුජක කියන්නේ නීතිමය තර්කයක් මිස ව්‍යවස්ථානුකූල දෙයක් නෙවෙයි... (සංවාදයට විවෘතයි...*

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    වඩාත් කණගාටු දේ තමයි මේ කතාව මේ ජනාධිපතිවරණයේ දී ශ්‍රේෂ්ඨාකරණයට නොයන නිසයි.... මොකද නාගා මේ ජනාධිපතිවරණයෙන් ජනාධිපති වෙන්න විදියක් නෑ.... ලංකාවේ දේශපාලන යථාර්ථය අනුව ඒක වුණොත් මම මගේ එළකිරි ජීවිතයට ආයුබෝවන් කියනවා.... (ෆේක් එකකින්වත් එන්නේ නෑමයි...* බම්ප කරන්න බුක් මාර්ක කරගනිල්ලා... ලංකාවේ දේශපාලනයේ සැබෑ යථාර්තය ඒකයි....​
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මේ අහපංකෝ බං... ඉස්සරවෙලාම කියන්න ඕන ජනාධිපතිවරණය කියන්නේ ජනමත විචාරණයක් නෙවෙයි කියන එක.... හැම මගුලක්ම පවත්නා ව්‍යවස්ථාවට යටත් වෙන්න ඕන.... නාගා කියන ලොකුම පචය තමයි ජනාධිපතිවරණය තමන්ගේ ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් විදියට සලකනවා කියලා... ඒක කියන ඌ තරම් මෝඩයෙකුත් ඒක විශ්වාස කරන එවුන් ඉන්නවා කියන එකත් අමුම අමු විහිලූවක්....​

    වර්තමානයේ නාගානන්දට ඇති ජනබලයක් නැහැ.
    නමුත් ඔයාගේ ඉතිහාස දැනුම නම් දුර්වලයි.
    එන්.එම්. පෙරේරා කියලා කෙනෙක්ගේ ඉතිහාසය හදාරන්න
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    වර්තමානයේ නාගානන්දට ඇති ජනබලයක් නැහැ.
    නමුත් ඔයාගේ ඉතිහාස දැනුම නම් දුර්වලයි.
    එන්.එම්. පෙරේරා කියලා කෙනෙක්ගේ ඉතිහාසය හදාරන්න

    ඒක ඔබගේ තීරණය... ඔලුවෙන් හිටගෙන කිව්වත් කාරණා දෙකක් බොරු වෙන්නේ නෑ....
    1. නාගා ජනාධිපති වුණත් ඔය කියන දේ ඔය විදියට කරන්න බෑ....
    2. නාගා මේ ජනාධිපතිවරණයෙන් ජනාධිපති වෙන්නේ නෑ...
    පක්‍ෂග‍්‍රාහි දෙයක් නෙවෙයි ලංකාවේ දේශපාලන යථාර්ථය හා ඔබ කියන මා නොදන්නා ඔබ දන්නා ඉතිහාසයෙන් උගන්වා ඇති පාඩම් අනුව....​
     
    1.නාගානන්ද ජනපති උනත් කියලා කියන්න මම අකමැතියි නොවෙන දෙයකට.

    2.ජනමත විචාරණයක් බවට ජනපතිවරණයක ප්‍රතිඵලය භාවිතාකල අවස්තාවක් ලන්කාවේ ඉතිහාසයේ තිබෙනවා. ඔයාගේ දැනුම වැඩි කරගන්න මම හින්ට්ස් දුන්නා.
    පොත්පත් කියවන්න
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    1.නාගානන්ද ජනපති උනත් කියලා කියන්න මම අකමැතියි නොවෙන දෙයකට.

    2.ජනමත විචාරණයක් බවට ජනපතිවරණයක ප්‍රතිඵලය භාවිතාකල අවස්තාවක් ලන්කාවේ ඉතිහාසයේ තිබෙනවා. ඔයාගේ දැනුම වැඩි කරගන්න මම හින්ට්ස් දුන්නා.
    පොත්පත් කියවන්න

    මම කිව්වේ ඉතිහාසය ගැන මා දන්නා තරම ගැන මට තක්සේරුවක් තියෙනවා.... නාගා කියන දේවල් කරන්න ජනාධිපතිවරණයෙන් ජනමත විචාරණයක් කරගන්න බෑ... ඔයා ඔය සිද්ධියයි මේ සිද්ධියයි පටලව ගන්න එපා....
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මේ අහපංකෝ බං... ඉස්සරවෙලාම කියන්න ඕන ජනාධිපතිවරණය කියන්නේ ජනමත විචාරණයක් නෙවෙයි කියන එක.... හැම මගුලක්ම පවත්නා ව්‍යවස්ථාවට යටත් වෙන්න ඕන.... නාගා කියන ලොකුම පචය තමයි ජනාධිපතිවරණය තමන්ගේ ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් විදියට සලකනවා කියලා... ඒක කියන ඌ තරම් මෝඩයෙකුත් ඒක විශ්වාස කරන එවුන් ඉන්නවා කියන එකත් අමුම අමු විහිලූවක්....​

    මම කිව්වේ ඉතිහාසය ගැන මා දන්නා තරම ගැන මට තක්සේරුවක් තියෙනවා.... නාගා කියන දේවල් කරන්න ජනාධිපතිවරණයෙන් ජනමත විචාරණයක් කරගන්න බෑ... ඔයා ඔය සිද්ධියයි මේ සිද්ධියයි පටලව ගන්න එපා....

    ඒ මනුස්සය කියපු දෙවල් නම් මම අහලා නෑ.
    මම මුලින්ම කොට් කළ එකට රිප්ලයි එක අදාල

    ආගියුමන්ට් යන්න ඕනේ නෑ මට.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    මම රජ වුණොත් කියල පුංචි කාලේ රචනාවක් ලියන කොටත් පොඩි එවුන් ඔය වගේ දේවල් ලියනවා.... ඒ කරන්න පුලුවන් කියල හිතල නෙවෙයි නොදන්නාකමට.... නාගාත් ඒ වගේ ඩෑල් එකක්... සංවාදයට විවෘතයි... නාගා ආවත් කමක් නෑ....​

    :yes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ඒ මනුස්සය කියපු දෙවල් නම් මම අහලා නෑ.
    මම මුලින්ම කොට් කළ එකට රිප්ලයි එක අදාල

    ආගියුමන්ට් යන්න ඕනේ නෑ මට.

    නෑ මචං වාදයක් නෙවෙයි... පෙරේරාගේ කතාවයි මේකයි අහසට පොළව වගේ වෙනස් කතා දෙකක්..... මූ කියන්නේ ව්‍යවස්ථාවම අකුලනව වගේ කතාවක්.... කවදාවත් ඌ කියන විදියට කරන්න බැරි දෙයක්....​
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    ද්විත්ව පුරවැසි භාවය තියන අයට නාමයෝජනා ලබා නොදෙන්න අදාල රජයේ නිලධාරියා කටයුතු කරන්න ඕන. අපි කෑගහල වැඩක් තියනවද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    නාගනන්ද ගෙන් ඔය ප්‍රශ්නේ ඇහුව එදා ඉරාජ්. ජනාධිපති උනොත් තියෙන ව්‍යවස්තාව අහෝසි වෙන්නේ කොහොමද කියල? හැබැයි ව්‍යවස්තාවෙම තියෙනවා නේද අලුත් ව්‍යවස්තාවක් ගෙන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක චන්ද බලයක් අවශ්‍යයි කියන එක ? ඉතින් මේක තනිකරම පරස්පර විරෝදී... 225ම එක සැරේ ගෙදර යනවා කියන එක නැවත නැවත කියනවා... තේරෙන්නේ නෑ බන් අපිටනම්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113

    වර්තමානයේ නාගානන්දට ඇති ජනබලයක් නැහැ.
    නමුත් ඔයාගේ ඉතිහාස දැනුම නම් දුර්වලයි.
    එන්.එම්. පෙරේරා කියලා කෙනෙක්ගේ ඉතිහාසය හදාරන්න

    ඇන්. ඇම්. පෙරේරා යි නාගානන්ද යි සන්සන්දනය කරන්න බැහැ බන්. ඇන් ඇම් ලා YouTube වල වීඩියෝ දදා හිටියෙ නැහෑ.අවුරුදු 20 කට වඩා විපක්ෂ නායක විදිහට හිටපු කෙනෙක් ඇන්. ඇම්. ගම් මට්ටමින් වැඩ පටන් ගත්ත කෙනෙක්.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204

    Yes :love: